ජොබ් හොරු

dilw

Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    මේක 2016/07/10 ඉරිදා ලංකාදීප පත්තරේ තිබුන ඇඩ් එකක්.මුන් ලෝක හොරු සෙට් එකක් මේ නම්බර් එකට කෝල් කලාම මුන් කියනවා කොහේ හරි තැනකට එන්න කියල බස් ඉස්ටෑන්ඩ් එකක් වගේ තැනකට. ආවට පස්සේ මුන්ගෙන් එකෙක් ඇවිල්ල රු 1000/= ඉල්ලනවා ජොබ් ඉන්ටවිව් එක තියෙන තැනට එක්කන් යන්නම් කියල.අන්තිමට පොර ශේප් එකේ මාරු වෙනවා, ඉන්ටර්විව් එකක් ලොවෙත් නෑ.මේ වගේ ඒවා තවත් ඇති පරිස්සම් වෙයල්ලා.උබලත් කෝල් කරලා බලපං :yes:

    0f0ad3291c.png
     
    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,079
    205
    63
    😁
    Mama danna ekek me langadi Oya wagema AD 1kin gya job 1kata.pasylata awith call karanna qwalu.u ghin call kala.eeta passe Num 1k dunna .E num 1ta ganiddi,Abans 1 langata awith call karanna qwalu. U ethantath ghin call kala.eetath passe factory ekata ena widiha kiyala. Chicken factory 1k. Dala tynne Packing section .12hrs work krnna onalu.Night duty ne kyla tbunata,tynwalu. Packing gyta wena dwl karannath denawalu. Washroom eka athulata ghin dorakwath wahaganna beri tharam washrm eka patuilu. Samahara agancy newei Man Power kiyanawa. Godak owaye boru kerenne.athata salli lebenakal sure ne. U nn edain passe ghin ne.
     
    Last edited:
    මේක 2016/07/10 ඉරිදා ලංකාදීප පත්තරේ තිබුන ඇඩ් එකක්.මුන් ලෝක හොරු සෙට් එකක් මේ නම්බර් එකට කෝල් කලාම මුන් කියනවා කොහේ හරි තැනකට එන්න කියල බස් ඉස්ටෑන්ඩ් එකක් වගේ තැනකට. ආවට පස්සේ මුන්ගෙන් එකෙක් ඇවිල්ල රු 1000/= ඉල්ලනවා ජොබ් ඉන්ටවිව් එක තියෙන තැනට එක්කන් යන්නම් කියල.අන්තිමට පොර ශේප් එකේ මාරු වෙනවා, ඉන්ටර්විව් එකක් ලොවෙත් නෑ.මේ වගේ ඒවා තවත් ඇති පරිස්සම් වෙයල්ලා.උබලත් කෝල් කරලා බලපං :yes:

    0f0ad3291c.png

    ඔය තක්කඩින්ට සාප වේවා..:angry:
     
    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    Mama danna ekek me langadi Oya wagema AD 1kin gya job 1kata.pasylata awith call karanna qwalu.u ghin call kala.eeta passe Num 1k dunna .E num 1ta ganiddi,Abans 1 langata awith call karanna qwalu. U ethantath ghin call kala.eetath passe factory ekata ena widiha kiyala. Chicken factory 1k. Dala tynne Packing section .12hrs work krnna onalu.Night duty ne kyla tbunata,tynwalu. Packing gyta wena dwl karannath denawalu. Washroom eka athulata ghin dorakwath wahaganna beri tharam washrm eka patuilu. Samahara agancy newei Man Power kiyanawa. Godak owaye boru kerenne.athata salli lebenakal sure ne. U nn edain passe ghin ne.

    eka thama bn horu godai ane manda :baffled:
     
    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    නොදකින් කාලකන්නි :angry: මිනිහෙක් ඔහොම ජොබ් එකක් හොයාගෙන යන්නේ බැරිම තැන වෙන්න ඇතිනේ :sorry:

    ow bn puduma minissu inne, asarana wechcha ekagenuth gana kada ganna hadanne :sorry:
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    දෙන්නෙක් තුන්දෙනෙක් සෙට් වෙලා වෙනම ගිහින් එකෙක්ව ගේමට දාල අරූ යන තැන ෆලෝ කරල @ දෙකෙන්ම අල්ල ගත්තනං හරි.
     
    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    දෙන්නෙක් තුන්දෙනෙක් සෙට් වෙලා වෙනම ගිහින් එකෙක්ව ගේමට දාල අරූ යන තැන ෆලෝ කරල @ දෙකෙන්ම අල්ල ගත්තනං හරි.

    Ehema kala nam patta thama :yes: