German Shepherd~මම

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Mcahan did you train your dog your self? if so please share details.

    මගේ බල්ලන්ව ට්‍රේන් කරන්නේ මම තනියෙන් මචන්.
    ට්‍රේනින් කියන දේ සතාගෙන් සතාට වෙනස් වෙනවා මචන්.
    හැම බල්ලාටම එකම විදියට කරන්න බෑ.
    මෙන්න මේ විඩියෝස් සෙට් එක බලපන් මචන්.
    බේසික් දේවල් තියනවා.
    හොද අයිඩියා එකක් ගන්න පුලුවන්.
    https://www.youtube.com/watch?v=eC3HjW91U_c&list=PL3B73E2767DC19590

     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    උඹ සෑහෙන්න පින් වැඩක් බං කරලා තියෙන්නෙ... මේ වගේ අසරණයින්ට තමයි පිහිට වෙන්න ඕනේ.... :D

    රෙප්+!4
     

    BlizZ

    Member
    Oct 6, 2015
    319
    30
    0
    පින් සිද්ද වෙනවා ඔහොම අසරණ සතෙක්ව බලාගන්නවට. :)
    අපෙත් ඉන්නවා GSD එකෙක්. මේ දවස්වල එයටත් මැක්කෝ බෝ වෙලා.:( බෙහෙතක් හොයා හොයා හිටියේ. thanks අය්යේ. මේ විදිහට කරලා බලන්න ඕනේ.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    පින් සිද්ද වෙනවා ඔහොම අසරණ සතෙක්ව බලාගන්නවට. :)
    අපෙත් ඉන්නවා GSD එකෙක්. මේ දවස්වල එයටත් මැක්කෝ බෝ වෙලා.:( බෙහෙතක් හොයා හොයා හිටියේ. thanks අය්යේ. මේ විදිහට කරලා බලන්න ඕනේ.

    බෙටිකෝල් එක හෝ ඇන්ටික් එක ගාපන්.
    හරියටම ඒකේ තියන විදියටම ගාපන්.
    ගාලා විනාඩි 10 වගේ යනකම් ලෙවකන්න දෙන්න එපා.

     

    BlizZ

    Member
    Oct 6, 2015
    319
    30
    0
    බෙටිකෝල් එක හෝ ඇන්ටික් එක ගාපන්.
    හරියටම ඒකේ තියන විදියටම ගාපන්.
    ගාලා විනාඩි 10 වගේ යනකම් ලෙවකන්න දෙන්න එපා.


    :cool:
     

    Thilinacw

    Well-known member
  • Oct 3, 2011
    1,351
    608
    113
    Colombo
    එලම එල මචන්!+
    අම්බානට ලෝම යන එකට මොකද කරන්න ඕන බන්? අතින් ඇල්ලුවත් ලෝම 5-6ක් අතේ. බෙහෙතක් විද්ද, එකට හරිගියේ නෑ.
     

    pbdissa

    Well-known member
  • Feb 18, 2007
    1,186
    45
    48
    Hospittle
    machan ape ekage loma kutti pitin yanawa. wet dunne codracoat kaha pata cyrup ekak.
    ekama dunna wadak naa. dan loma naa. mokada thiyena behetha.b+e denawa.