ElaKiri Bajaj Pulsar Fan Club-4

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    onna okai kathaava.....................:yes::yes::yes::yes::yes:

    thx a lot මචෝ :love::love: මේ දේවල්නම් දැනන් උන්නැ.අර රස්නෙ දුරට යන සීන් එක බලන්න ඕන :) එදා මන් බැලන්ස් කරා :) නෝමල් ඇහෙන් බලල කරන එකට වඩා සෑහෙන දුරට හොදයි.ඇහෙන් බලල මිකෑනික්ල කරන එක සාර්තක අඩුයි මැනෝමීටර් එක සෙට් කලහම ඒක නිකන්ම තේරෙනව :) ෆොටෝ කෑලි දෙක තුනක් ගැහුව මොකද මාත් කලේ පලවෙනි සැරේ හින්ද. මන් දාන්නම්කො :cool: thx again :love::love:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83

    ela ela... ehenam umbata jayen jaya kivvvaaaa...!!!!:yes::yes::yes:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,637
    1
    10,904
    113
    කොල්ලනේ සුදු අයියා මට රෙප් දීලා :yes::yes:.බයේ බෑ බන් .ගොඩාක් ආදරෙයි කියලා රෙප් දීලා තියෙන්නේ:baffled::baffled:.

    මටත් දීලා තිබ්බ...:baffled:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ela ela... ehenam umbata jayen jaya kivvvaaaa...!!!!:yes::yes::yes:
    elakiri machan thx.ube pot ekatath yanna one aye service ekakadi :)

    කොල්ලනේ සුදු අයියා මට රෙප් දීලා :yes::yes:.බයේ බෑ බන් .ගොඩාක් ආදරෙයි කියලා රෙප් දීලා තියෙන්නේ:baffled::baffled:.
    Rainbow_240-animated-flag-gifs.gif

    මටත් දීලා තිබ්බ...:baffled:
    Rainbow_240-animated-flag-gifs.gif

    සුදු අයිය මටත් රෙප් දීල කියහන්කෝ.. :lol:
    Rainbow_240-animated-flag-gifs.gif

    KUADA BUN ME SUDU AIYA????:eek::eek::eek::eek::eek:
    Rainbow_240-animated-flag-gifs.gif
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ElaKiri Bajaj Pulsar... 06-29-2016 07:25 PM අදුරගත්තද මන්දා.. මේවා රසේවා නැන්දා...

    :growl::growl::growl:
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    හිතවත් කුකුලනි, cb4 spec 2 එක neutral එකේදී විතරද start වෙන්නේ? gear එකට ගහල clutch එක ඇල්ලුවට starter එක වදින්නේ නෑ. තල්ලු කරලා නම් start වෙනවා cutoff වෙන්නේ නැතිව.
     
    • Like
    Reactions: Dinushasankalpa

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    හිතවත් කුකුලනි, cb4 spec 2 එක neutral එකේදී විතරද start වෙන්නේ? gear එකට ගහල clutch එක ඇල්ලුවට starter එක වදින්නේ නෑ. තල්ලු කරලා නම් start වෙනවා cutoff වෙන්නේ නැතිව.

    clutch switch eke mokak hari wenna athi neda machan :rolleyes::rolleyes:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    හිතවත් කුකුලනි, cb4 spec 2 එක neutral එකේදී විතරද start වෙන්නේ? gear එකට ගහල clutch එක ඇල්ලුවට starter එක වදින්නේ නෑ. තල්ලු කරලා නම් start වෙනවා cutoff වෙන්නේ නැතිව.

    wadinna ona.... clutch eke tiyana switch eke aulak wage
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කවුද යකෝ හැමදාම මේ ආතල් රෙප් දෙන එකා....??

    මටත් රේප් දීලා බන් සුදු අයියයි උමන්ගා යි.
    මොක්කුද බන් මේ :shocked:

    hahaha..... matat mageeema sudu aiya rep deelaaa... hahaha...!!!

    පරිස්සම් වෙන්න වෙනවා.. මොකෙක්හරි කොලුසීන් කාරයෙක් ඉන්නවා..:angry:
     
    • Like
    Reactions: Dinushasankalpa