ElaKiri Bajaj Pulsar Fan Club-4

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    එලනේ කුකුලෝ..:yes: කාබ් වලට අතගහන එකනම් මාත් කරන්නෙ නෑ. මගෙ එකේ කාබ් එකේ ගානට තියන්න මාර කට්ටක් කන්න ඕනේ... එල. තෙල් කීයක් වැඩද කියපන්.:cool:

    ප්ල්ග් ඊයෙනෙ දැම්මෙ.ආයෙ රිසව් වැටෙනකන් ඉන්දල තෙල් ටිකක් ගහල බලන්ට ඕන :) මන් කියන්නම්කො :yes::cool:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    මචන්ල මේ තියෙන්නෙ මන් කාබ් බැලන්ස් කරපු එක :)

    මුලින්ම ඔන්න මේ වගේ කාබ් ඇඩැප්ටර්ස් 3ක් පට්ටලේකින් ලියවගන්නව හොදේ. පොට 5mm වලින් තමා කපා ගන්නෙ. ජේඩ් හොනට් අනන් මනන් ගොඩකගෙ එන්නෙ 5mm :) 6mm එන ඒවත් තියේනව. ඒකට සෙට් වන නට් එකකුයි තව පොඩි o ring එකකුයිත් ගන්න තුනටම

    මේ තියෙන්නෙ මගෙ ගල් අරක්කු මැනෝමීටර් එක :P

    මේ තියෙන්නෙ ඇඩැප්ටර් එක බයික් එකට හයි කරාට පස්සෙ.ක්ලියර් ටියුබ් තමා යූස් කරේ බැලන්ස් කරන්න. ඇඩැප්ටර් 4රක්ම ඕන වෙන්නෑ මොකද #2 සිලින්ඩර් එකේ සක්ශන් ගන්නෙ එයා පෙට්කොක් එක ඇක්ටිවේට් කරන සක්ශන් පෝර්ට් එකෙන්ම තමා :)

    මේ තියෙන්නෙ සෙට් කොලාට පස්සෙ.

    මෙහෙමයි කොලේ.දැන් අපි බයික් එකේ ඉන්දන් ඉද්දි ලෙෆ්ට් ටු රයිට් තමා සිලින්ඩර් 4ර නම්බර් වෙන්නෙ. 1 - 2 - 3 - 4 කියල. මුලින්ම ගන්නෙ කාබ් දෙක දෙක තමා බැලන්ස් කරන්න. ජපන රෙකමන්ඩ් කරන්නෙ රයිට් ටු ලෙෆ්ට් බැලන්ස් කරන්න පටන් ගන්න කියල. හේතුවනම් නොදනිමි :rolleyes:

    ඉතින් එහෙම කරද්දි මුලින්ම ඔය #4 යි #3 යි තමා කරන්නෙ.ඒක බැලන්ස් කරන්න යූස් කරන්නෙ ඔය "A" ඇණේ තමා. ඊලගට #2 යි #1 යි තමා බැලන්ස් කරන්නෙ "C" ඇණේ යූස් කරල.

    ඒ දෙක කරාට පස්සෙ ඔය මැද තියෙන "B" ඇණේ යූස් කරල #4 යි #3 යි මුලු සක්ශන් එකම #2 යි #1 යි මුලු සක්ශන් එකට සමාන කරනව.

    ඉතින් ඒ අනුව අන්තිමේට අයිඩ්ල් එක
    ටිකක් වෙනස් වෙලානම් 1500යට අයිඩ්ල් ඇණේ "D" කරකවල හදාගන්න පුලුවන්.

    කෝල්ඩ් ස්ටාර්ට් එකේදි බයික් එකේ එන්ජින් සවුන්ඩ් එක ඊවන් කියල හොදට තේරෙනව බැලන්ස් කරාට පස්සෙ.අර වෙලවකට හයියෙන් දුවන වෙලාවකට හෙමින් දුවන අන්ඊවන් සවුන්ඩ් එක නැතුව යනව.ත්‍රොට්ල් රෙස්පොන්ස් එකත් සැහෙන්න ඉම්පෘ වෙනව.ඕව තමා මට දැනුන වෙනස්කම්.ඔන්න ඔහොම තමා කොලේ :)

    :love::love: Sachi,
    TDI සහ harindu මහත්ම මහත්මීන් මේ අවස්තාවෙ ආදරෙන් සිහිපත් කරනව :love::love:

    umba tamai ban real miniha....

    api deyak kiyanne yam taramaka hari prayogika danumak tiyagena e athin umba thaniyama websites walin igenagena... upakarana hadaa gena thaniyamama ohoma deyak karanna taram gatak tibba eka gana pattama santhoosaiii.....................

    magen umbata achaaraya saha big CLAP ekak...

    kaatavat denna epa bike eke carb balance karanna... umba karapu dee 100% ok dan oke wena katavata balanna kisima aulak naha....

    Jaya wevaaaaaaaaa.............!!!!!!!!!!!!!:):):):)
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    umba tamai ban real miniha....
    api deyak kiyanne yam taramaka hari prayogika danumak tiyagena e athin umba thaniyama websites walin igenagena... upakarana hadaa gena thaniyamama ohoma deyak karanna taram gatak tibba eka gana pattama santhoosaiii.....................magen umbata achaaraya saha big CLAP ekak...
    kaatavat denna epa bike eke carb balance karanna... umba karapu dee 100% ok dan oke wena katavata balanna kisima aulak naha....
    Jaya wevaaaaaaaaa.............!!!!!!!!!!!!!:):):):)
    තෑන්ක්ස් මචෝ හෙල්ප් එකට :love::love: උබලගෙ හෙල්ප් එකෙන් තමා මේව ගොඩ දාගන්නෙ :love::love:

    කුකුලා මාර වැඩ කාරයෙක්නේ එළකිරි මචන්.
    ඒකාලෙ අපේ යොශිමුරා මහත්තය එන්ජින ටියුන් කරපු විදිහටම ඔන්න වැඩේ කොලා :P තෑන්ක්ස් මචන් :)
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මොකක්ද කුකුලෝ මේ බෝතල් ඇටවුම :baffled:

    ඔය බොට්ල් මැනෝමීටර් එකක් :) මන් ඒකට අපේ ජාතික අනන්යතාවය එකතු කරල රියල් සින්හල ගල් මැනෝමීටර් එකක් හැදුව :rofl: සිලින්ඩර් හතරටම ගල් පොවල තියෙන්නෙ අමුවෙන්ම.දැන් ජාඩිය නිකන් නාලාගිරි වගේ :shocked:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347

    අතිශයින්ම ශ්‍රී ලාංකික ජාඩියක් :lol::lol::lol:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,629
    1
    10,885
    113
    තෑන්ක්ස් මචෝ හෙල්ප් එකට :love::love: උබලගෙ හෙල්ප් එකෙන් තමා මේව ගොඩ දාගන්නෙ :love::love:

    ඒකාලෙ අපේ යොශිමුරා මහත්තය එන්ජින ටියුන් කරපු විදිහටම ඔන්න වැඩේ කොලා :P තෑන්ක්ස් මචන් :)

    පට්ට ඈ මචන් ලොවෙත්....:cool::cool::cool:
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    මචන්ල මේ තියෙන්නෙ මන් කාබ් බැලන්ස් කරපු එක :)

    මුලින්ම ඔන්න මේ වගේ කාබ් ඇඩැප්ටර්ස් 3ක් පට්ටලේකින් ලියවගන්නව හොදේ. පොට 5mm වලින් තමා කපා ගන්නෙ. ජේඩ් හොනට් අනන් මනන් ගොඩකගෙ එන්නෙ 5mm :) 6mm එන ඒවත් තියේනව. ඒකට සෙට් වන නට් එකකුයි තව පොඩි o ring එකකුයිත් ගන්න තුනටම

    sypac6.jpg

    මේ තියෙන්නෙ මගෙ ගල් අරක්කු මැනෝමීටර් එක :P

    126cu3s.jpg

    මේ තියෙන්නෙ ඇඩැප්ටර් එක බයික් එකට හයි කරාට පස්සෙ.ක්ලියර් ටියුබ් තමා යූස් කරේ බැලන්ස් කරන්න. ඇඩැප්ටර් 4රක්ම ඕන වෙන්නෑ මොකද #2 සිලින්ඩර් එකේ සක්ශන් ගන්නෙ එයා පෙට්කොක් එක ඇක්ටිවේට් කරන සක්ශන් පෝර්ට් එකෙන්ම තමා :)

    2s8r1ip.jpg

    මේ තියෙන්නෙ සෙට් කොලාට පස්සෙ.

    fld0s4.jpg

    28wo3th.jpg

    මෙහෙමයි කොලේ.දැන් අපි බයික් එකේ ඉන්දන් ඉද්දි ලෙෆ්ට් ටු රයිට් තමා සිලින්ඩර් 4ර නම්බර් වෙන්නෙ. 1 - 2 - 3 - 4 කියල. මුලින්ම ගන්නෙ කාබ් දෙක දෙක තමා බැලන්ස් කරන්න. ජපන රෙකමන්ඩ් කරන්නෙ රයිට් ටු ලෙෆ්ට් බැලන්ස් කරන්න පටන් ගන්න කියල. හේතුවනම් නොදනිමි :rolleyes:

    312thfn.jpg

    ඉතින් එහෙම කරද්දි මුලින්ම ඔය #4 යි #3 යි තමා කරන්නෙ.ඒක බැලන්ස් කරන්න යූස් කරන්නෙ ඔය "A" ඇණේ තමා. ඊලගට #2 යි #1 යි තමා බැලන්ස් කරන්නෙ "C" ඇණේ යූස් කරල.

    ඒ දෙක කරාට පස්සෙ ඔය මැද තියෙන "B" ඇණේ යූස් කරල #4 යි #3 යි මුලු සක්ශන් එකම #2 යි #1 යි මුලු සක්ශන් එකට සමාන කරනව.

    ඉතින් ඒ අනුව අන්තිමේට අයිඩ්ල් එක
    ටිකක් වෙනස් වෙලානම් 1500යට අයිඩ්ල් ඇණේ "D" කරකවල හදාගන්න පුලුවන්.

    කෝල්ඩ් ස්ටාර්ට් එකේදි බයික් එකේ එන්ජින් සවුන්ඩ් එක ඊවන් කියල හොදට තේරෙනව බැලන්ස් කරාට පස්සෙ.අර වෙලවකට හයියෙන් දුවන වෙලාවකට හෙමින් දුවන අන්ඊවන් සවුන්ඩ් එක නැතුව යනව.ත්‍රොට්ල් රෙස්පොන්ස් එකත් සැහෙන්න ඉම්පෘ වෙනව.ඕව තමා මට දැනුන වෙනස්කම්.ඔන්න ඔහොම තමා කොලේ :)

    :love::love: Sachi, TDI සහ harindu මහත්ම මහත්මීන් මේ අවස්තාවෙ ආදරෙන් සිහිපත් කරනව :love::love:

    උබ නම් පට්ට පොරක් බන් ලොවෙත් එල
     
    • Like
    Reactions: agrmrs

    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    මචන්ල මේ තියෙන්නෙ මන් කාබ් බැලන්ස් කරපු එක :)

    මුලින්ම ඔන්න මේ වගේ කාබ් ඇඩැප්ටර්ස් 3ක් පට්ටලේකින් ලියවගන්නව හොදේ. පොට 5mm වලින් තමා කපා ගන්නෙ. ජේඩ් හොනට් අනන් මනන් ගොඩකගෙ එන්නෙ 5mm :) 6mm එන ඒවත් තියේනව. ඒකට සෙට් වන නට් එකකුයි තව පොඩි o ring එකකුයිත් ගන්න තුනටම

    මේ තියෙන්නෙ මගෙ ගල් අරක්කු මැනෝමීටර් එක :P

    මේ තියෙන්නෙ ඇඩැප්ටර් එක බයික් එකට හයි කරාට පස්සෙ.ක්ලියර් ටියුබ් තමා යූස් කරේ බැලන්ස් කරන්න. ඇඩැප්ටර් 4රක්ම ඕන වෙන්නෑ මොකද #2 සිලින්ඩර් එකේ සක්ශන් ගන්නෙ එයා පෙට්කොක් එක ඇක්ටිවේට් කරන සක්ශන් පෝර්ට් එකෙන්ම තමා :)

    මේ තියෙන්නෙ සෙට් කොලාට පස්සෙ.

    මෙහෙමයි කොලේ.දැන් අපි බයික් එකේ ඉන්දන් ඉද්දි ලෙෆ්ට් ටු රයිට් තමා සිලින්ඩර් 4ර නම්බර් වෙන්නෙ. 1 - 2 - 3 - 4 කියල. මුලින්ම ගන්නෙ කාබ් දෙක දෙක තමා බැලන්ස් කරන්න. ජපන රෙකමන්ඩ් කරන්නෙ රයිට් ටු ලෙෆ්ට් බැලන්ස් කරන්න පටන් ගන්න කියල. හේතුවනම් නොදනිමි :rolleyes:

    ***[/IMG]

    ඉතින් එහෙම කරද්දි මුලින්ම ඔය #4 යි #3 යි තමා කරන්නෙ.ඒක බැලන්ස් කරන්න යූස් කරන්නෙ ඔය "A" ඇණේ තමා. ඊලගට #2 යි #1 යි තමා බැලන්ස් කරන්නෙ "C" ඇණේ යූස් කරල.

    ඒ දෙක කරාට පස්සෙ ඔය මැද තියෙන "B" ඇණේ යූස් කරල #4 යි #3 යි මුලු සක්ශන් එකම #2 යි #1 යි මුලු සක්ශන් එකට සමාන කරනව.

    ඉතින් ඒ අනුව අන්තිමේට අයිඩ්ල් එක
    ටිකක් වෙනස් වෙලානම් 1500යට අයිඩ්ල් ඇණේ "D" කරකවල හදාගන්න පුලුවන්.

    කෝල්ඩ් ස්ටාර්ට් එකේදි බයික් එකේ එන්ජින් සවුන්ඩ් එක ඊවන් කියල හොදට තේරෙනව බැලන්ස් කරාට පස්සෙ.අර වෙලවකට හයියෙන් දුවන වෙලාවකට හෙමින් දුවන අන්ඊවන් සවුන්ඩ් එක නැතුව යනව.ත්‍රොට්ල් රෙස්පොන්ස් එකත් සැහෙන්න ඉම්පෘ වෙනව.ඕව තමා මට දැනුන වෙනස්කම්.ඔන්න ඔහොම තමා කොලේ :)

    :love::love: Sachi, TDI සහ harindu මහත්ම මහත්මීන් මේ අවස්තාවෙ ආදරෙන් සිහිපත් කරනව :love::love:

    උබ නන් නියම වැඩ කාරයෙක් මචන්.. ඇත්තටම සතුටුයි උබේ වැඩේ ගැන
     
    • Like
    Reactions: agrmrs

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අතිශයින්ම ශ්‍රී ලාංකික ජාඩියක් :lol::lol::lol:
    :yes::yes:

    hero kukulah mara wada karayek ne.
    :shocked::shocked:

    පට්ට ඈ මචන් ලොවෙත්....:cool::cool::cool:
    තෑන්ක්ස් මචන්
    t1814.gif

    උබ නම් පට්ට පොරක් බන් ලොවෙත් එල
    තෑන්ක්ස් මචන්
    t1814.gif

    උබ නන් නියම වැඩ කාරයෙක් මචන්.. ඇත්තටම සතුටුයි උබේ වැඩේ ගැන
    තෑන්ක්ස් මචන්
    t1814.gif
    උබගෙ උපදෙසුත් වටිනව ගොඩක්
    t1814.gif

    හීරෝ කුකුලට හොඳක් අහන්න ජපනෙක් ගන්නම උනා.:rofl:ඉස්සර අපෙන් අහගත්තෙම කුප්ප කතාමනේ :lol::lol:

    soichiro-hondas-quotes-2.jpg

    අපි ඇණ ටිකක් කරකව ගන්න බැරුව දගලනව.හොන්ඩ මහත්තය කොහොම කට්ටක් කන්න ඇත්ද
    laughing-smiley-with-hand-in-front-of-mouth.gif
    laughing-smiley-with-hand-in-front-of-mouth.gif
    laughing-smiley-with-hand-in-front-of-mouth.gif

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හීරෝ කුකුලට හොඳක් අහන්න ජපනෙක් ගන්නම උනා.:rofl:
    ඉස්සර අපෙන් අහගත්තෙම කුප්ප කතාමනේ :lol::lol:

    එකෙත් හැටි :lol:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    හීරෝ කුකුලට හොඳක් අහන්න ජපනෙක් ගන්නම උනා.:rofl:
    ඉස්සර අපෙන් අහගත්තෙම කුප්ප කතාමනේ :lol::lol:

    :lol::lol::lol::):):).......... Siraavata... ekath aththa..
     
    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    මචන්ල මේ තියෙන්නෙ මන් කාබ් බැලන්ස් කරපු එක :)

    මේ තියෙන්නෙ මගෙ ගල් අරක්කු මැනෝමීටර් එක :P

    126cu3s.jpg

    මේ තියෙන්නෙ ඇඩැප්ටර් එක බයික් එකට හයි කරාට පස්සෙ.ක්ලියර් ටියුබ් තමා යූස් කරේ බැලන්ස් කරන්න. ඇඩැප්ටර් 4රක්ම ඕන වෙන්නෑ මොකද #2 සිලින්ඩර් එකේ සක්ශන් ගන්නෙ එයා පෙට්කොක් එක ඇක්ටිවේට් කරන සක්ශන් පෝර්ට් එකෙන්ම තමා :)

    මේ තියෙන්නෙ සෙට් කොලාට පස්සෙ.

    fld0s4.jpg

    මෙහෙමයි කොලේ.දැන් අපි බයික් එකේ ඉන්දන් ඉද්දි ලෙෆ්ට් ටු රයිට් තමා සිලින්ඩර් 4ර නම්බර් වෙන්නෙ. 1 - 2 - 3 - 4 කියල. මුලින්ම ගන්නෙ කාබ් දෙක දෙක තමා බැලන්ස් කරන්න. ජපන රෙකමන්ඩ් කරන්නෙ රයිට් ටු ලෙෆ්ට් බැලන්ස් කරන්න පටන් ගන්න කියල. හේතුවනම් නොදනිමි :rolleyes:

    ඉතින් එහෙම කරද්දි මුලින්ම ඔය #4 යි #3 යි තමා කරන්නෙ.ඒක බැලන්ස් කරන්න යූස් කරන්නෙ ඔය "A" ඇණේ තමා. ඊලගට #2 යි #1 යි තමා බැලන්ස් කරන්නෙ "C" ඇණේ යූස් කරල.

    ඒ දෙක කරාට පස්සෙ ඔය මැද තියෙන "B" ඇණේ යූස් කරල #4 යි #3 යි මුලු සක්ශන් එකම #2 යි #1 යි මුලු සක්ශන් එකට සමාන කරනව.

    ඉතින් ඒ අනුව අන්තිමේට අයිඩ්ල් එක
    ටිකක් වෙනස් වෙලානම් 1500යට අයිඩ්ල් ඇණේ "D" කරකවල හදාගන්න පුලුවන්.

    කෝල්ඩ් ස්ටාර්ට් එකේදි බයික් එකේ එන්ජින් සවුන්ඩ් එක ඊවන් කියල හොදට තේරෙනව බැලන්ස් කරාට පස්සෙ.අර වෙලවකට හයියෙන් දුවන වෙලාවකට හෙමින් දුවන අන්ඊවන් සවුන්ඩ් එක නැතුව යනව.ත්‍රොට්ල් රෙස්පොන්ස් එකත් සැහෙන්න ඉම්පෘ වෙනව.ඕව තමා මට දැනුන වෙනස්කම්.ඔන්න ඔහොම තමා කොලේ :)

    :love::love: Sachi, TDI සහ harindu මහත්ම මහත්මීන් මේ අවස්තාවෙ ආදරෙන් සිහිපත් කරනව :love::love:

    උඹ නම් සුපිරිම පොරක් බං :yes:

    මට මගේ පල්සර් 150 කාර්බ් එක ටියුන් කරගන්න බැරුව ඉන්නවා :oo::baffled::dull:

    ඒත් උඹ..
    ඕන කරන දේවල් උඹම හදාගෙන... :nerd:
    සිලින්ඩර හතරක එන්ජින් කාර්බ් එකක් බැලන්ස් කරලා ගේමක් නෑ වගේ :)

    අදහන්න වටින පොරක්
    :yes:

    එල මචෝ :D:D:D
     
    Last edited: