
කියුවෙ කොහොමද වද පොනිල අර්තික ඔස්තාර් කියල පේනවනෙ &න්නයගෙ ඔස්තාර්කම රෙද්ද පල්ලෙන් බේරෙන හැටි,මහින්ද ඔයිට වඩා දාස් ගුනයක් හොදයි.රුපියල් දහදාහකින් වැඩි කරනකොට මම හිතුව
ලොල් හොදෙ වැඩේ මහින්දගෙන්ම ජොබ් එක අරගෙන මහින්දවම එලොල වෙනස උදා කරගන්ඩ ගිය අවලන් රාජය සේවක ගොබිලන්ට හොදම වැඩේ.කියුවෙ කොහොමද වද පොනිල අර්තික ඔස්තාර් කියල පේනවනෙ &න්නයගෙ ඔස්තාර්කම රෙද්ද පල්ලෙන් බේරෙන හැටි,මහින්ද ඔයිට වඩා දාස් ගුනයක් හොදයි.
රුපියල් දහදාහකින් වැඩි කරනකොට මම හිතුව

ඔය 10,000 ගෙවන්නම කොච්චර ගානක් යනවද ? එක දුන්නෙත් රටේ වැඩක් නොකරනම සෙට් එකට.
ප්‍රාදේශීය එකට ඉඩම හරි ගේ හරි ප්ලෑන් එකක් පාස් කරගන්න ගියහම තේරෙනවා උන් කරන වැඩ..මිනිස්සුන්ව පට්ට විදිහට රස්තියාදු කරනවා..
ඔය 10,000 ගෙවන්නම කොච්චර ගානක් යනවද ? එක දුන්නෙත් රටේ වැඩක් නොකරනම සෙට් එකට.
රජයේ උන්ගේ පඩි නම් වැඩි වෙනවා..ඒත් අපි උන් ලගට වැඩක් කරගන්න ගියහම උන්ගේ පුකට වදින්න ඕන.![]()
බදු පිට බදු ගහනකොට මාත් හිතුවා ඇනගෙන ඇති කියලා..![]()
පොනිල බලේට ආවෙම චීනෙ තරහ කරගෙන වද &නනය හිතුවෙ සුද්ද දෙයි කියල මලු පිරෙන්ඩ අන්තිමට සුද්දගෙන් හම්බුන දේකුත් නැ චීනෙන් හම්බෙන්නෙත් නැ. කොච්චර ආර්තික ඔස්තාර් කියුවත්, ජාත්යන්තරය සාක්කුවෙ කියුවත් 2015 ඉදන් අද වෙනකන් ආව කිසිම විදේශ ආයොජනායක් නැ,ඒ මදිවට බලේ ගන්ඩ 10000කුත් දුන්න දැන් සනීපනෙ. මෙහෙම ගිහිල්ල 2002 වගේ ආර්තිකෙ - වෙනව ආයෙ දෙකක් නැ. යහපාලනේ උදාකරන්ඩ චන්දෙ දුන්න ගොබ්බයන්ට ප්‍රසිද්දියෙ මඩු වලිගෙන් ගහන්ඩ ඔනෙ රටට කරපු විනාශෙට.ඔය 10,000 ගෙවන්නම කොච්චර ගානක් යනවද ? එක දුන්නෙත් රටේ වැඩක් නොකරනම සෙට් එකට.
ගිය සතියේ ගියා මචන් AG ඔෆිස් එකට පොඩි වැඩක් කරගන්න
මේකේ සමහර උන් වැඩට එන්නේ 9.30-10.00 ට විතර
මුන්ට motor bikes දීලා තව 10000 කින් පඩිත් වැඩි කරලා බලපන්කො වැඩට එන වෙලාව
තව දුන්නත් එත් එච්චරයි
දැන් ආණ්ඩුවට සල්ලි නැති කමට වද &න්නයගෙ තීයෙන නොහැකියාවට රාජ්ය සේවකයද පලි.ගිය සතියේ ගියා මචන් AG ඔෆිස් එකට පොඩි වැඩක් කරගන්න
මේකේ සමහර උන් වැඩට එන්නේ 9.30-10.00 ට විතර
මුන්ට motor bikes දීලා තව 10000 කින් පඩිත් වැඩි කරලා බලපන්කො වැඩට එන වෙලාව
තව දුන්නත් එත් එච්චරයි

රාජ්ය සේවකට එන්නෙ 10 නම් ඒකෙත් වැරැද්ද වද &න්නයගෙ මිසක් රාජ්ය සේවකයගෙ නමේ.
පොනිල බලේට ආවෙම චීනෙ තරහ කරගෙන වද &නනය හිතුවෙ සුද්ද දෙයි කියල මලු පිරෙන්ඩ අන්තිමට සුද්දගෙන් හම්බුන දේකුත් නැ චීනෙන් හම්බෙන්නෙත් නැ. කොච්චර ආර්තික ඔස්තාර් කියුවත්, ජාත්යන්තරය සාක්කුවෙ කියුවත් 2015 ඉදන් අද වෙනකන් ආව කිසිම විදේශ ආයොජනායක් නැ,ඒ මදිවට බලේ ගන්ඩ 10000කුත් දුන්න දැන් සනීපනෙ. මෙහෙම ගිහිල්ල 2002 වගේ ආර්තිකෙ - වෙනව ආයෙ දෙකක් නැ. යහපාලනේ උදාකරන්ඩ චන්දෙ දුන්න ගොබ්බයන්ට ප්‍රසිද්දියෙ මඩු වලිගෙන් ගහන්ඩ ඔනෙ රටට කරපු විනාශෙට.
රනිල් බලන්නේ අද ගැන විතරයි..හෙටක් නැහැ.කිසිම දැක්මක් නැති එකෙක්..ඒ අතින් ප්‍රේමදාස රටට වැඩක් කරා..
රනිල් බලන්නේ අද ගැන විතරයි..හෙටක් නැහැ.කිසිම දැක්මක් නැති එකෙක්..ඒ අතින් ප්‍රේමදාස රටට වැඩක් කරා..
![]()

යහපාලනේට චන්ද දුන්න ගොබ්බයන්ගෙ මොලේ හොද නැ මචන්. ගෑනියෙක් ඉදල ලමයෙක් හදාගන්ඩ බැරි &න්නයෙක්ට පුලුවන්ද රටක් හදන්ඩ ඔකෙ තේරුනේ නැ අපේ අයියලට,ගියා වෙනස උදා කරගන්ඩ දැන් සනීප ඇති. දැන් ආණ්ඩුවට සල්ලි නැති කමට වද &න්නයගෙ තීයෙන නොහැකියාවට රාජ්ය සේවකයද පලි.රාජ්ය සේවකට එන්නෙ 10 නම් ඒකෙත් වැරැද්ද වද &න්නයගෙ මිසක් රාජ්ය සේවකයගෙ නමේ.
![]()