ඩිග්‍රී හෙල්ප් එකක්

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඩිග්‍රී හෙල්ප් එකක්

    කන්ස්ට්‍රක්ශන් ෆීල්ඩ් එකේ ඉන්න උන්,ඉන්ජෝ පොඩි හෙල්ප් එකක් දෙන්න

    ඉතින් කොල්ලනේ,
    නිකන් කාලේ කකා ඉන්න එකේ මම හිතුවා ඩිග්‍රී එකක් කරගන්න ඕනි කියලා.දැනට සිවිල් ෆීල්ඩ් එකේ ජොබක් කරන නිසා ඒ පැත්තන්ම යන්න කියලා මේ කෝස් දෙක බැලුවා.ඩිග්‍රී එකට කලින් HND එකක් කරන් ඉන්න එපැයි.මේ දෙකෙන් එකක් කරන්න තමයි අදහස

    HND in Quantity Surveying & Construction Cost Management

    HND in Construction and the Built Environment (Building Services Engineering)


    මේකෙන් HND in Construction and the Built Environment (Building Services Engineering ගැන විස්තර උඹලා දන්නවද?ලංකාවේ ජොබ් තියෙනවද,මොනාද සාමාන්‍යයෙන් කරන්න තියෙන්නේ,සැලරි කොහොමද වගේ විස්තර තමයි දැනගන්න ඕනි.කරගත්තොත් අනාගතයක් තියේද

    අනිත් එක මෙහෙම ඩිග්‍රී එකකුත් තියෙනවා.

    BSc (Hons) in Construction Management (Top Up), Awarded by Birmingham City University, UK

    මේක ටොප් අප් ඩිග්‍රී එකක් කියලා කිවුවේ.ටොප් අප් ඩිග්‍රී එකා තියෙන විශේශත්වය මොකක්ද

    දන්න කෙනෙක් විස්තර කියන්න.නොදන්න එවුන් බම්ප් එකක් දාගෙන යන්න.
     

    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    දැන් මෙහෙමයි......
    HND in Quantity Surveying & Construction Cost Management (ICBT) කියන එක කරලා ඩිග්රියට යන්න පුළුවන්.... මේක ලංකාවේ ටිකක් විතර පිළිගැනීම අඩුයි... (ටිකක්) ඒත් ගල්ෆ්(මිඩ්ල් ඊස්ට්) වගේ පට්ට පිළිගන්නවලු UK එකක් නිසා.... දන්න තරමට...

    HND in Construction and the Built Environment (Building Services Engineering)මේ දේ කරන අය ගොඩක් අඩුයි මට පේනහැටියට... ජොබ් ගැනනම් දැන්නේ නෑ....


    (Top Up) කතාවනන් දන්නේ නෑ සහෝදරයා... මටත් ඒක දැනගන්න ඕනේ.. මොකද මටත් දැන් ඩිග්රියක් ඕනේ...
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    දැන් මෙහෙමයි......
    HND in Quantity Surveying & Construction Cost Management (ICBT) කියන එක කරලා ඩිග්රියට යන්න පුළුවන්.... මේක ලංකාවේ ටිකක් විතර පිළිගැනීම අඩුයි... (ටිකක්) ඒත් ගල්ෆ්(මිඩ්ල් ඊස්ට්) වගේ පට්ට පිළිගන්නවලු UK එකක් නිසා.... දන්න තරමට...

    HND in Construction and the Built Environment (Building Services Engineering)මේ දේ කරන අය ගොඩක් අඩුයි මට පේනහැටියට... ජොබ් ගැනනම් දැන්නේ නෑ....


    (Top Up) කතාවනන් දන්නේ නෑ සහෝදරයා... මටත් ඒක දැනගන්න ඕනේ.. මොකද මටත් දැන් ඩිග්රියක් ඕනේ...

    ඔයාගේ දැනට තියෙන්නේ මොනාද?
    මම ඔය ටික බැලුවේ CSCT- එකේ

    csct-site-logo.png
     

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    ටොප් අප් degrees කියන්නෙත් ඔය මුලින් diploma එක ඊට පස්සේ HND ඊට පස්සේ degree එක විදියට පියවරෙන් පියවර යන්න පුළුවන් ඒවා. විශේෂත්වයක් නම් නෑ හැබැයි degree එක complete කරනකන් job එකක් කරන්න පුළුවන් එතෙක් ලබාගෙන තියෙන qualification එක අනුව (diploma, hnd)

    අනිත් විස්තර නම් කිසිත් නොදනිමි :eek:
     
    • Like
    Reactions: shaminda peiris

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ටොප් අප් degrees කියන්නෙත් ඔය මුලින් diploma එක ඊට පස්සේ HND ඊට පස්සේ degree එක විදියට පියවරෙන් පියවර යන්න පුළුවන් ඒවා. විශේෂත්වයක් නම් නෑ හැබැයි degree එක complete කරනකන් job එකක් කරන්න පුළුවන් එතෙක් ලබාගෙන තියෙන qualification එක අනුව (diploma, hnd)

    අනිත් විස්තර නම් කිසිත් නොදනිමි :eek:

    Ela.thanks
     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    Top-up degree ekak karanna HND ekak hari ita samanaya qualification ekak thiyenna ona. Ubata oya HND deken ekak karoth ita passe karanna wenne Top-up degree ekak.

    HND (1 or 2 yrs.) + Top-Up degree (1 yr.)
     

    wildone

    Member
    Jul 6, 2013
    829
    112
    0
    33
    අතන මෙතන තමයි.
    bump.
    uba danata civil field eke job eka karanawa nam ubata monahari qualification ekak athi ne. eka use karala ubata degree eka karannath puluwan top up degree eka nisa. requirements balapan monada ona kiyala.
    CSCT eke hodai. wedikkara madam run karanne. gana tikak wadi. mama mulinma balanakota 12 lacks degree ekata for 4 years. 8 lacks wage yanawa kiwwa hnd eka karala yanawa nam top up degree ekata. dan nam gana wenas wela athi.
    university of salford tamai tibbe. uba wena kohenhari hnd eka hari wena qualification ekak ekka yanawa nam godak durata ubata 2 years karann wenawa. ubata overall merit ekak thiyenawa nam hnd eke (mataka widiyata h2 subjets walata) 1 year walin iwara karanna puluwan da koheda. weekdays wala hawasada koheda class thiyenne. RICS accredited.

    ICBT eke gana adui top up ekata yanne nam 6 k wage thamai. degree ekata classes thiyenne weekends. RICS accredited na. ciob nam thiyenawada koheda. ara uda kiyala thiyenawa wage industry eke piliganime podi case ekak thiyenawa ithin.