සෙට් වෙමුද එළකිරියේ අය විතරයි ! Get Together 2016 EK

Status
Not open for further replies.

.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,921
    6,578
    113
    ගග අද්දර
    එකත් හොඳ අදහසක් මචෝ. සලකලා බලමු නේද හිමිට :P



    මෙහෙ වරෙන් බන්. අපි තොවිලයක් දාමු එදාට :rolleyes::rolleyes:



    වෙසියේ උඹට කවදාවත් ගෙදරින් එලියට බහින්න දෙන්නේ නැද්ද. මොකද්ද යකෝ :angry::angry:

    මේ පාර එනම් අනිවා වරෙන්. අපේ දිහා ඉන්න පුල්වුඅන් රෑට :frown:

    දෙන් නැහැ බන්... රෑට ගෙදරින් පිට යෑම තහනම්.
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,921
    6,578
    113
    ගග අද්දර
    tumblr_m3q6fnXWpD1qlfwsmo2_400.gif

    :lol::lol::lol::lol:
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    බයික් එකක් ගත්තැයි?
    මම එකකට සල්ලි බැන්ද.... තාම බඩු ඇවිත් නැහැ.. හෙට සෙට් වෙයි..

    ඔක එන්නේ නෑ බන් අපරදේ සල්ලි.... :dull:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔක එන්නේ නෑ බන් අපරදේ සල්ලි.... :dull:

    තුක් විතරක්.. නොදකින්... ඊයෙ හවස දෙනව කිව්ව එක තාම මේ වෙනකනුත් නැහැ.. තොපේ කටවහ තමයි.... හෙනම ගහල අකුලෝලම පල...:angry::angry::angry:

    හැබැයි හෙට පරක්කු උනොත් මම තෝව හොයාගෙන ඇවිත් තොට සොට් එක දෙනවා අනිවා:growl:
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    හැමෝම උඹයි මියුරුවයි වගේ නැහැ සහෝ.......
    :lol::lol::baffled::baffled:

    අන්න මචන් ගේ ඩිටෙක්ටඩ්... මම අරූට බැන්නේ බොට මල පැන්නේ නේ.... :dull:
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    තුක් විතරක්.. නොදකින්... ඊයෙ හවස දෙනව කිව්ව එක තාම මේ වෙනකනුත් නැහැ.. තොපේ කටවහ තමයි.... හෙනම ගහල අකුලෝලම පල...:angry::angry::angry:

    හැබැයි හෙට පරක්කු උනොත් මම තෝව හොයාගෙන ඇවිත් තොට සොට් එක දෙනවා අනිවා:growl:

    :dull:
     
    Status
    Not open for further replies.