අවුලක් ගන්න එපා බං....අතුලගේ වෙන තියෙන්නේ අළුත් ඇල්බම් එක තමයි බන්![]()
වැඩේ දිගටම කරගෙන යමු...

අවුලක් ගන්න එපා බං....අතුලගේ වෙන තියෙන්නේ අළුත් ඇල්බම් එක තමයි බන්![]()


අපිත් උඹට පුදුම වදයක් නේද දෙන්නේ 

https://www.mediafire.com/folder/ttr6a5w9n261y/Sakura_Range_-_Sangeetha_Perahara
සකුරා රේන්ජ් සංගීත පෙරහැර නන්ස්ටෝප්![]()

මචන් පුලුවන්නම් මේ දවස්වල යන ජනප්‍රිය සින්දු ඔක්කොම වගේ තියෙන සින්දු සෙට් එකක් දාපන්කෝ.වාහනේ යද්දී අහන්න වගේ ඒවාඅපිත් උඹට පුදුම වදයක් නේද දෙන්නේ
![]()
එක එක්කෙනාගේ චොයිසස් වෙනස් නේ.. උබ කැමති ලිස්ට් එකක් කියපන්.. මම ෆෝල්ඩර් එකක් හදලා අප්ලෝඩ් කරනම් 


nadda mchn purple range,arrowstar,allright,seeduwa sakura,sahara flash wge band wla nonstop ehema.oya stage wala live shows wla kiyana nonstop newei.CD DVD walata gahapuwa ehema...
thiynw nm mp3 upload krpnko



sujatha aththanayakage album monawada thiyenne?


පට්ට වැඩක් දිගටම කරගෙන යමු. album කවරත් තියෙනවා නම් දාන්න. Rep 2+

හොර බඩු 

අර උබට මතකද 2008 2009 කාලෙදි ඉන්දියන් පොඩි ලමයි ටිකකගේ සුපර් ස්ටාර් වගේ තරගයක video ටිකක් ආවා මෙහෙට. අන්න ඒ ටික දිපන්කෝ තියෙනවනම්

ඒ නිසා ඒකේ තියෙන නම්බර්නම් දැන් වැඩ නෑ.. වැඩකලත් සිම් මගේ ලගනම් නෑ.






මචං රූකාන්තගේ නැද්ද තියේ නම් දීපන්කො![]()

