එලනේ කුකුලෝ..කාබ් වලට අතගහන එකනම් මාත් කරන්නෙ නෑ. මගෙ එකේ කාබ් එකේ ගානට තියන්න මාර කට්ටක් කන්න ඕනේ... එල. තෙල් කීයක් වැඩද කියපන්.
![]()
ප්ල්ග් ඊයෙනෙ දැම්මෙ.ආයෙ රිසව් වැටෙනකන් ඉන්දල තෙල් ටිකක් ගහල බලන්ට ඕන
මන් කියන්නම්කො 

එලනේ කුකුලෝ..කාබ් වලට අතගහන එකනම් මාත් කරන්නෙ නෑ. මගෙ එකේ කාබ් එකේ ගානට තියන්න මාර කට්ටක් කන්න ඕනේ... එල. තෙල් කීයක් වැඩද කියපන්.
![]()
මන් කියන්නම්කො 

මචන්ල මේ තියෙන්නෙ මන් කාබ් බැලන්ස් කරපු එක
මුලින්ම ඔන්න මේ වගේ කාබ් ඇඩැප්ටර්ස් 3ක් පට්ටලේකින් ලියවගන්නව හොදේ. පොට 5mm වලින් තමා කපා ගන්නෙ. ජේඩ් හොනට් අනන් මනන් ගොඩකගෙ එන්නෙ 5mm6mm එන ඒවත් තියේනව. ඒකට සෙට් වන නට් එකකුයි තව පොඩි o ring එකකුයිත් ගන්න තුනටම
මේ තියෙන්නෙ මගෙ ගල් අරක්කු මැනෝමීටර් එක
මේ තියෙන්නෙ ඇඩැප්ටර් එක බයික් එකට හයි කරාට පස්සෙ.ක්ලියර් ටියුබ් තමා යූස් කරේ බැලන්ස් කරන්න. ඇඩැප්ටර් 4රක්ම ඕන වෙන්නෑ මොකද #2 සිලින්ඩර් එකේ සක්ශන් ගන්නෙ එයා පෙට්කොක් එක ඇක්ටිවේට් කරන සක්ශන් පෝර්ට් එකෙන්ම තමා
මේ තියෙන්නෙ සෙට් කොලාට පස්සෙ.
මෙහෙමයි කොලේ.දැන් අපි බයික් එකේ ඉන්දන් ඉද්දි ලෙෆ්ට් ටු රයිට් තමා සිලින්ඩර් 4ර නම්බර් වෙන්නෙ. 1 - 2 - 3 - 4 කියල. මුලින්ම ගන්නෙ කාබ් දෙක දෙක තමා බැලන්ස් කරන්න. ජපන රෙකමන්ඩ් කරන්නෙ රයිට් ටු ලෙෆ්ට් බැලන්ස් කරන්න පටන් ගන්න කියල. හේතුවනම් නොදනිමි
ඉතින් එහෙම කරද්දි මුලින්ම ඔය #4 යි #3 යි තමා කරන්නෙ.ඒක බැලන්ස් කරන්න යූස් කරන්නෙ ඔය "A" ඇණේ තමා. ඊලගට #2 යි #1 යි තමා බැලන්ස් කරන්නෙ "C" ඇණේ යූස් කරල.
ඒ දෙක කරාට පස්සෙ ඔය මැද තියෙන "B" ඇණේ යූස් කරල #4 යි #3 යි මුලු සක්ශන් එකම #2 යි #1 යි මුලු සක්ශන් එකට සමාන කරනව.
ඉතින් ඒ අනුව අන්තිමේට අයිඩ්ල් එක ටිකක් වෙනස් වෙලානම් 1500යට අයිඩ්ල් ඇණේ "D" කරකවල හදාගන්න පුලුවන්.
කෝල්ඩ් ස්ටාර්ට් එකේදි බයික් එකේ එන්ජින් සවුන්ඩ් එක ඊවන් කියල හොදට තේරෙනව බැලන්ස් කරාට පස්සෙ.අර වෙලවකට හයියෙන් දුවන වෙලාවකට හෙමින් දුවන අන්ඊවන් සවුන්ඩ් එක නැතුව යනව.ත්‍රොට්ල් රෙස්පොන්ස් එකත් සැහෙන්න ඉම්පෘ වෙනව.ඕව තමා මට දැනුන වෙනස්කම්.ඔන්න ඔහොම තමා කොලේ
Sachi, TDI සහ harindu මහත්ම මහත්මීන් මේ අවස්තාවෙ ආදරෙන් සිහිපත් කරනව

තෑන්ක්ස් මචෝ හෙල්ප් එකටumba tamai ban real miniha....
api deyak kiyanne yam taramaka hari prayogika danumak tiyagena e athin umba thaniyama websites walin igenagena... upakarana hadaa gena thaniyamama ohoma deyak karanna taram gatak tibba eka gana pattama santhoosaiii.....................magen umbata achaaraya saha big CLAP ekak...
kaatavat denna epa bike eke carb balance karanna... umba karapu dee 100% ok dan oke wena katavata balanna kisima aulak naha....
Jaya wevaaaaaaaaa.............!!!!!!!!!!!!!![]()

උබලගෙ හෙල්ප් එකෙන් තමා මේව ගොඩ දාගන්නෙ 

ඒකාලෙ අපේ යොශිමුරා මහත්තය එන්ජින ටියුන් කරපු විදිහටම ඔන්න වැඩේ කොලාකුකුලා මාර වැඩ කාරයෙක්නේ එළකිරි මචන්.
තෑන්ක්ස් මචන් 
ravi ayya marry koranna yanne

මෙතන ප්ලග් හොරකන් කරන ඇවිත් විකුනනවා....උබටත් ඕනෙද?![]()

මොකක්ද කුකුලෝ මේ බෝතල් ඇටවුම![]()
මන් ඒකට අපේ ජාතික අනන්යතාවය එකතු කරල රියල් සින්හල ගල් මැනෝමීටර් එකක් හැදුව
සිලින්ඩර් හතරටම ගල් පොවල තියෙන්නෙ අමුවෙන්ම.දැන් ජාඩිය නිකන් නාලාගිරි වගේ 
ඔය බොට්ල් මැනෝමීටර් එකක්මන් ඒකට අපේ ජාතික අනන්යතාවය එකතු කරල රියල් සින්හල ගල් මැනෝමීටර් එකක් හැදුව
සිලින්ඩර් හතරටම ගල් පොවල තියෙන්නෙ අමුවෙන්ම.දැන් ජාඩිය නිකන් නාලාගිරි වගේ
![]()

තෑන්ක්ස් මචෝ හෙල්ප් එකටඋබලගෙ හෙල්ප් එකෙන් තමා මේව ගොඩ දාගන්නෙ
ඒකාලෙ අපේ යොශිමුරා මහත්තය එන්ජින ටියුන් කරපු විදිහටම ඔන්න වැඩේ කොලාතෑන්ක්ස් මචන්
![]()

උබ නම් පට්ට පොරක් බන් ලොවෙත් එලමචන්ල මේ තියෙන්නෙ මන් කාබ් බැලන්ස් කරපු එක
මුලින්ම ඔන්න මේ වගේ කාබ් ඇඩැප්ටර්ස් 3ක් පට්ටලේකින් ලියවගන්නව හොදේ. පොට 5mm වලින් තමා කපා ගන්නෙ. ජේඩ් හොනට් අනන් මනන් ගොඩකගෙ එන්නෙ 5mm6mm එන ඒවත් තියේනව. ඒකට සෙට් වන නට් එකකුයි තව පොඩි o ring එකකුයිත් ගන්න තුනටම
![]()
මේ තියෙන්නෙ මගෙ ගල් අරක්කු මැනෝමීටර් එක
![]()
මේ තියෙන්නෙ ඇඩැප්ටර් එක බයික් එකට හයි කරාට පස්සෙ.ක්ලියර් ටියුබ් තමා යූස් කරේ බැලන්ස් කරන්න. ඇඩැප්ටර් 4රක්ම ඕන වෙන්නෑ මොකද #2 සිලින්ඩර් එකේ සක්ශන් ගන්නෙ එයා පෙට්කොක් එක ඇක්ටිවේට් කරන සක්ශන් පෝර්ට් එකෙන්ම තමා
![]()
මේ තියෙන්නෙ සෙට් කොලාට පස්සෙ.
![]()
![]()
මෙහෙමයි කොලේ.දැන් අපි බයික් එකේ ඉන්දන් ඉද්දි ලෙෆ්ට් ටු රයිට් තමා සිලින්ඩර් 4ර නම්බර් වෙන්නෙ. 1 - 2 - 3 - 4 කියල. මුලින්ම ගන්නෙ කාබ් දෙක දෙක තමා බැලන්ස් කරන්න. ජපන රෙකමන්ඩ් කරන්නෙ රයිට් ටු ලෙෆ්ට් බැලන්ස් කරන්න පටන් ගන්න කියල. හේතුවනම් නොදනිමි
![]()
ඉතින් එහෙම කරද්දි මුලින්ම ඔය #4 යි #3 යි තමා කරන්නෙ.ඒක බැලන්ස් කරන්න යූස් කරන්නෙ ඔය "A" ඇණේ තමා. ඊලගට #2 යි #1 යි තමා බැලන්ස් කරන්නෙ "C" ඇණේ යූස් කරල.
ඒ දෙක කරාට පස්සෙ ඔය මැද තියෙන "B" ඇණේ යූස් කරල #4 යි #3 යි මුලු සක්ශන් එකම #2 යි #1 යි මුලු සක්ශන් එකට සමාන කරනව.
ඉතින් ඒ අනුව අන්තිමේට අයිඩ්ල් එක ටිකක් වෙනස් වෙලානම් 1500යට අයිඩ්ල් ඇණේ "D" කරකවල හදාගන්න පුලුවන්.
කෝල්ඩ් ස්ටාර්ට් එකේදි බයික් එකේ එන්ජින් සවුන්ඩ් එක ඊවන් කියල හොදට තේරෙනව බැලන්ස් කරාට පස්සෙ.අර වෙලවකට හයියෙන් දුවන වෙලාවකට හෙමින් දුවන අන්ඊවන් සවුන්ඩ් එක නැතුව යනව.ත්‍රොට්ල් රෙස්පොන්ස් එකත් සැහෙන්න ඉම්පෘ වෙනව.ඕව තමා මට දැනුන වෙනස්කම්.ඔන්න ඔහොම තමා කොලේ
Sachi, TDI සහ harindu මහත්ම මහත්මීන් මේ අවස්තාවෙ ආදරෙන් සිහිපත් කරනව
මචන්ල මේ තියෙන්නෙ මන් කාබ් බැලන්ස් කරපු එක
මුලින්ම ඔන්න මේ වගේ කාබ් ඇඩැප්ටර්ස් 3ක් පට්ටලේකින් ලියවගන්නව හොදේ. පොට 5mm වලින් තමා කපා ගන්නෙ. ජේඩ් හොනට් අනන් මනන් ගොඩකගෙ එන්නෙ 5mm6mm එන ඒවත් තියේනව. ඒකට සෙට් වන නට් එකකුයි තව පොඩි o ring එකකුයිත් ගන්න තුනටම
![]()
මේ තියෙන්නෙ මගෙ ගල් අරක්කු මැනෝමීටර් එක
![]()
මේ තියෙන්නෙ ඇඩැප්ටර් එක බයික් එකට හයි කරාට පස්සෙ.ක්ලියර් ටියුබ් තමා යූස් කරේ බැලන්ස් කරන්න. ඇඩැප්ටර් 4රක්ම ඕන වෙන්නෑ මොකද #2 සිලින්ඩර් එකේ සක්ශන් ගන්නෙ එයා පෙට්කොක් එක ඇක්ටිවේට් කරන සක්ශන් පෝර්ට් එකෙන්ම තමා
![]()
මේ තියෙන්නෙ සෙට් කොලාට පස්සෙ.
![]()
![]()
මෙහෙමයි කොලේ.දැන් අපි බයික් එකේ ඉන්දන් ඉද්දි ලෙෆ්ට් ටු රයිට් තමා සිලින්ඩර් 4ර නම්බර් වෙන්නෙ. 1 - 2 - 3 - 4 කියල. මුලින්ම ගන්නෙ කාබ් දෙක දෙක තමා බැලන්ස් කරන්න. ජපන රෙකමන්ඩ් කරන්නෙ රයිට් ටු ලෙෆ්ට් බැලන්ස් කරන්න පටන් ගන්න කියල. හේතුවනම් නොදනිමි
***[/IMG]
ඉතින් එහෙම කරද්දි මුලින්ම ඔය #4 යි #3 යි තමා කරන්නෙ.ඒක බැලන්ස් කරන්න යූස් කරන්නෙ ඔය "A" ඇණේ තමා. ඊලගට #2 යි #1 යි තමා බැලන්ස් කරන්නෙ "C" ඇණේ යූස් කරල.
ඒ දෙක කරාට පස්සෙ ඔය මැද තියෙන "B" ඇණේ යූස් කරල #4 යි #3 යි මුලු සක්ශන් එකම #2 යි #1 යි මුලු සක්ශන් එකට සමාන කරනව.
ඉතින් ඒ අනුව අන්තිමේට අයිඩ්ල් එක ටිකක් වෙනස් වෙලානම් 1500යට අයිඩ්ල් ඇණේ "D" කරකවල හදාගන්න පුලුවන්.
කෝල්ඩ් ස්ටාර්ට් එකේදි බයික් එකේ එන්ජින් සවුන්ඩ් එක ඊවන් කියල හොදට තේරෙනව බැලන්ස් කරාට පස්සෙ.අර වෙලවකට හයියෙන් දුවන වෙලාවකට හෙමින් දුවන අන්ඊවන් සවුන්ඩ් එක නැතුව යනව.ත්‍රොට්ල් රෙස්පොන්ස් එකත් සැහෙන්න ඉම්පෘ වෙනව.ඕව තමා මට දැනුන වෙනස්කම්.ඔන්න ඔහොම තමා කොලේ
Sachi, TDI සහ harindu මහත්ම මහත්මීන් මේ අවස්තාවෙ ආදරෙන් සිහිපත් කරනව
අතිශයින්ම ශ්‍රී ලාංකික ජාඩියක්![]()

hero kukulah mara wada karayek ne.

තෑන්ක්ස් මචන්පට්ට ඈ මචන් ලොවෙත්....![]()
තෑන්ක්ස් මචන්උබ නම් පට්ට පොරක් බන් ලොවෙත් එල
තෑන්ක්ස් මචන්උබ නන් නියම වැඩ කාරයෙක් මචන්.. ඇත්තටම සතුටුයි උබේ වැඩේ ගැන
හීරෝ කුකුලට හොඳක් අහන්න ජපනෙක් ගන්නම උනා.ඉස්සර අපෙන් අහගත්තෙම කුප්ප කතාමනේ
![]()
හීරෝ කුකුලට හොඳක් අහන්න ජපනෙක් ගන්නම උනා.
ඉස්සර අපෙන් අහගත්තෙම කුප්ප කතාමනේ![]()

.......... Siraavata... ekath aththa..මචන්ල මේ තියෙන්නෙ මන් කාබ් බැලන්ස් කරපු එක