ElaKiri Bajaj Pulsar Fan Club-4

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,491
    1
    10,727
    113
    උබ රෙක්ටිය දැම්මට පස්සෙ චාජින් චෙක කලාද ? :rolleyes: මොකා හොයාගත්තද මන්ද මේ රෙක්ටිය.අහින්සක කොල්ලො කී දෙනෙක්ගෙ හිත්වල ගින්දර අවුලවන්න ඇත්ද :(

    චෙක් කලේ නන් නෑ.... ආයේ රෙක්ටියක් දාන්ඩ වෙයිද...:dull::dull:
     
    • Like
    Reactions: agrmrs

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    චෙක් කලේ නන් නෑ.... ආයේ රෙක්ටියක් දාන්ඩ වෙයිද...:dull::dull:

    ehema ne machan mulinma charging check karala hitiyoth hodai mannam kiyanne :) harindu kiwwa wage overcharge yanawada danne :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    උබ රෙක්ටිය දැම්මට පස්සෙ චාජින් චෙක කලාද ? :rolleyes: මොකා හොයාගත්තද මන්ද මේ රෙක්ටිය.අහින්සක කොල්ලො කී දෙනෙක්ගෙ හිත්වල ගින්දර අවුලවන්න ඇත්ද :(

    :P:P ගාල්ලේ රෙක්ටි සුකා ගෙන් තමා ඔය අපලේ පටන් ගත්තේ.....!! :baffled:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,491
    1
    10,727
    113
    හෙඩ්ලයිටුත් තුනහතරක් ගියානම් මචන් රිලේ පිච්චිච්ච ඒවට කරන්ට් එක දුන්නම කිසිම ප්‍රතිචාරයකුත් නැත්නම් වෙන්න තියන දේ රෙක්ටිෆයර් එකෙන් වෝල්ටේජ් එක වැඩිවෙලා එනව වගේ... වෙන ඔහොම යන්න හේතුවක් නෑ..:dull:

    ehema ne machan mulinma charging check karala hitiyoth hodai mannam kiyanne :) harindu kiwwa wage overcharge yanawada danne :dull:

    රෙක්ටියේ අවුලක් වෙන්ඩ ඇති නේද එහෙනන්... මතක විදිහට අලුත් එක දැම්මට පස්සේ වගේ තමා රිලේ එක ගියේ....
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මේ ඉන්නෙ රෙක්ටිය හොයා ගත්ත එක්කෙනා :dull::dull: බලපල්ලකො මුකුත් නොකල වගේ ඉන්න ලස්සන :oo::oo: කීදෙනෙක්ගෙ හිත්වල ගින්දර ඇවිලුවද රෙක්ටි පුච්චල :(:( මන් හෙටම යනව සීනිගම දේවාලෙ මිරිස් අඹරන්න :nerd::nerd:

    Karol Pollak

    8788acc9.jpg

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,491
    1
    10,727
    113
    මේ ඉන්නෙ රෙක්ටිය හොයා ගත්ත එක්කෙනා :dull::dull: බලපල්ලකො මුකුත් නොකල වගේ ඉන්න ලස්සන :oo::oo: කීදෙනෙක්ගෙ හිත්වල ගින්දර ඇවිලුවද රෙක්ටි පුච්චල :(:( මන් හෙටම යනව සීනිගම දේවාලෙ මිරිස් අඹරන්න :nerd::nerd:

    Karol Pollak

    8788acc9.jpg

    අඩේ ඒ ටිකට ඒකත් හෙව්වද...:)
    :(:(:(
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,139
    746
    113
    33
    ගාල්ලේ
    :P:P ගාල්ලේ රෙක්ටි සුකා ගෙන් තමා ඔය අපලේ පටන් ගත්තේ.....!! :baffled:

    :angry: :angry: :angry:
    මං අහිංසකයි

    අඩෝ අර කසිප්පුවාගේ ඩයලොග් එක හැර වෙනත් අංකයක් තිබේද..

    කසිප්පුවෝ
    මෙය දුටු වහාම මා අමතන්න..
    හදීසියක්.. :angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :angry: :angry: :angry:
    මං අහිංසකයි

    අඩෝ අර කසිප්පුවාගේ ඩයලොග් එක හැර වෙනත් අංකයක් තිබේද..

    කසිප්පුවෝ
    මෙය දුටු වහාම මා අමතන්න..
    හදීසියක්.. :angry:

    ඇයි බොල මොකෝ.. ඩයලොග් එක තිබ්බෙ අවුරුදුගානකට කලින්නේ...
     
    • Like
    Reactions: agrmrs

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    :angry: :angry: :angry:
    මං අහිංසකයි

    අඩෝ අර කසිප්පුවාගේ ඩයලොග් එක හැර වෙනත් අංකයක් තිබේද..

    කසිප්පුවෝ
    මෙය දුටු වහාම මා අමතන්න..
    හදීසියක්.. :angry:

    :rolleyes::rolleyes: කොහේ තියෙන ඩයලොග් එකක්ද....?? උඹ කුඩු ගහලද ගංජා ගහලද....?? ඩයලොග් එකක් නෑ..... !! :no::no:
     
    • Like
    Reactions: animation

    hornetboy

    Active member
  • Dec 7, 2012
    870
    145
    43
    මචන්ලා මට උබලගෙන් ලොකු උදව්වක් ඕන. මගේ තියෙන්නේ පල්සර් 180 UG4 එකක්. හෝර්න් එක පැත්තේ ස්විට්ච් සෙට් එක පුපුරලා ඩිම් ෆුල් වැඩ කරේ නෑ. ඒත් සිග්නල් එහෙම වැඩ කරා. මේ ලගකදී ඉදලා සිග්නල් එහෙමත් වැඩ කරන්නේ නැතුව ඔටෝ වැඩ කරන්න පටන් ගත්තා. ඒක නිසා මම ඉයේ අලුතින්ම ස්විට්ච් සෙට් එකක් අරන් දැම්මා බජාජ් එකෙන් සව්ස් එකේදී. එත් අර විදියමයි කිසි වෙනසක් නෑ. පස්සේ බලද්දී උ කිව්වා body control unit එක ගිහින් කියලා. එහෙමද මචන් මේකේ වෙලා තියෙන්නේ? එක බර ගානක් වෙනවලු? :(
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    BIke එකේ ඔන්න 25, 000 සම්පුර්ණ කළා . දැන් නිකන් Silencer එක මාරු කරන්න ඕන වගේ . හොඳ ඒවා මොනද තියෙන්නේ බන් . වැඩිය සද්දේ නැති , ටකරම් වගේ නැති silencer . 150 යට
     
    kastiya help ekak dei macho.mannam body control eka gana danne :(

    BIke එකේ ඔන්න 25, 000 සම්පුර්ණ කළා . දැන් නිකන් Silencer එක මාරු කරන්න ඕන වගේ . හොඳ ඒවා මොනද තියෙන්නේ බන් . වැඩිය සද්දේ නැති , ටකරම් වගේ නැති silencer . 150 යට
    aparade bun oya thiyena eka thama mannam kiyanne hodama :)
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මට හොද හිස් ගල් අරක්කු බාගෙ බොතල් හතරක් ගන්න තැනක් කියපල්ලකො මැනෝ මීටරේ හදන්න.තව කිරල ඇබ 4රකුත් ඕනෙ :eek: බේත් බඩු කඩවල බලන්න ඕන හිටන් :rolleyes: ඇඩැප්ටර්ස් 3න නම් හදන්ට දුන්න :)
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,491
    1
    10,727
    113
    මට හොද හිස් ගල් අරක්කු බාගෙ බොතල් හතරක් ගන්න තැනක් කියපල්ලකො මැනෝ මීටරේ හදන්න.තව කිරල ඇබ 4රකුත් ඕනෙ :eek: බේත් බඩු කඩවල බලන්න ඕන හිටන් :rolleyes: ඇඩැප්ටර්ස් 3න නම් හදන්ට දුන්න :)

    ෆුල් බෝතල් 4ක් අරන් හිස් කරලා ගම්මු...:oo: