උදේ පාන්දර එළකිරි අඅපු ගමන් ඕපන් කරපු පලවෙනි ත්‍රෙඩ් එක සහෝදරයා....
ගොඩක් පින්.....
මෙ වගේ හොද දේවල් හැමදාම එළකිරියේ දකින්න ලැබේව..
ස්වාමින්වහන්සේ ට ඉක්මන් සුවය පතමි...
ඔබ සිදු කල මේ කුසලය ඔබටත් මටත් අප සියලු දෙනාටත් නිවන් මග සාක්ෂාත් කරගැනීමට හේතු වසන වේවා......