Embilipitiye set eken help ekak one

hmv

Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    machan kellage birthday ekata me weekend eke cake ekak aran yanna one ohen, hoda cake ekak ganna place ekak thiyenawada bun Embilipitiya town eke?:confused:

    mama Colombo idala anne,mehen aran yanna ba bun bus eke yanne.:(

    loku udawuwak hoda place ekak kiyapan machanla:yes:
    P&S nam thiyenawa ,ita waa hoda place ekak beluwe:confused:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,747
    4,339
    113
    අඩෝ ශිරාවට කරන එකක් නම් ඇඹිලිපිටියෙ කෙල්ලෝ ගැන හිතන්නවත් එපා බන් පට්ට කට හැකර, පණ්ඩිත,මෝඩ බඩු ඉන්නේ මම දෙකක් කලා දෙකම ඒ වගේ .බැරිම තැන සැපක් අරන් අතහැරලා දැම්ම .
     
    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    අඩෝ ශිරාවට කරන එකක් නම් ඇඹිලිපිටියෙ කෙල්ලෝ ගැන හිතන්නවත් එපා බන් පට්ට කට හැකර, පණ්ඩිත,මෝඩ බඩු ඉන්නේ මම දෙකක් කලා දෙකම ඒ වගේ .බැරිම තැන සැපක් අරන් අතහැරලා දැම්ම .

    :confused: ubata awulma 2k set wela wage
    denatanam awulak na bun mata :sorry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඇඹිලිපිටියෙ කෙල්ලො හෙනම දරුණුයි.. පරිස්සමින් බ්‍රෝ..
    එක පාරක් එහෙ හෝටලේක වැඩ කරන ගෑණු කෙනෙක් කස්ටමර් කෙනෙක්ගෙ ඇගිලි ටික කපල තිබ්බා...
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292

    කන්න ගියානම් කාලා එන්න එපැයි බන්.... මියුරුවා ගියානම් මුස්ලිම් වෙලා එන්නේ
     
    Last edited:
    • Like
    Reactions: hmv

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,747
    4,339
    113
    ඔව් බන් මම කලින් වැඩ කරපු තැනක ඇඹිලිපිටියේ කෙල්ලෙක් වැඩ කලා වට්ටි අම්ම වගේ බන් වටටම කේලම් කියනවා.කටේ සද්දේ ඊට හපන් .අනෙක ගොඩක් උන්ගේ හැදියාවක් නැහැ නිකම් බලපන් ඇඹිලිපිටියේ බස් පෝලිමක ඉඳල පොර කාගෙන ඉස්සරහ එකා පෙරලගෙන නගින්න හදන්නේ ගොඩක් උන් .
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කන්න ගියානම් කාලා එන්න එපැයි බන්.... මියුරුවා ගියානම් මුස්ලිම් වෙලා එන්නේ

    වචන 5 ක් කතා කරොත් අනිවා මියුරුවව මතක් වෙනවා උඹට.. මචන් අපි හොද දොස්තර කෙනෙක් සෙට් කරල දෙන්නද උඹේ ඔය අමුතු ගතියට මොනව හරි උපදේශනයක් ගන්න?:shocked:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    වචන 5 ක් කතා කරොත් අනිවා මියුරුවව මතක් වෙනවා උඹට.. මචන් අපි හොද දොස්තර කෙනෙක් සෙට් කරල දෙන්නද උඹේ ඔය අමුතු ගතියට මොනව හරි උපදේශනයක් ගන්න?:shocked:

    පලයන් පරට්ටි යන්න....
     
    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    ඇඹිලිපිටියෙ කෙල්ලො හෙනම දරුණුයි.. පරිස්සමින් බ්‍රෝ..
    එක පාරක් එහෙ හෝටලේක වැඩ කරන ගෑණු කෙනෙක් කස්ටමර් කෙනෙක්ගෙ ඇගිලි ටික කපල තිබ්බා...

    කන්න ගියානම් කාලා එන්න එපැයි බන්.... මියුරුවා ගියානම් මුස්ලිම් වෙලා එන්නේ

    ekane bun giya wede karagena awanam iwaraine, api ahema leda daganne na bro:P
     
    • Like
    Reactions: heshana

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පලයන් පරට්ටි යන්න....

    ඔය විදිහට කේන්ති යන එකත් ඒ රෝග ලක්ෂණයක් ලු බන්..මමත් පත්තරෙන් දැක්කේ..
    උඹ බැන්නට අපි සැලෙන්නෙ නැහැ බ්‍රෝ.. අපි එන්නන්..ලෑස්ති වෙලා හිටපන්.. අපි හොද ඩොකෙක්ට පෙන්නමු.. අනික මියුරුව දරු පවුල් කාරයා.. උගේ පවුල් ජීවිතේ නැති කරන්න හදන්න එපා බන්..

    38384392.jpg
     
    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    වචන 5 ක් කතා කරොත් අනිවා මියුරුවව මතක් වෙනවා උඹට.. මචන් අපි හොද දොස්තර කෙනෙක් සෙට් කරල දෙන්නද උඹේ ඔය අමුතු ගතියට මොනව හරි උපදේශනයක් ගන්න?:shocked:

    ඔය විදිහට කේන්ති යන එකත් ඒ රෝග ලක්ෂණයක් ලු බන්..මමත් පත්තරෙන් දැක්කේ..
    උඹ බැන්නට අපි සැලෙන්නෙ නැහැ බ්‍රෝ.. අපි එන්නන්..ලෑස්ති වෙලා හිටපන්.. අපි හොද ඩොකෙක්ට පෙන්නමු.. අනික මියුරුව දරු පවුල් කාරයා.. උගේ පවුල් ජීවිතේ නැති කරන්න හදන්න එපා බන්..

    38384392.jpg

    :lol::rolleyes::sorry:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83

    ඔය විදිහට කේන්ති යන එකත් ඒ රෝග ලක්ෂණයක් ලු බන්..මමත් පත්තරෙන් දැක්කේ..
    උඹ බැන්නට අපි සැලෙන්නෙ නැහැ බ්‍රෝ.. අපි එන්නන්..ලෑස්ති වෙලා හිටපන්.. අපි හොද ඩොකෙක්ට පෙන්නමු.. අනික මියුරුව දරු පවුල් කාරයා.. උගේ පවුල් ජීවිතේ නැති කරන්න හදන්න එපා බන්..

    38384392.jpg

    ඊයා හලෝ... දාලා තියෙන පොතෝ එක....

    cunkw8FHLKAJG.gif

    cokimGGTatVjG.gif

    :angry: උබත් හිනා වෙන්න පටන් ගත්තද... ඉදා.... උබටත් එකක්... උබයි අරුයි නේද අර අයිඩීඑච් කපල් එක...
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ekane bun giya wede karagena awanam iwaraine, api ahema leda daganne na bro:P

    සෙනිකව තීරණ අරන් දීර්ඝ කාලීනව පසු තැවෙන්නෙ නැතුව දෙපාරක් හිතපන් පොඩ්ඩක්...
    උඹ කොලඹ කාක්කෙක්....
     
    Ridila:lol: