onna okai kathaava.....................![]()
thx a lot මචෝ

මේ දේවල්නම් දැනන් උන්නැ.අර රස්නෙ දුරට යන සීන් එක බලන්න ඕන
එදා මන් බැලන්ස් කරා
නෝමල් ඇහෙන් බලල කරන එකට වඩා සෑහෙන දුරට හොදයි.ඇහෙන් බලල මිකෑනික්ල කරන එක සාර්තක අඩුයි මැනෝමීටර් එක සෙට් කලහම ඒක නිකන්ම තේරෙනව
ෆොටෝ කෑලි දෙක තුනක් ගැහුව මොකද මාත් කලේ පලවෙනි සැරේ හින්ද. මන් දාන්නම්කො
thx again 










