එකත් හොඳ අදහසක් මචෝ. සලකලා බලමු නේද හිමිට
මෙහෙ වරෙන් බන්. අපි තොවිලයක් දාමු එදාට
වෙසියේ උඹට කවදාවත් ගෙදරින් එලියට බහින්න දෙන්නේ නැද්ද. මොකද්ද යකෝ
මේ පාර එනම් අනිවා වරෙන්. අපේ දිහා ඉන්න පුල්වුඅන් රෑට![]()
දෙන් නැහැ බන්... රෑට ගෙදරින් පිට යෑම තහනම්.
එකත් හොඳ අදහසක් මචෝ. සලකලා බලමු නේද හිමිට
මෙහෙ වරෙන් බන්. අපි තොවිලයක් දාමු එදාට
වෙසියේ උඹට කවදාවත් ගෙදරින් එලියට බහින්න දෙන්නේ නැද්ද. මොකද්ද යකෝ
මේ පාර එනම් අනිවා වරෙන්. අපේ දිහා ඉන්න පුල්වුඅන් රෑට![]()

බයික් එකක් ගත්තැයි?
මම එකකට සල්ලි බැන්ද.... තාම බඩු ඇවිත් නැහැ.. හෙට සෙට් වෙයි..

ඔක එන්නේ නෑ බන් අපරදේ සල්ලි....![]()

හැමෝම උඹයි මියුරුවයි වගේ නැහැ සහෝ.......
![]()

තුක් විතරක්.. නොදකින්... ඊයෙ හවස දෙනව කිව්ව එක තාම මේ වෙනකනුත් නැහැ.. තොපේ කටවහ තමයි.... හෙනම ගහල අකුලෝලම පල...
හැබැයි හෙට පරක්කු උනොත් මම තෝව හොයාගෙන ඇවිත් තොට සොට් එක දෙනවා අනිවා![]()

කොලු කාරයා
හැමෝම උඹයි මියුරුවයි වගේ නැහැ සහෝ.......
![]()