උබ රෙක්ටිය දැම්මට පස්සෙ චාජින් චෙක කලාද ?මොකා හොයාගත්තද මන්ද මේ රෙක්ටිය.අහින්සක කොල්ලො කී දෙනෙක්ගෙ හිත්වල ගින්දර අවුලවන්න ඇත්ද
![]()
චෙක් කලේ නන් නෑ.... ආයේ රෙක්ටියක් දාන්ඩ වෙයිද...

උබ රෙක්ටිය දැම්මට පස්සෙ චාජින් චෙක කලාද ?මොකා හොයාගත්තද මන්ද මේ රෙක්ටිය.අහින්සක කොල්ලො කී දෙනෙක්ගෙ හිත්වල ගින්දර අවුලවන්න ඇත්ද
![]()

චෙක් කලේ නන් නෑ.... ආයේ රෙක්ටියක් දාන්ඩ වෙයිද...![]()
harindu kiwwa wage overcharge yanawada danne 
උබ රෙක්ටිය දැම්මට පස්සෙ චාජින් චෙක කලාද ?මොකා හොයාගත්තද මන්ද මේ රෙක්ටිය.අහින්සක කොල්ලො කී දෙනෙක්ගෙ හිත්වල ගින්දර අවුලවන්න ඇත්ද
![]()

ගාල්ලේ රෙක්ටි සුකා ගෙන් තමා ඔය අපලේ පටන් ගත්තේ.....!! 
හෙඩ්ලයිටුත් තුනහතරක් ගියානම් මචන් රිලේ පිච්චිච්ච ඒවට කරන්ට් එක දුන්නම කිසිම ප්‍රතිචාරයකුත් නැත්නම් වෙන්න තියන දේ රෙක්ටිෆයර් එකෙන් වෝල්ටේජ් එක වැඩිවෙලා එනව වගේ... වෙන ඔහොම යන්න හේතුවක් නෑ..![]()
ehema ne machan mulinma charging check karala hitiyoth hodai mannam kiyanneharindu kiwwa wage overcharge yanawada danne
![]()
මේ ඉන්නෙ රෙක්ටිය හොයා ගත්ත එක්කෙනාබලපල්ලකො මුකුත් නොකල වගේ ඉන්න ලස්සන
කීදෙනෙක්ගෙ හිත්වල ගින්දර ඇවිලුවද රෙක්ටි පුච්චල
මන් හෙටම යනව සීනිගම දේවාලෙ මිරිස් අඹරන්න
Karol Pollak
![]()

ගාල්ලේ රෙක්ටි සුකා ගෙන් තමා ඔය අපලේ පටන් ගත්තේ.....!!
![]()

![]()
![]()
![]()
මං අහිංසකයි
අඩෝ අර කසිප්පුවාගේ ඩයලොග් එක හැර වෙනත් අංකයක් තිබේද..
කසිප්පුවෝ
මෙය දුටු වහාම මා අමතන්න..
හදීසියක්..![]()
ඇයි බොල මොකෝ.. ඩයලොග් එක තිබ්බෙ අවුරුදුගානකට කලින්නේ...

![]()
![]()
![]()
මං අහිංසකයි
අඩෝ අර කසිප්පුවාගේ ඩයලොග් එක හැර වෙනත් අංකයක් තිබේද..
කසිප්පුවෝ
මෙය දුටු වහාම මා අමතන්න..
හදීසියක්..![]()

කොහේ තියෙන ඩයලොග් එකක්ද....?? උඹ කුඩු ගහලද ගංජා ගහලද....?? ඩයලොග් එකක් නෑ..... !! 

කොහේ තියෙන ඩයලොග් එකක්ද....?? උඹ කුඩු ගහලද ගංජා ගහලද....?? ඩයලොග් එකක් නෑ..... !!
![]()

kastiya help ekak dei macho.mannam body control eka gana danneමචන්ලා මට උබලගෙන් ලොකු උදව්වක් ඕන. මගේ තියෙන්නේ පල්සර් 180 UG4 එකක්. හෝර්න් එක පැත්තේ ස්විට්ච් සෙට් එක පුපුරලා ඩිම් ෆුල් වැඩ කරේ නෑ. ඒත් සිග්නල් එහෙම වැඩ කරා. මේ ලගකදී ඉදලා සිග්නල් එහෙමත් වැඩ කරන්නේ නැතුව ඔටෝ වැඩ කරන්න පටන් ගත්තා. ඒක නිසා මම ඉයේ අලුතින්ම ස්විට්ච් සෙට් එකක් අරන් දැම්මා බජාජ් එකෙන් සව්ස් එකේදී. එත් අර විදියමයි කිසි වෙනසක් නෑ. පස්සේ බලද්දී උ කිව්වා body control unit එක ගිහින් කියලා. එහෙමද මචන් මේකේ වෙලා තියෙන්නේ? එක බර ගානක් වෙනවලු?![]()

aparade bun oya thiyena eka thama mannam kiyanne hodamaBIke එකේ ඔන්න 25, 000 සම්පුර්ණ කළා . දැන් නිකන් Silencer එක මාරු කරන්න ඕන වගේ . හොඳ ඒවා මොනද තියෙන්නේ බන් . වැඩිය සද්දේ නැති , ටකරම් වගේ නැති silencer . 150 යට

මට හොද හිස් ගල් අරක්කු බාගෙ බොතල් හතරක් ගන්න තැනක් කියපල්ලකො මැනෝ මීටරේ හදන්න.තව කිරල ඇබ 4රකුත් ඕනෙබේත් බඩු කඩවල බලන්න ඕන හිටන්
ඇඩැප්ටර්ස් 3න නම් හදන්ට දුන්න
![]()