ඩිග්‍රී හෙල්ප් එකක්
කන්ස්ට්‍රක්ශන් ෆීල්ඩ් එකේ ඉන්න උන්,ඉන්ජෝ පොඩි හෙල්ප් එකක් දෙන්න
ඉතින් කොල්ලනේ,
නිකන් කාලේ කකා ඉන්න එකේ මම හිතුවා ඩිග්‍රී එකක් කරගන්න ඕනි කියලා.දැනට සිවිල් ෆීල්ඩ් එකේ ජොබක් කරන නිසා ඒ පැත්තන්ම යන්න කියලා මේ කෝස් දෙක බැලුවා.ඩිග්‍රී එකට කලින් HND එකක් කරන් ඉන්න එපැයි.මේ දෙකෙන් එකක් කරන්න තමයි අදහස
HND in Quantity Surveying & Construction Cost Management
HND in Construction and the Built Environment (Building Services Engineering)
මේකෙන් HND in Construction and the Built Environment (Building Services Engineering ගැන විස්තර උඹලා දන්නවද?ලංකාවේ ජොබ් තියෙනවද,මොනාද සාමාන්‍යයෙන් කරන්න තියෙන්නේ,සැලරි කොහොමද වගේ විස්තර තමයි දැනගන්න ඕනි.කරගත්තොත් අනාගතයක් තියේද
අනිත් එක මෙහෙම ඩිග්‍රී එකකුත් තියෙනවා.
BSc (Hons) in Construction Management (Top Up), Awarded by Birmingham City University, UK
මේක ටොප් අප් ඩිග්‍රී එකක් කියලා කිවුවේ.ටොප් අප් ඩිග්‍රී එකා තියෙන විශේශත්වය මොකක්ද
දන්න කෙනෙක් විස්තර කියන්න.නොදන්න එවුන් බම්ප් එකක් දාගෙන යන්න.