ElaKiri Bajaj Pulsar Fan Club-4

patiencefox

Well-known member
  • Dec 23, 2011
    2,817
    563
    113
    Hole
    මචන් පල්ස්රේට දන්නා චෙන් ලුබ්රිකන්ට් හොද එක මොනවද තියෙන්නේ..දෙවෙනි චෙන් සෙට් එක දැම්ම..!!!!
    ඩ්‍රයි ලුබ්රිකන්ට් දාහක් හමාරක් උනාට කමක් නැහැ
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මචන් පල්ස්රේට දන්නා චෙන් ලුබ්රිකන්ට් හොද එක මොනවද තියෙන්නේ..දෙවෙනි චෙන් සෙට් එක දැම්ම..!!!!
    ඩ්‍රයි ලුබ්රිකන්ට් දාහක් හමාරක් උනාට කමක් නැහැ

    machan Wurth eke ekak thibba ekdaas ganak una poddak balanna oya dewal wikunana kadawala athi
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    බයේ බෑ ඔය පැත්තෙ එන්න.ආයෙ ඇහැක්කි වෙලාවක එන්ටන් :)

    වරෙන් වරෙන්..
    ජපන් යවන්න.. :angry:

    හැබැයි දැන් මෙහේ..
    යුරෝප් එව්වා තමා තීන්නේ... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මචන් පල්ස්රේට දන්නා චෙන් ලුබ්රිකන්ට් හොද එක මොනවද තියෙන්නේ..දෙවෙනි චෙන් සෙට් එක දැම්ම..!!!!
    ඩ්‍රයි ලුබ්රිකන්ට් දාහක් හමාරක් උනාට කමක් නැහැ

    :shocked::shocked: ඕක පල්සර් 135ද...?? :rolleyes:
     
    • Like
    Reactions: agrmrs

    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    Pulsar 150 Front Disc Master Cylinder

    Kukulani Udau karando :sorry:

    a84211f614adeac740205e2c254b2ef5.jpg

    Mage pulsar 150 eke front disc Master cylinder eke Aulak.
    Break karala athariyama handle eka hariyata relese wen na :oo:
    Bereak nam hira wen na.
    habai case eka nisa Break light eka nitarama pattu wela tiyenne :baffled:
    mama switch aulak kiyala wadiya hoyan natuwa eka maru kara
    eth break light nitarama wada.
    passe tama Handle eka hariyata release wela switch eke wadin na kiyala tereune.
    e nisa switch ekta yana wire eka clip eken galawala tiyenne :sorry:

    me aula hadanna puluwanda ?

    ekata one parts tiyanawada ganna ?
    nattan mulu master cylinder kit ekama Replace karanna weida ? :eek::shocked:
    Help me kukulani

    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Kukulani Udau karando :sorry:

    master cylinder reservoir eke athule podi hil wagayak thiyenawa brake fluid return wenna.anna ewa block unahamath ohoma wenawa but brake bind wenawa ethakota. mage kalin eke ohoma una mathakai. ube eke habai bind wenne neda ? :confused::confused:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    ගලවල සුද්ද කරලා වොෂර් ටික දාන්න. ඕව හිරවෙනව ඉන්දියන් ඒවගෙ කාලයක් යනකොට. ගලවපු වෙලාවට බලන්න ඇතුල කැපිලද කියල. පොඩි වැඩක් ඕක.:yes:
     
    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    master cylinder reservoir eke athule podi hil wagayak thiyenawa brake fluid return wenna.anna ewa block unahamath ohoma wenawa but brake bind wenawa ethakota. mage kalin eke ohoma una mathakai. ube eke habai bind wenne neda ? :confused::confused:

    Break bind wen na machan
    Aulak natuwa wada karanawa :yes:
    Break light switch eke handle eka wadin nati ekai aula :baffled:

    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    ගලවල සුද්ද කරලා වොෂර් ටික දාන්න. ඕව හිරවෙනව ඉන්දියන් ඒවගෙ කාලයක් යනකොට. ගලවපු වෙලාවට බලන්න ඇතුල කැපිලද කියල. පොඩි වැඩක් ඕක.:yes:

    ඒ වොෂර් ගන්න තියනවද බං වෙනම ?
    ඕක ඇතුලේ ස්ප්‍රින්ග් එකකුත් තියනවා නේද ? ඒවා ගන්න තියනවද ?
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Break bind wen na machan
    Aulak natuwa wada karanawa :yes:
    Break light switch eke handle eka wadin nati ekai aula :baffled:

    ah ehenam harindu kiwwa wage washer wenna athi machan.master cylinder repair kit eka kiyala illanna ethakota denawa :) washer spring okkoma ekata enne :yes: