වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    කොහොමද 114,000 Km පැදපු වාහනේක ලයිට් එහෙම ඔච්චර හොඳ කන්ඩිෂන් තියෙන්නේ? :baffled:
    මම වාහනේ දැක්කේ නෑ. ඒත් මම ඇඩ් එකක් බලද්දි පොටෝ ගැන හුගක් සැලකිලිමත් වෙනවා

    බලපන් ඌ ගාව තියෙන අනික් වාහනේ අලුත් මොඩල් පෙජරෝ එකක්. හොදගෙයක්.. ඔය වගේ මිනිස්සු එකම වාහනේ පට්ට ගහන්නේ නෑ හුගක් වෙලාවට. සේරම මේන්ටෙනන්ස් හොදම තැන් වලින් ඔරිජිනල් පාර්ට් දාලා කරනවා. කවර්ඩ් පාකින් තියෙනවා. බොහෝ දුරට ඔය මයිලේජ් එක ඔරිජිනල්. ගරාජ් එකේම තිබ්බ වාහනයක් ,ඒකයි මම කිව්වේ අල්මාරියේ තිබ්බ වගේ කියල. ගන්න කෙනෙක්ට හොදම කරීනා එකක්. හැබැයි 25න් එහානම් වටින්නේ නෑ

    ගේ ලග අංකල් කාරයෙක්ගේ සුදු කරීනා එකක් තියෙනවා තාම 60000යි දුවලා තියෙන්නේ වන් ඕනර්... ඔය කන්ඩිශන් එකේම තියෙනවා ඒක... ආයේ ජපානෙන් ආව විදිහම තමා. සීරීමක් වත් නෑ

    හොද වාහන තියෙනව බන් ලංකාවේ. කොළඹ පැත්තේ ගෙවල් වලින් ගනින් වාහන ගන්නකොට
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සිංහලුනේ.. අර කාර් එක පැන්ඩෙක් නෙමේ අලුත් ඇල්ටො එකක්.. කුඩේ කුඩු කරල නෑ. හැබැයි අරුන් දෙන්නටම නෙලලා උපරිමේටම. මෙහෙ හදපු රිවෝල්වර් එකක් තිබිල තියෙන්නෙ. කට කතා එනකොට ඉතින් පොඩ්ඩක් වැඩේ මොඩිෆයි වෙලා ඇවිත් තියෙන්නෙ.:baffled:
     
    gayan kalhara

    Member
    Nov 22, 2007
    7,060
    48
    0
    සිංහලුනේ.. අර කාර් එක පැන්ඩෙක් නෙමේ අලුත් ඇල්ටො එකක්.. කුඩේ කුඩු කරල නෑ. හැබැයි අරුන් දෙන්නටම නෙලලා උපරිමේටම. මෙහෙ හදපු රිවෝල්වර් එකක් තිබිල තියෙන්නෙ. කට කතා එනකොට ඉතින් පොඩ්ඩක් වැඩේ මොඩිෆයි වෙලා ඇවිත් තියෙන්නෙ.:baffled:

    අපේ රටේ මයික්‍රෝ වගේ ලාංකික නිශ්පාදන දැක්කම උඹට ඉරිසියයි නේ, කඩාකප්පල් වැඩ කරන්න එපා ඕයි.

    අනික දැන් මේක බලල හොරෙක් ඕවයින් හොරකමේ යන්නවත් හොඳයි කියල පැන්ඩෙක් ගත්තනම් හොරත් අමාරුවෙ. හෙණ ගහණ වැඩ යකෝ

    ඇල්ටො නම් අර හරක් ඇදලත් තිබුනෙ අවුලක් නෑ
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සිංහලුනේ.. අර කාර් එක පැන්ඩෙක් නෙමේ අලුත් ඇල්ටො එකක්.. කුඩේ කුඩු කරල නෑ. හැබැයි අරුන් දෙන්නටම නෙලලා උපරිමේටම. මෙහෙ හදපු රිවෝල්වර් එකක් තිබිල තියෙන්නෙ. කට කතා එනකොට ඉතින් පොඩ්ඩක් වැඩේ මොඩිෆයි වෙලා ඇවිත් තියෙන්නෙ.:baffled:

    ඇල්ටො එකක් නිසා මම හිතන්නේ ඉතුරු වෙන්න ඇත්තේ. :cool:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මචෝ 25 කට කරීනා එකක් පාඩු නෑ නේ බී ශෙල් එක වගේ...

    ඕක 30 ක් කියනවා බං. දාලා තියන විස්තරේ හැටියට ඕනි නම් මිනිහා 1 ක් අඩු කරයි.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඕක 30 ක් කියනවා බං. දාලා තියන විස්තරේ හැටියට ඕනි නම් මිනිහා 1 ක් අඩු කරයි.

    30 ක් නන් ලොවෙත් දෙන්නෑ බන් කරීනා එකකට... මම බැලුවේ 25ත් වැඩි වගේ නිසා.... :P:P

    (ඇඩ් එක දැක්කට ලිස්ට් එක දැක්කෙ උඹ කිව්වට පස්සෙ.... ලොල්... පිස්සු උකන්නෙකද කොහෙද)
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    මචෝ මට තියෙන ප්රස්නෙ වාහෙනේ 200000 කිට්ටු කලාම එන්ජිම සවුත්තු වෙනවද කියන එකයි.... ඒ කියන්නේ ලොකු ‍රෙපයාර් සෙට් වෙනවද කියලයි... පොඩ්ඩක් කියහන්කෝ....
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මචෝ මට තියෙන ප්රස්නෙ වාහෙනේ 200000 කිට්ටු කලාම එන්ජිම සවුත්තු වෙනවද කියන එකයි.... ඒ කියන්නේ ලොකු ‍රෙපයාර් සෙට් වෙනවද කියලයි... පොඩ්ඩක් කියහන්කෝ....

    එහෙම දෙයක් නෑ මචං. ජපන් එන්ජිමක් එහෙම සව්ත්තු වෙන්නෙ නෑ. ගෙවෙනකන් දුවන්න පුලුවන්. 200000 කියන්නේ පැටුල් නම් තවම එන්ජින් එක තරුණයි. ටයිමින් බෙල්ට් එක බලව ගන්න.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,621
    3,342
    113
    ඕක 30 ක් කියනවා බං. දාලා තියන විස්තරේ හැටියට ඕනි නම් මිනිහා 1 ක් අඩු කරයි.
    Oka passe dennama beri wela tikak adu karai..eth samaharawita mokekhari 30ma dila ussan yai..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එහෙම දෙයක් නෑ මචං. ජපන් එන්ජිමක් එහෙම සව්ත්තු වෙන්නෙ නෑ. ගෙවෙනකන් දුවන්න පුලුවන්. 200000 කියන්නේ පැටුල් නම් තවම එන්ජින් එක තරුණයි. ටයිමින් බෙල්ට් එක බලව ගන්න.

    වැඩිම කාලයක් දුවන්නෙ ඩීසල්ද පෙට්‍රල්ද කියන එකනම් ගැටලුවක අයියේ.. මං දන්න එකෙක් ඉන්නවා ඉසුසු එන්ජින් එකක් ලක්ෂ 6ක් දුවපු. පෙට්‍රල් වලට වඩා වැඩි කාලයල් ඩීසල් දුවනව කියල මංනම් හිතන්නෙ. එක එන්ජිමක් බලල නෙමේ කිව්වෙ.:yes:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මචෝ මට තියෙන ප්රස්නෙ වාහෙනේ 200000 කිට්ටු කලාම එන්ජිම සවුත්තු වෙනවද කියන එකයි.... ඒ කියන්නේ ලොකු ‍රෙපයාර් සෙට් වෙනවද කියලයි... පොඩ්ඩක් කියහන්කෝ....

    එහෙම දෙයක් නෑ මචං. ජපන් එන්ජිමක් එහෙම සව්ත්තු වෙන්නෙ නෑ. ගෙවෙනකන් දුවන්න පුලුවන්. 200000 කියන්නේ පැටුල් නම් තවම එන්ජින් එක තරුණයි. ටයිමින් බෙල්ට් එක බලව ගන්න.

    අර ත්‍රෙඩ් එකේ එකෙක් කියල තිබ්බා 200000 පැන්නම වාහනේ junkyard එකකට දක්කන්න ඕනලු :lol::lol::lol:
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,536
    2
    54,054
    113
    අර ත්‍රෙඩ් එකේ එකෙක් කියල තිබ්බා 200000 පැන්නම වාහනේ junkyard එකකට දක්කන්න ඕනලු :lol::lol::lol:

    ඒක දැන් සාම්බාරු හොද්දක් වගේ ඕයි.
    Politics, war, canon, panasonic, mother's love, sand in vagina, clogged anus... හයියෝ සල්ලි යකෝ
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කාලෙකට පස්සේ මේකට ආවේ.... :D

    කට්ටක් සෙට් වෙලා තියෙන්නේ.. කාර් එකේ නවත්තන් ඉන්නකොට ඒ.සී එක මදි... කොම්ප්‍රෙසර් එකේ ප්‍රෙශර් මදි... එකක් දාන්න වෙනවා කිව්වා... තව ටික කාලයක් දුවලම එකක් දානවා...
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එහෙම දෙයක් නෑ මචං. ජපන් එන්ජිමක් එහෙම සව්ත්තු වෙන්නෙ නෑ. ගෙවෙනකන් දුවන්න පුලුවන්. 200000 කියන්නේ පැටුල් නම් තවම එන්ජින් එක තරුණයි. ටයිමින් බෙල්ට් එක බලව ගන්න.

    ටොමෝ... මම වාහන හදන බුව ලඟට එනවා LN166 එකක්... 425,000 කට එහා දුවලා තිබ්බා... තාම ඇන්ජිමට අතවත් තියලා නෑ කිව්වා... බබා වගේ වැඩ.... හැබැයි ඌ ගානට වෙලාවට සර්විස් එක කරනවලු... :cool:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඒක දැන් සාම්බාරු හොද්දක් වගේ ඕයි.
    Politics, war, canon, panasonic, mother's love, sand in vagina, clogged anus... හයියෝ සල්ලි යකෝ

    මම unsubscribe කලා බන් ඒක.
    වැඩක් නෑ ඒක.
    වෙන එකෙක් ඔය වලේ නොවැටුනොත් ඇති.:dull:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මම unsubscribe කලා බන් ඒක.
    වැඩක් නෑ ඒක.
    වෙන එකෙක් ඔය වලේ නොවැටුනොත් ඇති.:dull:

    උඹලාගේ වචන අපරාදේ බං ඒ ත්‍රෙඩ් එකේ... මම ඒක මුලින් බලනකොටම තේරුනා... වචනයක් දෙකක් කොටන්න හදලත් නිකං හිටියේ ඒකයි... මිනිස්සුන්ට තේරෙන්නම ඕනේ බං සමහර දේවල්... කොච්චර කිව්වත් වැඩක් නෑ...
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    උඹලාගේ වචන අපරාදේ බං ඒ ත්‍රෙඩ් එකේ... මම ඒක මුලින් බලනකොටම තේරුනා... වචනයක් දෙකක් කොටන්න හදලත් නිකං හිටියේ ඒකයි... මිනිස්සුන්ට තේරෙන්නම ඕනේ බං සමහර දේවල්... කොච්චර කිව්වත් වැඩක් නෑ...

    සිරාවට. උට වැඩිකල් නොයා තේරෙයි ඕක. බැලූ බැල්මෙන්ම තේරෙනවා කොස්ට් එක අඩු කරන්න හදපු මළදානයක් කියලා
     
    Status
    Not open for further replies.