වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    profilepic169735_19.gif

    90 :love:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සිංහලු මේකයි වැඩේ . මගේ FB13 යේ එන්ජිම මිස් කරනවා. ගොඩක්ම තියෙන්නේ 1 , 2 ගියර් වලදී. බාසෙක්ට පෙන්නුවා පොර ස්පාර්ක් බලලා කිව්වා ඒවා අවුලක් නැහැ කියලා . මොකක් වෙන්න ඇද්ද ලෙඩේ. හැබැයි වෙලාවකට දැනෙනවා 1 ගියර් එකෙන් 2 ට මාරු කරලා ඇක්සලේට් කරද්දී තෙල් එන්ජිමට එන්නේ නැති ගතියක්. ආපහු පාගන්න ඕන. එතකොට වාහනේ ගැස්සෙනවා. මේක විතරයි බං ලෙඩකට තියෙන්නේ රට වටේම දුවලා තියෙනවා කවදාවත් මග අතරමං කරලා නැහැ

    :rolleyes: නිකමට වගේ පෙට්‍රල් ෆිල්ටර් එක මාරු කරලා බලපන් මචෝ.... :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මමත් ඔය ප්‍රශ්නෙටම මූන දුන්න ගිය සුමානේ. තර්ඩ් පාටි දාන්නමතමා හැදුවේ අවු 2 ක් නිකන් සල්ලි ගෙවුව නිසා, යුරාජ් මාව බයකලා ඕක දාපු ගමන් ඇනගන්නවා කියල.
    ආයෙත් ෆුල් දැම්මා......:baffled:

    :shocked::shocked: මම බය කරා නෙවේ බොල..... අපි කොතරම් වාසනාවන්තද කියලා අපි දන්නවනේ බං..... ඕක ෆුල් දාලා තියෙනකම් අවුලක් නොවුනත්.... අපි ඕක තර්ඩ් පාටි දැම්මොත් අනිවා බඩු හරි යනවා.....!! :dull:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :shocked::shocked: මම බය කරා නෙවේ බොල..... අපි කොතරම් වාසනාවන්තද කියලා අපි දන්නවනේ බං..... ඕක ෆුල් දාලා තියෙනකම් අවුලක් නොවුනත්.... අපි ඕක තර්ඩ් පාටි දැම්මොත් අනිවා බඩු හරි යනවා.....!! :dull:

    Sirama kathawa ban. E tharam luck ekak matath thiyenne
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :shocked::shocked: මම බය කරා නෙවේ බොල..... අපි කොතරම් වාසනාවන්තද කියලා අපි දන්නවනේ බං..... ඕක ෆුල් දාලා තියෙනකම් අවුලක් නොවුනත්.... අපි ඕක තර්ඩ් පාටි දැම්මොත් අනිවා බඩු හරි යනවා.....!! :dull:
    11.gif
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රත්තරං;20384785 said:
    Sirama kathawa ban. E tharam luck ekak matath thiyenne

    :dull::dull: අපි වලක් කැපුවොත් ඒකේ ගෙම්බෝ..... !! :baffled:

    රත්තරං;20384786 said:
    Adooo ehenam ube wall eke ai TATA bus wala photo dan inne?????

    :angry::angry: තෝව කොටියම කාපිය මාමේ......!! :angry::angry:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;20387214 said:
    ඔෆිස් එකේ ඉන්නේ බං:D

    :sorry:
    මොකද කියන්නේ අපිත් ත්‍රෙඩ් එනන් දාමුද අර තහඩු පෙට්ටියේ ඇත්ත කතාව කියලා?
     
    Status
    Not open for further replies.