![]()
From Galaxy Note 4
At Haputale
![]()
@Amaya Hills-kandy
Galaxy Note 4
පොඩ්ඩක් Edit කරලා ගත්තානම් මරු මචං
![]()
From Galaxy Note 4
At Haputale
![]()
@Amaya Hills-kandy
Galaxy Note 4
පිස්සුද අඩෝ...තාම හිතලවත් නෑ.යාලුවෙක්ගෙ wedimakata ගිය වෙලාවේ උන් දෙන්නගේ rings 2 ගලවාගෙන ගැහුවේ...
![]()
උබ දාපන්කෝ මුලින්ම![]()
Photo ගහන්න යන්න තැනක් Set උනේ නැ බං![]()
මට කියන්නේ උඹත් දාපන්කෝ උඹට දැන් හරිගිහින්නේ එකනේ අපිව බලන්න Windows Thread එක පැත්තටවත් එන්නේ නැත්තේ

වින්ඩෝස් ෆෝන් ඒක පාවිච්චි නොකර වෙන එකක් පාවිච්චියට ගත්තනේ බං ඒකයි වැඩිය ආවේ නැත්තේ,
දැන් ආයෙත් වින්ඩෝස් එකම පාවිච්චියට ගන්න තීරණය කලා![]()
thanks machanla aluthen gattu potos nadda
thanks machanla aluthen gattu potos nadda