මචන්ලා කාලයක් තිස්සේ දැකපු දෙයක්...මේ රෙෆ් system එක අජුතයිනේ 
හේතු
1) දැන් මේකේ රෙෆ් + 50000ක් තියෙන කෙනාටත් -රෙෆ් 10000 තියෙන එකාටයි තියෙන පහසුකම් දෙකම එකයිනේ

පොඩ්ඩක් හිතපන් -10000 රෙෆ් තියෙන එක එකටත් පොස්ට් දාන්න පුළුවන් නම්...+ කෙනාටත් පොස්ට් දාන්න පුළුවන් නම් වෙනසක් තියේද
amasin
http://www.elakiri.com/forum/member.php?u=438906
kazzen
http://www.elakiri.com/forum/member.php?u=62457
මුන් දෙන්නටම ගානක් වත් නැහැ - රෙෆ් ගැන...

Suggestion:- යමකිසි - රෙෆ් ගානකට අවාම පොස්ට් දාන්න බැරි කරා නම්..මේ - උනුත් ට්රයි කරනවා + වෙන්න...නැත්නම් අලුතින් හරි ඇවිත් හොදට ඉදිවිනේ
2) පන දාගෙන සමහර උන් රෙෆ් හිගා කනවා..රෙෆ් හිගා කනවා...ඇත්තට මේ රෙෆ් අරන් මුන්ට ලැබෙන දෙයක් තියේද
අඩුම ගානේ රැට පාන් කැල්ලක් ගන්න ලැබෙනවද 

Suggestion:- rep ගාන මත hidden forum section වෙනවා වගේ..සමහර features unlock වෙන්නේ නියමිත රෙෆ් ගානක් තියෙනම්
3) රෙෆ් කපන ආකාරය අනුව කපනය අයගේ නම් නොපෙනීම..
Suggestion:- කුණු හරුප සහ තඩි images දාලා රෙෆ් කපන අයගේ නම් වත් පෙන්නවා නම් හොදයි..නැත්නම් එපා වෙනවා උදේ පාන්දරම තඩි ගු ගොඩක ෆොටෝ එකක් දාලා ගෙදර මිනිසුන්ටත් බැනලා රෙෆ් කපලා තියෙනවා දැක්කම
සංවාදයට විවුර්තයි

Last edited: