Galaxy Edge Tempered Glass Help

Tharakadj

Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    උබලගේ Galaxy Edge එකට ගහල තියෙන්නේ Tempered glass එක මොකක්ද?

    මන් අද Edge Plus එකට ගහන්න ටෙම්පෙරෙඩ් ග්ලාස් එකක් ගෙනාවා 1500 ක් දීලා. Phone එක ගෙනියන්න බැරිඋන නිසා මම ගෙදර ගෙනට් ගැහුවා. ටෙම්පෙරෙඩ් ග්ලාසස් එකේ ස්ටිච්කෙර් එක ගලවනකොට දැක්කේ. ග්ලාස් එකේ දෙපැත්තේ පොඩි ගම් තීරු දෙකක් තියෙනවා එකෙන් ඇලවෙන්නේ.
    For-SAMSUNG-GALAXY-S6-Edge-transparence-cambered-Anti-Scratch-HD-9H-0-3mm-Premium-Tempered-Glass.jpg
    මැද නිකන්ම තියෙන්නේ කිසිම Protection එකක් නැ. Back cover එක දැම්මම මැදින් ඉස්සෙනවා බන්. අපරාදේ සල්ලි. :angry::angry::angry:

    උබලගේ Edge ෆොනේ එකේ ගහල තියෙන්නෙත් මෙකමද? වෙන හොද එකක් තියෙනවනම් කියන්න. :(:(:(
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Tempered glass eke podi glue ekak thamai neda thiyenne, mageth oya wage thamai, not a S6 Edge habai

    ලක්ෂ ගණන් දිලා phone අරන් බයේ වෙවුල වෙවුල ඉන්නවා හීරෙයි කියලා :rofl:
     

    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    Tempered glass eke podi glue ekak thamai neda thiyenne, mageth oya wage thamai, not a S6 Edge habai

    ලක්ෂ ගණන් දිලා phone අරන් බයේ වෙවුල වෙවුල ඉන්නවා හීරෙයි කියලා :rofl:

    pissuda bn ... ape ewala muru screen ekema alawenawane eka... eka widiyata.. gam ekanam mokadda danne na..but screen eke fully alawenna oni..nattam madin dust eka ehema athulata gihin wikara wenawane :angry::angry:
     

    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83

    Chanaka Hasitha

    Well-known member
  • Feb 7, 2010
    1,020
    47
    48
    Galle
    display eka lesiyata hirene na ban. mama gahuwa nikan s6 awlak nume naha. edge ekata gahuwoth awl yai ban man hithane. man dakka s6 edge gold ekak eke sensors thiyena side eke colour eka gihin kalu wela ban. gold eka nume hariyane na
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    screen එක Corning Gorilla Glass නිසා ඔිකට back case එකක් දැමිමත් ඇති..