මම වාහනේ දැක්කේ නෑ. ඒත් මම ඇඩ් එකක් බලද්දි පොටෝ ගැන හුගක් සැලකිලිමත් වෙනවාකොහොමද 114,000 Km පැදපු වාහනේක ලයිට් එහෙම ඔච්චර හොඳ කන්ඩිෂන් තියෙන්නේ?![]()
බලපන් ඌ ගාව තියෙන අනික් වාහනේ අලුත් මොඩල් පෙජරෝ එකක්. හොදගෙයක්.. ඔය වගේ මිනිස්සු එකම වාහනේ පට්ට ගහන්නේ නෑ හුගක් වෙලාවට. සේරම මේන්ටෙනන්ස් හොදම තැන් වලින් ඔරිජිනල් පාර්ට් දාලා කරනවා. කවර්ඩ් පාකින් තියෙනවා. බොහෝ දුරට ඔය මයිලේජ් එක ඔරිජිනල්. ගරාජ් එකේම තිබ්බ වාහනයක් ,ඒකයි මම කිව්වේ අල්මාරියේ තිබ්බ වගේ කියල. ගන්න කෙනෙක්ට හොදම කරීනා එකක්. හැබැයි 25න් එහානම් වටින්නේ නෑ
ගේ ලග අංකල් කාරයෙක්ගේ සුදු කරීනා එකක් තියෙනවා තාම 60000යි දුවලා තියෙන්නේ වන් ඕනර්... ඔය කන්ඩිශන් එකේම තියෙනවා ඒක... ආයේ ජපානෙන් ආව විදිහම තමා. සීරීමක් වත් නෑ
හොද වාහන තියෙනව බන් ලංකාවේ. කොළඹ පැත්තේ ගෙවල් වලින් ගනින් වාහන ගන්නකොට
Last edited:




