Embilipitiye set eken help ekak one

hmv

Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    සන්ජිය සහ දේදුනු පලවෙනි කපල් එක
    මම සහ මගේ එයා දෙවෙනි කපල් එක...
    හැබැයි මම 2008 රෙග් වුනේ..එයා 2007.. ඇඩෙනව බන්..:P:P

    :shocked: pattane bun,ube eya thama ek innawada?:eek:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,796
    4,420
    113
    ඇයි බන් මේ කොලබ කෙල්ලෝ ඉන්නේ ඔන තරම්... මෙකෙම ඉන්නවනේ.... ඔය මේකෙම කපල් එකකුත් බැන්දනේ.... මේ ඉන්නේ බන් EX: පැටිස් :eek:, එලිසියම් :P, ආස්මි :confused:, මියුරි :cool:, ලෝටස් :sorry:.... බ්ලා බ්ලා බ්ලා

    meke badu innawada machan.ghanna beri weyda ban.
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    meke badu innawada machan.ghanna beri weyda ban.

    මුන් ඔක්කොම කොල්ලෝ බන්.... අනේ බන් උබලත් ට්යුබ් ලයිට් නේ.... :lol:

    එකම බඩුව ඉතින් කුමාරයා තමා.... නැත්තම් අර උබව බෝඩිමට ගෙන්න ගන්න හදපු එකා තමා... :eek:
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa
    ඇබිලිපිටියේ කෙල්ලෝ ගැන දන්නේ නෑ ඇබිලිපිටියේ සිරා යාලුවෝ නම් ඉදලා තියෙනවා බන්. .
    ඒත් උබට කේක් කඩ අහන්න උන් එකෙක්ගේ වත් කන්ටැක්ට් එකක් දැන් නෑ බන්. .
     

    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    ඇබිලිපිටියේ කෙල්ලෝ ගැන දන්නේ නෑ ඇබිලිපිටියේ සිරා යාලුවෝ නම් ඉදලා තියෙනවා බන්. .
    ඒත් උබට කේක් කඩ අහන්න උන් එකෙක්ගේ වත් කන්ටැක්ට් එකක් දැන් නෑ බන්. .

    ela machan, pbdissa thenak set kala, ethanin gannawa bun:D