Government Jobs karana ayata salary eka gewannawath salli nahalu

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,944
    46,220
    113
    රාජ්‍ය සේවකයන්ගේ පඩි ගෙවන්නවත් සල්ලි නෑ..අපිත් කොරන්න දෙයක් නැතිව කල කිරිලා ඉන්නේ....:(:(

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල් හොදෙ වැඩේ මහින්දගෙන්ම ජොබ් එක අරගෙන මහින්දවම එලොල වෙනස උදා කරගන්ඩ ගිය අවලන් රාජය සේවක ගොබිලන්ට හොදම වැඩේ.:lol::lol: කියුවෙ කොහොමද වද පොනිල අර්තික ඔස්තාර් කියල පේනවනෙ &න්නයගෙ ඔස්තාර්කම රෙද්ද පල්ලෙන් බේරෙන හැටි,මහින්ද ඔයිට වඩා දාස් ගුනයක් හොදයි.
     
    Last edited:

    Red lion

    Member
    Dec 9, 2012
    164
    11
    0
    දහදාහකින් වැඩි කරනකොට මම හිතුව
     
    Last edited:

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    රුපියල් දහදාහකින් වැඩි කරනකොට මම හිතුව

    sirawatama ban matath oka e dawas walama hithuna
    rate economy ekata loku contribution ekak nathi hugak government sector eke salary wadi karapu eka thama apita mechchra tax gewannath wela thiyenne
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,944
    46,220
    113
    ලොල් හොදෙ වැඩේ මහින්දගෙන්ම ජොබ් එක අරගෙන මහින්දවම එලොල වෙනස උදා කරගන්ඩ ගිය අවලන් රාජය සේවක ගොබිලන්ට හොදම වැඩේ.:lol::lol: කියුවෙ කොහොමද වද පොනිල අර්තික ඔස්තාර් කියල පේනවනෙ &න්නයගෙ ඔස්තාර්කම රෙද්ද පල්ලෙන් බේරෙන හැටි,මහින්ද ඔයිට වඩා දාස් ගුනයක් හොදයි.

    රුපියල් දහදාහකින් වැඩි කරනකොට මම හිතුව

    බදු පිට බදු ගහනකොට මාත් හිතුවා ඇනගෙන ඇති කියලා..:(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය 10,000 ගෙවන්නම කොච්චර ගානක් යනවද ? එක දුන්නෙත් රටේ වැඩක් නොකරනම සෙට් එකට.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,944
    46,220
    113
    රජයේ උන්ගේ පඩි නම් වැඩි වෙනවා..ඒත් අපි උන් ලගට වැඩක් කරගන්න ගියහම උන්ගේ පුකට වදින්න ඕන.:growl:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,888
    6,760
    113
    38
    Galle
    එහෙනම් අර වාහන ගන්න සල්ලි වෙන්කළේ?
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,944
    46,220
    113
    ඔය 10,000 ගෙවන්නම කොච්චර ගානක් යනවද ? එක දුන්නෙත් රටේ වැඩක් නොකරනම සෙට් එකට.

    :yes:ප්‍රාදේශීය එකට ඉඩම හරි ගේ හරි ප්ලෑන් එකක් පාස් කරගන්න ගියහම තේරෙනවා උන් කරන වැඩ..මිනිස්සුන්ව පට්ට විදිහට රස්තියාදු කරනවා..:(
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    ඔය 10,000 ගෙවන්නම කොච්චර ගානක් යනවද ? එක දුන්නෙත් රටේ වැඩක් නොකරනම සෙට් එකට.

    රජයේ උන්ගේ පඩි නම් වැඩි වෙනවා..ඒත් අපි උන් ලගට වැඩක් කරගන්න ගියහම උන්ගේ පුකට වදින්න ඕන.:growl:

    ගිය සතියේ ගියා මචන් AG ඔෆිස් එකට පොඩි වැඩක් කරගන්න
    මේකේ සමහර උන් වැඩට එන්නේ 9.30-10.00 ට විතර
    මුන්ට motor bikes දීලා තව 10000 කින් පඩිත් වැඩි කරලා බලපන්කො වැඩට එන වෙලාව
    තව දුන්නත් එත් එච්චරයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බදු පිට බදු ගහනකොට මාත් හිතුවා ඇනගෙන ඇති කියලා..:(

    ඔය 10,000 ගෙවන්නම කොච්චර ගානක් යනවද ? එක දුන්නෙත් රටේ වැඩක් නොකරනම සෙට් එකට.
    පොනිල බලේට ආවෙම චීනෙ තරහ කරගෙන වද &නනය හිතුවෙ සුද්ද දෙයි කියල මලු පිරෙන්ඩ අන්තිමට සුද්දගෙන් හම්බුන දේකුත් නැ චීනෙන් හම්බෙන්නෙත් නැ. කොච්චර ආර්තික ඔස්තාර් කියුවත්, ජාත්යන්තරය සාක්කුවෙ කියුවත් 2015 ඉදන් අද වෙනකන් ආව කිසිම විදේශ ආයොජනායක් නැ,ඒ මදිවට බලේ ගන්ඩ 10000කුත් දුන්න දැන් සනීපනෙ. මෙහෙම ගිහිල්ල 2002 වගේ ආර්තිකෙ - වෙනව ආයෙ දෙකක් නැ. යහපාලනේ උදාකරන්ඩ චන්දෙ දුන්න ගොබ්බයන්ට ප්‍රසිද්දියෙ මඩු වලිගෙන් ගහන්ඩ ඔනෙ රටට කරපු විනාශෙට.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,944
    46,220
    113
    ගිය සතියේ ගියා මචන් AG ඔෆිස් එකට පොඩි වැඩක් කරගන්න
    මේකේ සමහර උන් වැඩට එන්නේ 9.30-10.00 ට විතර
    මුන්ට motor bikes දීලා තව 10000 කින් පඩිත් වැඩි කරලා බලපන්කො වැඩට එන වෙලාව
    තව දුන්නත් එත් එච්චරයි

    ඔව් බං සක්කිලි.ඔය පඩි වැඩි කරෙත් උන්ට ආදරේට නෙමේ..චන්ද ගන්න ඕන නිසා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගිය සතියේ ගියා මචන් AG ඔෆිස් එකට පොඩි වැඩක් කරගන්න
    මේකේ සමහර උන් වැඩට එන්නේ 9.30-10.00 ට විතර
    මුන්ට motor bikes දීලා තව 10000 කින් පඩිත් වැඩි කරලා බලපන්කො වැඩට එන වෙලාව
    තව දුන්නත් එත් එච්චරයි
    දැන් ආණ්ඩුවට සල්ලි නැති කමට වද &න්නයගෙ තීයෙන නොහැකියාවට රාජ්ය සේවකයද පලි.:lol::lol: රාජ්ය සේවකට එන්නෙ 10 නම් ඒකෙත් වැරැද්ද වද &න්නයගෙ මිසක් රාජ්ය සේවකයගෙ නමේ.:no:
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,944
    46,220
    113
    පොනිල බලේට ආවෙම චීනෙ තරහ කරගෙන වද &නනය හිතුවෙ සුද්ද දෙයි කියල මලු පිරෙන්ඩ අන්තිමට සුද්දගෙන් හම්බුන දේකුත් නැ චීනෙන් හම්බෙන්නෙත් නැ. කොච්චර ආර්තික ඔස්තාර් කියුවත්, ජාත්යන්තරය සාක්කුවෙ කියුවත් 2015 ඉදන් අද වෙනකන් ආව කිසිම විදේශ ආයොජනායක් නැ,ඒ මදිවට බලේ ගන්ඩ 10000කුත් දුන්න දැන් සනීපනෙ. මෙහෙම ගිහිල්ල 2002 වගේ ආර්තිකෙ - වෙනව ආයෙ දෙකක් නැ. යහපාලනේ උදාකරන්ඩ චන්දෙ දුන්න ගොබ්බයන්ට ප්‍රසිද්දියෙ මඩු වලිගෙන් ගහන්ඩ ඔනෙ රටට කරපු විනාශෙට.

    :yes:රනිල් බලන්නේ අද ගැන විතරයි..හෙටක් නැහැ.කිසිම දැක්මක් නැති එකෙක්..ඒ අතින් ප්‍රේමදාස රටට වැඩක් කරා..:(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :yes:රනිල් බලන්නේ අද ගැන විතරයි..හෙටක් නැහැ.කිසිම දැක්මක් නැති එකෙක්..ඒ අතින් ප්‍රේමදාස රටට වැඩක් කරා..:(
    :yes::yes: යහපාලනේට චන්ද දුන්න ගොබ්බයන්ගෙ මොලේ හොද නැ මචන්. ගෑනියෙක් ඉදල ලමයෙක් හදාගන්ඩ බැරි &න්නයෙක්ට පුලුවන්ද රටක් හදන්ඩ ඔකෙ තේරුනේ නැ අපේ අයියලට,ගියා වෙනස උදා කරගන්ඩ දැන් සනීප ඇති.
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,636
    5,486
    113
    Meke inna ewunta mahinda nathuwa ninda yanneth nawage, oya hama ekama kare mokada rate idiriya wenuwen, no long term solution given to direct all are short term palestara dagana naya wewi yanawa, fucking politician.
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    දැන් ආණ්ඩුවට සල්ලි නැති කමට වද &න්නයගෙ තීයෙන නොහැකියාවට රාජ්ය සේවකයද පලි.:lol::lol: රාජ්ය සේවකට එන්නෙ 10 නම් ඒකෙත් වැරැද්ද වද &න්නයගෙ මිසක් රාජ්ය සේවකයගෙ නමේ.:no:

    වැරැද්ද මුන් වගේ උන්ගේ කිසි සොයා බැලීමක් නැතිව හිතු මනාපෙට පඩි වැඩි කරපු එකයි
    තමුන්ගෙන් රටට/ආයතනයට වෙන්න ඕන සේවය නොදැන නිකන් පින් පඩි අරන් නිකන් ඉදලා රටේ සල්ලි කන කලකන්නියෝයි