මේක 2016/07/10 ඉරිදා ලංකාදීප පත්තරේ තිබුන ඇඩ් එකක්.මුන් ලෝක හොරු සෙට් එකක් මේ නම්බර් එකට කෝල් කලාම මුන් කියනවා කොහේ හරි තැනකට එන්න කියල බස් ඉස්ටෑන්ඩ් එකක් වගේ තැනකට. ආවට පස්සේ මුන්ගෙන් එකෙක් ඇවිල්ල රු 1000/= ඉල්ලනවා ජොබ් ඉන්ටවිව් එක තියෙන තැනට එක්කන් යන්නම් කියල.අන්තිමට පොර ශේප් එකේ මාරු වෙනවා, ඉන්ටර්විව් එකක් ලොවෙත් නෑ.මේ වගේ ඒවා තවත් ඇති පරිස්සම් වෙයල්ලා.උබලත් කෝල් කරලා බලපං

මිනිහෙක් ඔහොම ජොබ් එකක් හොයාගෙන යන්නේ බැරිම තැන වෙන්න ඇතිනේ 


