බැංකු අක්කා සමග හෙලූවෙන් සිට ගැනීම
[FONT="]බැංකු අක්කා සමග හෙලූවෙන් සිට ගැනීම[/FONT]
[FONT="]හැම එකෙක්ම බැංකු අක්කා කියන නිසා මමත් ඇයට බැංකු අක්කා කියන එක හොඳය... බැංකු අක්කා කාගේ කවුද කියල මම නොදන්නව උනාට ඒකි අපේ වරිගේ එකියක් කියන එක නම් ෂුවර්ය... ඉතිං අපේ වරිග එකියක් වෙනුවෙන් කතා කරන්න ඕනේ කියල හිතුවෙ ඒකිට රෙදි ඇන්දවීමට නොව අපේ ගැලවුණු රෙදි ඇඳ ගැනීමටය.[/FONT]
[FONT="]බැංකු අක්කා මෝඩ අවාසනාවත්ත ගැහැණියකි... වැරදිලාවත් බැංකු අක්කට මේක කියවන්න ලැබුණොත් බැංකු අක්කා ඒක ඇත්ත යැයි කියන බව සහතකිය... බැංකු අක්කා මෝඩ වූයේ මීට ඉස්සර අක්කලාගෙන් පාඩම් ඉගෙන නොගත් නිසාය... නැත්නම් කාලෙන් කාලෙට ගාමන්ට් අක්කා[/FONT], [FONT="]ස්කෝලෙ නංගි[/FONT], [FONT="]පානදුරේ නංගි වගේ විවිධ නම්වලින් ගැහැණියක් කරළියට එනවාය... අනේ මේක මටත් පාඩමක් නේද කියලා එදා බැංකු අක්කට නොතේරුණේ අක්කාගේ මෝඩකමටය... අක්කා අවාසනාවන්ත යැයි මම කීවේ ඇය ජීවිතේ ලොකුම පාඩම ඉගෙන ගත්තේ අත්දැකීමෙන් නොව අත්විඳීමෙන් නිසාවෙනි....[/FONT][FONT="] අපට රසවත් වූවාට ඒ අක්කාට නම් මේ කතාව වහකදුරු වගේ තිත්ත වෙන්නේ ඒ නිසාය...[/FONT]
[FONT="]තමන්ම [/FONT][FONT="]nude selfie[/FONT][FONT="]යක් ගසා [/FONT][FONT="]leak[/FONT][FONT="] වුණා යැයි කියා තමන්ම තමන්ගේ ඇග මාර්කට් කරන නිළියන් ඉන්න රටක බැංකු අක්කගේ කතාව සිල්ලර කතාවකි.... හැබැයි කතාව සිල්ලර වුණාට මාකට් වුණේ උණ කැවුම් වගේය.... [/FONT][FONT="]link[/FONT][FONT="] එක දීමට තැබූ ලංසුවත්[/FONT], [FONT="]link[/FONT][FONT="] ඉල්ලන්න දක්වපු පිංසෙණ්ඩුවත් දැක්කම පුදුමය.... [/FONT][FONT="]director[/FONT][FONT="] කෙනෙක් [/FONT][FONT="]camera angle[/FONT][FONT="] දෙක තුනකින් කොලිටි බඩු දමා හනුමා දර පලනවා වගේ [/FONT][FONT="]seen[/FONT][FONT="] තියෙන [/FONT][FONT="]porn[/FONT][FONT="] හදල තියෙද්දත් බැංකු අක්කාගේ සිල්ලර කතාව මේ තරම් මාකට් වෙන්නේ ඇයි....[/FONT]? [FONT="]සිරිලක දේ සිරි සැප දේ කියල කතාවක් තියෙන්නේ ඒ වගේ දේවල් සිද්දවෙන නිසාදැයි සොයා බැලිය යුතුය... බැංකු අක්කගේ පශ්චාත් බාගය දිහා ඇතැම්හු තලූ මර මර බැලූවේ මීට කලින් පු[/FONT][FONT="]*[/FONT][FONT="]ක් නොදැක්ක එවුන් ගානටය.... [/FONT]
[FONT="]අපිට වැරදුණේ එතැනය... මේ වන විට බැංකු අක්කාත්[/FONT], [FONT="]ඒකිගේ දෙමාපියනුත් ඉන්නේ සුනාමියකට අහු වුණානම් මීට වඩා හොඳය කියන තැනක බව සහතිකය... උන් ගින්දරක් උඩ අමුවෙන් ම පිච්චෙන බවත් සැබෑවක්ය... උඹල මේ [/FONT][FONT="]link[/FONT][FONT="] එක [/FONT][FONT="]share[/FONT][FONT="] කරන වාරයක් පාසා අමු අමුවේ පිච්චෙන මිනිසුන් ඉන්න ගිනිගොඩකට පිදුරු මිටිය ගානේ දානව කියල නිකමටවත් උඹලට හිතුණ ද[/FONT]? [FONT="]වැරදිලවාත් උඹේ එකෙක්ට මේ වගේ දෙයක් වුණා නම් උඹගේ මානසිකත්වය අද කොතනද[/FONT]? [FONT="]උඹ හැසිරෙන්නේ කොහොමද[/FONT]? [FONT="]මේක දාපු එකාගේ සනහුරේම මකබෑවිල පල කියල උඹ කියන්නේ නැද්ද[/FONT]? [FONT="]බෞද්ධයෙක් විදියට අපට කියා දී ඇත්තේ තමා උපමා කරගෙන අනෙකා දෙස බලන ලෙසය... ඒ වුණාට කියන්නත් ලැජ්ජයි බැංකු අක්කාව සිල්ලරට විකුණුවේ බහුතරයක් බෞද්ධ එවුන්මය..... [/FONT]
[FONT="]මම කලින් ලිපියකත් කිවුවා වගේ නුවර මුස්ලිම් කපල් එකක වීඩියෝව දැක්ක සැනකින් එය ප්‍රචාරය වීම වැළැක්වූයේ මුස්ලිම් කොල්ලෝ කෙල්ලෝය... [/FONT][FONT="]web site [/FONT][FONT="]වලට [/FONT][FONT="]report[/FONT][FONT="] කරල ඒවා අයින් කළේ උන්මය... උන් ඒකේ කුණු රසය නොවින්දේ කපල් එක උන්ගේ වරිගේ වූ නිසාවෙනි.... උන් මාකට් කරනවා වෙනුවට කළේ එය සැගවීමට උත්සහ කිරීමය... සිංහලයා වඳවන ජාතියක් වී ඇත්තේත්[/FONT], [FONT="]පිරිහෙන ජාතියක් වී ඇත්තේ අපේ එකාලගේ අපේකම නැතිකමය.... එකමුතුකම නැතිකමය... තමාගේම එකාට අරින්න හදන නිසාය... මම උඹට ආදරෙන් කියන්නේ උඹ දුරදිග නොබල වැරදිලාවත් මේ වැඬේ කළා නම් ඉස්සරහට ඒ දේ කරන්න එපා.... අහිංසක මෝඩ ගෑණියෙක්ගේ නොදන්නාකමට මෝඩකමට කළ දෙයක් කවදාවත් මාකට් කරන්න එපා... ඒකි අපේ එකියක් නොවුණට කාගේ හරි දුවක්[/FONT], [FONT="]සහෝදරියක්[/FONT], [FONT="]බිරිදක්[/FONT], [FONT="]අම්මෙක් අඩුම තරමේ ආච්චියෙක් හරි වෙනවා කියලා හිතපං... එතකොට උඹගේම හෘදසාක්ෂිය ඒකට ඉඩ දෙන්නේ නැති වේවි...[/FONT]
[FONT="]අනික ඉස්සරහට බැංකු අක්කල වෙන්ඩ ඉන්න අපේ වරිගෙ එවුන්ටත් දෙයක් කියන්න ඕනි... උඹල කලිසම පහත් කරන්නේ[/FONT], [FONT="]සාය උස්සන්නේ කාට ද කොතැනද කියන එක මම දන්නේ නෑ..... දැනගන්න ඕනකමකුත් නෑ... හැබැයි අක්කේ නංගියේ උඹගේ ස්ති‍්‍ර නිමිත්ත ලෝකෙට ලීක් වුණ දවසට ලැජජාවට මුහුණ වහගත්තට වැඩක් නෑ.... ඒ හින්ද කලිසම පහත් කරන්නේ[/FONT], [FONT="]සාය උස්සන්නේ කොතනද[/FONT], [FONT="]කාටද කියන එක උඹ හරියට දැනගෙන ඉන්න ඕන... සමහර විට ඊළග ගොදුර උඹ වෙන්නත් බැරි නෑ....[/FONT]
[FONT="]බැංක අක්කේ උඹත් මමත් සමාජය කියන ගගේ ඉන්න මාලූවෝ.... අපිට සමාජයෙන් ඉවත්වෙලා හුස්ම ගන්න බෑ... කැමැත්ත තිබුණත් නැතත් ඒ ගගේ අපිට ඉන්න වෙනවා.... උඹගේ ජීවිතේට ඒ ගග දැන් ගලන්නේ ගොඩක් සැඩ විදියට... උඹ අධෛර්ය වුණොත් ඒ සැඩ පහර උඹවත් නොදන්න තැනකට ගෙනහිල්ල උඹව අතරමං කරාවි... උඹ වැඩියෙන්ම ගට් එක ගන්න ඕන දැන්... උඹ ඒ සැඩපහරට මුහුණ දීලා උඩුගං බලන් පීනපං... කාලයක් යන කොට හැම එකෙක්ටම උඹ අමතක වෙයි... උඹ ඉන්න තැන[/FONT], [FONT="]ජොබ් එක ඔය හැමදෙයක්ම වෙනස් කරපං... හැබැයි වැරදිලාවත් පිස්සියෙක් වෙන්න හදන්න එපා... ජීවිතේ නැතිකරගන්න හදන්නත් එපා... මොකද උඹට ඇගිල්ල දික්කරන එවුන් උඹට වඩා අන්තයි... උන් උඹට සරදම් කරන්නේ[/FONT], [FONT="]ඔච්චං කරන්නේ උන්ගේ ගොඩට උඹත් වැටුණා කියා හිතේ තියෙන සතුටටයි....[/FONT]
[FONT="]එළකිරියේ මේක දාපු එක ගැනත් වාද විවාද ගොඩක් තියෙනවා... [/FONT][FONT="]forum rules[/FONT][FONT="] වල විදියට මේ වගේ දේවල් දාන්න බෑ... අඩුම තරමේ [/FONT]18+[FONT="] වගේ [/FONT][FONT="]title[/FONT][FONT="] එකක්වත් දාන්න බෑ... අපි [/FONT][FONT="]member[/FONT][FONT="] කෙනෙක් වෙන්නේ ඒ [/FONT][FONT="]rules[/FONT][FONT="] වලට [/FONT][FONT="]agree[/FONT][FONT="] වෙලා... ඒ හින්ද මේකේ ඉන්න [/FONT][FONT="]admin[/FONT][FONT="] ලට දවසට සියගණනක් [/FONT][FONT="]posts[/FONT][FONT="] බලල ඒවයේ තරම කිරන්න වෙලාවක් නෑ... ඉතිං [/FONT][FONT="]member[/FONT][FONT="] විදියට අපි නීතියට වැඩ කරන්න ඕන... දැලි පිහියෙන් බෙල්ල කපනවද රැවුල කපනවද කියන එක තීරණය කරන්න ඕන දැලි පිහිය හදපු එකා නෙවෙයි[/FONT], [FONT="]ඒක පාවිච්චි කරන එකයි.... [/FONT]
[FONT="]ඉතිං බැංකු අක්කත් එක්ක හෙලූවෙන් හිටගෙන ඉන්නවට වඩා අපි අපේ හෙලූව වහගන්න එක හොඳයි කියල උඹටලටත් හිතෙන්නේ නැද්ද...[/FONT]