රූකාන්තගේ පරණ ඇල්බම් දෙකම අප්ලෝඩ් කරලා දාලා ඇත්තේ මචන්.. මුල පේජ් 10 අතරේ වගේ ඇති![]()
අඩෝ එල මචං
බොහොම ස්තුතියි !! rep ++ 

රූකාන්තගේ පරණ ඇල්බම් දෙකම අප්ලෝඩ් කරලා දාලා ඇත්තේ මචන්.. මුල පේජ් 10 අතරේ වගේ ඇති![]()
බොහොම ස්තුතියි !! rep ++ 

රූ සද රූ - රූකාන්ත සමග චන්ද්‍රලේඛ අංක 1 සහ 2..
http://www.mediafire.com/download/09y4veonoq2d6je/Rookantha_%26__chandralekha.rar
https://www.mediafire.com/?n5o2razfdsenyiw
කෝ කට්ටිය සද්දේ නෑනේ.. දෙන්න බලන්න අත් උස්සලා හොද සද්දයක්![]()



අවුලක් නෑ මචන්එක එක්කෙනාගේ චොයිසස් වෙනස් නේ.. උබ කැමති ලිස්ට් එකක් කියපන්.. මම ෆෝල්ඩර් එකක් හදලා අප්ලෝඩ් කරනම්
![]()



මචන් අවුලක් නෑ නෝමල් සින්දු සෙට් එකක් දාපන් ලස්සන ඒවා.උඹ කැමති ඒවගෙන් සිලෙක්ට් කරපන්.මේ දවස්වල යන ඒවා වැඩිය නම් වලින් දන්නේ නෑ බන්.ඒකයි![]()

078- 8803047 

patta machan godak mahansi wenawa wage uba![]()
thanks

තැන්ක්ස් මචන්.. 
අවශ්‍ය දේවල් ඉල්ලන්න මම අප්ලෝඩ් කරන්නම් 
ඇට්ටරයාගේ ඉල්ලීම ඉටු කරමින්
ෂෙල්ටන් මුතුණමගේ විත් සන්ෆ්ලවර් ගී 16![]()
https://www.mediafire.com/?67714ki9dr4siy4
VCD 4ක් තියෙනවා බන්.. 16න් පස්සේ අප්ලෝඩ් කරන්නම්.. ඩේටා රිසෙට් වෙන්නේ එදාට
P.S: ඒ විඩියෝ වල මගේ ඇඩ් එකක් යනවා.. ඒ ඇඩ් එක ඒ කාලේ හදපු එකක්ඒ නිසා ඒකේ තියෙන නම්බර්නම් දැන් වැඩ නෑ.. වැඩකලත් සිම් මගේ ලගනම් නෑ.
![]()

මචන් අවුලක් නෑ නෝමල් සින්දු සෙට් එකක් දාපන් ලස්සන ඒවා.උඹ කැමති ඒවගෙන් සිලෙක්ට් කරපන්.මේ දවස්වල යන ඒවා වැඩිය නම් වලින් දන්නේ නෑ බන්.ඒකයි![]()
මමනම් ඔය අළුත් සිංදු අහන්නෙම නෑ
චාටර්නේ.. පටන්ගත්ත වෙලේ ඉදන් අඩනවා
සිංදු 30 ක් අප්ලෝඩ් වෙලා ඇති.. මමත් ඕව ඩවුන්ලෝඩ් කරගන්නේ හිරු එකෙනුයි දෙරණෙනුයි.. 


ඔන්න මචන් උබ කිව්ව හින්ද අප්ලෝඩ් කරාමමනම් ඔය අළුත් සිංදු අහන්නෙම නෑ
චාටර්නේ.. පටන්ගත්ත වෙලේ ඉදන් අඩනවා
සිංදු 30 ක් අප්ලෝඩ් වෙලා ඇති.. මමත් ඕව ඩවුන්ලෝඩ් කරගන්නේ හිරු එකෙනුයි දෙරණෙනුයි..
http://www.mediafire.com/download/qxyiqxcnxe4bgs9/New_Collection.rar
ඔකේ මචන් 16 වෙනිදයින් පස්සේ දාන්නම්.. ඊලග ඩේටා රිලෝඩ් එක දාගන්න තියෙන්නේ එදාට
පින්කරනා ඇත්තන් සිටීනම් මගේ ඩොන්ගල් එකට ඇති හැකි අයුරින් ලබාදෙන ආධාර පිළිගන්නවා![]()
![]()
078- 8803047
![]()
ha machan, aulak na, ubata puluwan welawaka upload karala deepan, best quality ma ona naha. normal eke penawa nam athi
+++
පලවෙනි සිඩී එක 430 MB 





Lassan sindu tika adui ne meke![]()

Hoyapu sindu tikakuth thiyenawa....Thanx Bro!!!





ඒ සී.ඩී එක එක පාරක් අම්පාරේ ඉඳල ගෙන්න ගත්තා වීඩියෝ සෙන්ටර් එකකින්... මගේ අතින් සී.ඩී. එක හීරුණා.. කොපියක්වත් දා ගන්න ලැබුණේ නෑ..