ElaKiri Bajaj Pulsar Fan Club-4

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    carb eka hariyata awama silencer eken wathura enna one atha thiyena baluwama. welawa aran karapan. :D

    :love::love: මගෙ මික්ස්චර් සෙටින්ග්ස් ටිකනම් තාම ටිකක් රිච්ද කොහෙද බන් තියෙන්නෙ :dull: වට ගානනම් හම්බුනා ඒක පස්සෙ වෙලාවක කරකවල බලන්න ඕන :)
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මචන් මගෙ එකේ පරිසරය සීතල වෙලාවටනම් ජලවාශ්ප වගේ පොඩි සුදු දුමක් යනව හැබැයි දුවල එන්ජිම රත් උනහමනම් නවතිනව :) එහෙම නැතිව නිකන් තියෙද්දිනම් ජලවාශ්ප එන්නෑ :nerd:
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    සෙකන්ඩ් ගියර් එකේ අවුලක් කියල කොහොමද දැනගත්තෙ ? :shocked:
    සෙකන්ඩ් ගියර් වීල් එක කියල තනි එකක් එන්නෑනෙ බන් වීල් ගොඩක එකතුවකින් නේද රේශියෝ එක හැදෙන්නෙ ? :rolleyes:
    ගලවල බලද්දි මොනවද තිබ්බෙ ? :P

    දෙකට දාන්න බෑ බොල..
    පනිනවා කෙලින්ම තුනට දාතෑකි.. :dull:

    කුඩු කෑලි තිබුනා..
    තා ටිකක් පැද්දා නම් අනිත් ටිකටත් කෙලවෙයි කීවා..
     

    hornetboy

    Active member
  • Dec 7, 2012
    880
    147
    43
    :cool::cool: ඉන්දියන් උනත් ඔය ලොකු ලොකු කෑලි නම් ගණන් තමා....!! :baffled:



    :rolleyes: බජාජ් පාට් එකක් නෙවේද...?? පොඩ්ඩක් හොයලා බලලා දාන්න.... අන්තිමේ ඔරිජිනල් එකම දාන්න උනොත් උඹට පාඩු දෙකයි නේ....!! :yes:

    bajaj eketh ban brand eka linda kyala thamai kyanne? ane manda meka danna kenek nadda?
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,108
    113
    Gotland
    මචන් මගෙ එකේ පරිසරය සීතල වෙලාවටනම් ජලවාශ්ප වගේ පොඩි සුදු දුමක් යනව හැබැයි දුවල එන්ජිම රත් උනහමනම් නවතිනව :) එහෙම නැතිව නිකන් තියෙද්දිනම් ජලවාශ්ප එන්නෑ :nerd:

    parisare seethala weddi engine rath weddi maru ne
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,507
    113
    Inside Your Laptop ;)
    මාමා කෝල් කරලා ඔය සිද්දිය කිව්වට පස්සේ මම සිට් එක යට තියෙන ෆියුස් එක චෙක් කළා.මාරු කරලා බැලුවා හරිගියේ නෑ.
    පස්සේ බැටරිය ගාව තියෙන ෆියුස් එක ගලවලා බැලුවා.මෙන්න යකෝ ඒකෙ ඇතුලේ ජලවාෂ්ප :shocked:හෙන ගොඩක්
    පස්සේ අලුත් ෆියුස් එකක් දාලා යතුර ඕන කළා.මෙන්න මීටර් පැනල් එකේ ලයිට්ස් වැඩ.සෙල්ෆ් ස්ටාට් ගැහුවට මොටරේ කැරකෙනවා වගේ ඇහෙනවා.ස්ටාට් වෙන්නේ නෑ.ඒ කියන්නේ අර ෆියුස් කේස් එක නිසා බැටරිය හරියට චාර්ජ් වෙලා නෑ කියන එකනේද?

    :shocked::shocked: මම කිව්වේ අනිවාර්‍යෙන් ඔය මගුලේ ෆියුස් කේස් එකක් තමා කියලා..... :dull::dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,507
    113
    Inside Your Laptop ;)
    කොල්ලනේ මට පොඩි කුප්ප අදහසක් ආවා.බයික් එකේ ටොප් ගියර් එකේ හයියෙන් යන ගමන් ක්ලච් එක අල්ලලා දෙවනි ගියර් එකට ගියර් මාරු කරලා ක්ලච් එක අතෑරියොත් එන්ජිමට මොනා වෙයිද.

    :frown::growl: මුකුත් වෙන එකක් නෑ.... ගොඩක් ස්පීඩ් නම් ගියර් වීල් කඩලා යයි.... උඹ බිම පත බෑවෙයි..... චේන් එකට බඩු වෙයි..... තව වෙන ඒවා අපේ එක්ස්පර්ට් ලා කියයි....!! :angry::baffled::dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,507
    113
    Inside Your Laptop ;)
    bajaj eketh ban brand eka linda kyala thamai kyanne? ane manda meka danna kenek nadda?

    :dull: පරණ ස්ටොක් එකක්ද දන්නේ නෑ නේ..... දැන් ගාන නම් අර මම කිව්ව ගාන තමා ඩේවිඩ් පීරිස් එකේ..... හොයලා බලලා දාන්න.... :yes:
     
    • Like
    Reactions: agrmrs

    hornetboy

    Active member
  • Dec 7, 2012
    880
    147
    43
    :dull: පරණ ස්ටොක් එකක්ද දන්නේ නෑ නේ..... දැන් ගාන නම් අර මම කිව්ව ගාන තමා ඩේවිඩ් පීරිස් එකේ..... හොයලා බලලා දාන්න.... :yes:

    ow machn eka aththa
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    දෙකට දාන්න බෑ බොල..
    පනිනවා කෙලින්ම තුනට දාතෑකි.. :dull: කුඩු කෑලි තිබුනා..
    තා ටිකක් පැද්දා නම් අනිත් ටිකටත් කෙලවෙයි කීවා..
    ඕකත් කොට ගානකට™ද ගෙනාවෙ ? :rofl::rofl: අනේ යකෝ තොටයි ගහන්න ඕන ඕක උස්සන් ආවට :oo::oo:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,507
    113
    Inside Your Laptop ;)
    13557828_248151708900732_7182122163234553428_n.jpg


    පාවලා දීපන් සෙනිකව......!! :P:P
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    පාවලා දීපන් සෙනිකව......!! :P:P
    හොනට් ජේඩ් වල මොනවද දන්නෑ ලොකු නේද ? සිහලුන්ගෙ රටේ ඉතින් ඔය දෙකයි තව කීපෙකුයි තමා ටිකක් ලොකුවට පේන්න තියෙන්නෙ :baffled: සුදු අයියට ඉතින් මේව මැජික් :sorry: ඔන්න මම උබවම පාවල දුන්න සෙනිකව :love:
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ඕකත් කොට ගානකට™ද ගෙනාවෙ ? :rofl::rofl: අනේ යකෝ තොටයි ගහන්න ඕන ඕක උස්සන් ආවට :oo::oo:

    ඕ බං..
    උඩින්ම වටින්න ගෙනාවා.. :D :D

    හැබැයි වටින්න දුන්නා. .
    හිතුව තරම් නැතත් ලාවට ලාබයි..
    ඕකෙන් පස්සේ බිස්නස් වැඩ අල්ලලා දැම්මා.. :yes:
     
    • Like
    Reactions: agrmrs

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    කුකුලනි මගෙ පල්සරෙ දෙනවා ....160යි...31000කkm දුවලා....නිල් සහ කලු.. පාට දෙක....දන්නා කවුරු හරි ඉන්නවනන් සෙට් කරපල්ලා...ඔක්කොම service/repair karala thiyenne...
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,507
    113
    Inside Your Laptop ;)
    හොනට් ජේඩ් වල මොනවද දන්නෑ ලොකු නේද ? සිහලුන්ගෙ රටේ ඉතින් ඔය දෙකයි තව කීපෙකුයි තමා ටිකක් ලොකුවට පේන්න තියෙන්නෙ :baffled: සුදු අයියට ඉතින් මේව මැජික් :sorry: ඔන්න මම උබවම පාවල දුන්න සෙනිකව :love:

    :shocked::shocked: හීරෝ කුකුලෝහ්.... ඇයි මේහ්......?? :rofl::P:rolleyes:
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,637
    1
    10,905
    113
    13557828_248151708900732_7182122163234553428_n.jpg


    පාවලා දීපන් සෙනිකව......!! :P:P

    බයිසිකලේට නැග්ගම බයිසිකලේ පුට් සයිකලේ වගේ පේන එකෙක් නන් ඉන්නවා...:sorry:
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,637
    1
    10,905
    113
    xUyEgoPg.jpg


    සහෝදර වරුනි වරියනි, මෙම වන්ඩිය විකිණීමට ඇත.
    ගැනීමට කැමැත්තෙකු වේ නම් පහත දුරකථන අංකයට අමතා වැඩි විස්තර දැන ගනු යෙහෙකි...:)
    චැසි 100 කි.U නම්බරයකි.
    0778412000

    මෙම වන්ඩිය තවමත් විකිණී නොමැත... ඒ සුපිරි වාසනාවන්තයා ඔබද....
     
    • Like
    Reactions: agrmrs

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඕ බං.. උඩින්ම වටින්න ගෙනාවා.. :D :Dහැබැයි වටින්න දුන්නා. .හිතුව තරම් නැතත් ලාවට ලාබයි.. ඕකෙන් පස්සේ බිස්නස් වැඩ අල්ලලා දැම්මා.. :yes:
    එල එල :cool::cool: තව කොට ගනන් වලට අරන් ආපු ඒව කියපන්කො ආසයි අහන්න :love::love:

    කුකුලනි මගෙ පල්සරෙ දෙනවා ....160යි...31000කkm දුවලා....නිල් සහ කලු.. පාට දෙක....දන්නා කවුරු හරි ඉන්නවනන් සෙට් කරපල්ලා...ඔක්කොම service/repair karala thiyenne...
    :cool::cool:

    :shocked::shocked: හීරෝ කුකුලෝහ්.... ඇයි මේහ්......?? :rofl::P:rolleyes:
    දූ වගේන ඇවිල්ල හි හී :yes::yes:
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    මචන් මගෙ එකේ පරිසරය සීතල වෙලාවටනම් ජලවාශ්ප වගේ පොඩි සුදු දුමක් යනව හැබැයි දුවල එන්ජිම රත් උනහමනම් නවතිනව :) එහෙම නැතිව නිකන් තියෙද්දිනම් ජලවාශ්ප එන්නෑ :nerd:


    cool welavata ena evva nemei machan... anika oya wage short piston high RPM duwanna puluwan bike engimaka jala waashpa balanna yana eka saha e taramata tune karana eka e taramma nuwanata huru naha... lean unot heat eka wadi wenava Nox hadenna gannava enima gevenna gannava adilla adu wenava...

    oya wage engimak tikak rich duwanna ona... fuel wadipura avilla ekenut engimata cooling effect ekak enna ona.. speed yaddi valve arila tiyena welava adu nisa petrol wadiyen mixture eka ena eka thawat honda deyak.. ehema engimaka jala waashpa nam enne ithaaama aduwen...

    e nisa jala washpa balanna yaamen walakinna kiyalai mama nam kiyanne... e wenuwata Idle speed ekedi silencer eken ena dumee athata danena rasne balanna... silencer eke indan 1 - 1.5 feet wage aath wenakota athata danena rasne nati wenna oona... ita wadaa duratat athata rasne danunot rich wadi...

    (rasne wadi)
    Rich wadi = CO wadi, CO2 adui, O2 adui, H2O adui

    (rasne 1 - 1.5 feet waladi wage nati wenna ona.)
    normal nam = CO adui, CO2 wadi, O2 adui, H2O yam pramanayak

    (rasne 1Feet walata aduwen nati wenava)
    Lean nam = CO adui, CO2 wadi, O2 wadi, H2O wadi, NOx pita wenava.

    [[engima atule rasne wadi wenava eken O2 + N2 = NOx hadenava.. pitaara wayuwa normal NOx walin engima gevima wadi karanava..]]

    wadagatma deee Jade/Hornet niyama widiyata tune karot normal runs wala fuel consumption eka 22-26 Km/l athara tiyenna ona ita adu kara gannat epaa wadi kara gannat epa....

    wathura enavada balana eka RPM end point eka adu wahana walata hari normal car, single cylinder bikes and low RPM (maximum range) max bikes..
    onna okai kathaava.....................

    :yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: agrmrs and laMir