carb eka hariyata awama silencer eken wathura enna one atha thiyena baluwama. welawa aran karapan.![]()

මගෙ මික්ස්චර් සෙටින්ග්ස් ටිකනම් තාම ටිකක් රිච්ද කොහෙද බන් තියෙන්නෙ
වට ගානනම් හම්බුනා ඒක පස්සෙ වෙලාවක කරකවල බලන්න ඕන 
Last edited:
carb eka hariyata awama silencer eken wathura enna one atha thiyena baluwama. welawa aran karapan.![]()

මගෙ මික්ස්චර් සෙටින්ග්ස් ටිකනම් තාම ටිකක් රිච්ද කොහෙද බන් තියෙන්නෙ
වට ගානනම් හම්බුනා ඒක පස්සෙ වෙලාවක කරකවල බලන්න ඕන 
සෙකන්ඩ් ගියර් එකේ අවුලක් කියල කොහොමද දැනගත්තෙ ?
සෙකන්ඩ් ගියර් වීල් එක කියල තනි එකක් එන්නෑනෙ බන් වීල් ගොඩක එකතුවකින් නේද රේශියෝ එක හැදෙන්නෙ ?
ගලවල බලද්දි මොනවද තිබ්බෙ ?![]()
ඉන්දියන් උනත් ඔය ලොකු ලොකු කෑලි නම් ගණන් තමා....!!
බජාජ් පාට් එකක් නෙවේද...?? පොඩ්ඩක් හොයලා බලලා දාන්න.... අන්තිමේ ඔරිජිනල් එකම දාන්න උනොත් උඹට පාඩු දෙකයි නේ....!!
![]()
මචන් මගෙ එකේ පරිසරය සීතල වෙලාවටනම් ජලවාශ්ප වගේ පොඩි සුදු දුමක් යනව හැබැයි දුවල එන්ජිම රත් උනහමනම් නවතිනවඑහෙම නැතිව නිකන් තියෙද්දිනම් ජලවාශ්ප එන්නෑ
![]()
මාමා කෝල් කරලා ඔය සිද්දිය කිව්වට පස්සේ මම සිට් එක යට තියෙන ෆියුස් එක චෙක් කළා.මාරු කරලා බැලුවා හරිගියේ නෑ.
පස්සේ බැටරිය ගාව තියෙන ෆියුස් එක ගලවලා බැලුවා.මෙන්න යකෝ ඒකෙ ඇතුලේ ජලවාෂ්පහෙන ගොඩක්
පස්සේ අලුත් ෆියුස් එකක් දාලා යතුර ඕන කළා.මෙන්න මීටර් පැනල් එකේ ලයිට්ස් වැඩ.සෙල්ෆ් ස්ටාට් ගැහුවට මොටරේ කැරකෙනවා වගේ ඇහෙනවා.ස්ටාට් වෙන්නේ නෑ.ඒ කියන්නේ අර ෆියුස් කේස් එක නිසා බැටරිය හරියට චාර්ජ් වෙලා නෑ කියන එකනේද?

මම කිව්වේ අනිවාර්‍යෙන් ඔය මගුලේ ෆියුස් කේස් එකක් තමා කියලා..... 

කොල්ලනේ මට පොඩි කුප්ප අදහසක් ආවා.බයික් එකේ ටොප් ගියර් එකේ හයියෙන් යන ගමන් ක්ලච් එක අල්ලලා දෙවනි ගියර් එකට ගියර් මාරු කරලා ක්ලච් එක අතෑරියොත් එන්ජිමට මොනා වෙයිද.

මුකුත් වෙන එකක් නෑ.... ගොඩක් ස්පීඩ් නම් ගියර් වීල් කඩලා යයි.... උඹ බිම පත බෑවෙයි..... චේන් එකට බඩු වෙයි..... තව වෙන ඒවා අපේ එක්ස්පර්ට් ලා කියයි....!! 


bajaj eketh ban brand eka linda kyala thamai kyanne? ane manda meka danna kenek nadda?
පරණ ස්ටොක් එකක්ද දන්නේ නෑ නේ..... දැන් ගාන නම් අර මම කිව්ව ගාන තමා ඩේවිඩ් පීරිස් එකේ..... හොයලා බලලා දාන්න.... 
පරණ ස්ටොක් එකක්ද දන්නේ නෑ නේ..... දැන් ගාන නම් අර මම කිව්ව ගාන තමා ඩේවිඩ් පීරිස් එකේ..... හොයලා බලලා දාන්න....
![]()
ඕකත් කොට ගානකට™ද ගෙනාවෙ ?දෙකට දාන්න බෑ බොල..
පනිනවා කෙලින්ම තුනට දාතෑකි..කුඩු කෑලි තිබුනා..
තා ටිකක් පැද්දා නම් අනිත් ටිකටත් කෙලවෙයි කීවා..

අනේ යකෝ තොටයි ගහන්න ඕන ඕක උස්සන් ආවට 

හොනට් ජේඩ් වල මොනවද දන්නෑ ලොකු නේද ? සිහලුන්ගෙ රටේ ඉතින් ඔය දෙකයි තව කීපෙකුයි තමා ටිකක් ලොකුවට පේන්න තියෙන්නෙපාවලා දීපන් සෙනිකව......!!![]()
සුදු අයියට ඉතින් මේව මැජික්
ඔන්න මම උබවම පාවල දුන්න සෙනිකව 
ඕකත් කොට ගානකට™ද ගෙනාවෙ ?අනේ යකෝ තොටයි ගහන්න ඕන ඕක උස්සන් ආවට
![]()

හොනට් ජේඩ් වල මොනවද දන්නෑ ලොකු නේද ? සිහලුන්ගෙ රටේ ඉතින් ඔය දෙකයි තව කීපෙකුයි තමා ටිකක් ලොකුවට පේන්න තියෙන්නෙසුදු අයියට ඉතින් මේව මැජික්
ඔන්න මම උබවම පාවල දුන්න සෙනිකව
![]()

හීරෝ කුකුලෝහ්.... ඇයි මේහ්......?? 


![]()
පාවලා දීපන් සෙනිකව......!!![]()

![]()
සහෝදර වරුනි වරියනි, මෙම වන්ඩිය විකිණීමට ඇත.
ගැනීමට කැමැත්තෙකු වේ නම් පහත දුරකථන අංකයට අමතා වැඩි විස්තර දැන ගනු යෙහෙකි...
චැසි 100 කි.U නම්බරයකි.
0778412000
එල එලඕ බං.. උඩින්ම වටින්න ගෙනාවා..![]()
හැබැයි වටින්න දුන්නා. .හිතුව තරම් නැතත් ලාවට ලාබයි.. ඕකෙන් පස්සේ බිස්නස් වැඩ අල්ලලා දැම්මා..
![]()

තව කොට ගනන් වලට අරන් ආපු ඒව කියපන්කො ආසයි අහන්න 

කුකුලනි මගෙ පල්සරෙ දෙනවා ....160යි...31000කkm දුවලා....නිල් සහ කලු.. පාට දෙක....දන්නා කවුරු හරි ඉන්නවනන් සෙට් කරපල්ලා...ඔක්කොම service/repair karala thiyenne...


දූ වගේන ඇවිල්ල හි හීහීරෝ කුකුලෝහ්.... ඇයි මේහ්......??
![]()


මචන් මගෙ එකේ පරිසරය සීතල වෙලාවටනම් ජලවාශ්ප වගේ පොඩි සුදු දුමක් යනව හැබැයි දුවල එන්ජිම රත් උනහමනම් නවතිනවඑහෙම නැතිව නිකන් තියෙද්දිනම් ජලවාශ්ප එන්නෑ
![]()




