උබ කන්නේ බොන්නේ කාලෙකට සැරයක්ද බන්![]()

උබ කන්නේ බොන්නේ කාලෙකට සැරයක්ද බන්![]()
නැ බං වෙනදට මම යන්නේ නැ බං..අක්කා හරි කවුරැ හරි
යන්නේ ගෙදර ඉන්න.වැරදියට හිතන්න එපා බං

කුලී වැඩ හම්බෙන්නෙ කාලෙකට සැරයක් වෙන්න ඇති...![]()
ඔව් උබලාගේ කැ_ අන්ඩුව කරපු වැඩ තමයි.කිවුවා ම ඉවසන්න බැ ඉතින්
රනිල්ගේ ගූ කාපු උන්ට

යහපාලන ආන්ඩුව ඕන තරම් ලාභ එලවලු මාකට් එකට දාලා තියෙනවා.ඒවා අරගෙන කන්න.ඔය ගනන් එලවලු කන්න එපා මේ දවස්වල.මාලු මිරිස් කෑවේ නෑ කියල මැරෙනවද? වට්ටක්ක වල මොන ගුනයක්ද තියෙන්නේ.
එහෙමද ? ඔයාත් කන්නේ යහපානයේ ගාන අඩු එවාද.
කියපන්කො ලාබෙට තියෙන එලවලු ටිකක්යහපාලන ආන්ඩුව ඕන තරම් ලාභ එලවලු මාකට් එකට දාලා තියෙනවා.ඒවා අරගෙන කන්න.ඔය ගනන් එලවලු කන්න එපා මේ දවස්වල.මාලු මිරිස් කෑවේ නෑ කියල මැරෙනවද? වට්ටක්ක වල මොන ගුනයක්ද තියෙන්නේ.

ඔව් පොන්නයො. මාලු මිරිස් හැමදාම ගනන් වැඩිය තියෙන්නේ නෑ.හිගයක් ඇති.එහෙම නැත්නම් ඉල්ලුම වැඩි ඇති.
පොලේ ගියා බං කාලෙකට පස්සේ . මාලු මිරිස් 250g Rs 100
වට්ටක්කා 500 g rs 120 .යකෝ මිට වඩා හොදයි කඩෙන් කන
එක.ඔය කුලි වැඩක් කරන මිනිහෙක් කොහොමද ජිවත් වෙන්නේ
බං දැන් තියෙන බඩු මිලේ හැටියට



රත්තරං;20361331 said:කුලී වැඩ කරන උන් දවසකට අඩුම 1500ක් ගන්නවා. ඉස්කෝලේ ගිහින් ඉගෙනගෙන ජොබ් කරන උන්ට තමා අව්ල![]()
.එත් එ මිනිස්සුන්ට හැමදාම වැඩ තියෙනවා ද කියන එක ප්රශ්නයක්.මාසෙට 2500කින් හිටන් ජීවත් වෙච්චි කාලයක් තිබුනනෙ.. රටකට ගිය කලක්...![]()
