Exclusive For Elakirians..

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    • Like
    Reactions: 1118lakmalkumara

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,895
    922
    113
    Matale \ Colombo
    අවුලක් නෑ මචන් :D එක එක්කෙනාගේ චොයිසස් වෙනස් නේ.. උබ කැමති ලිස්ට් එකක් කියපන්.. මම ෆෝල්ඩර් එකක් හදලා අප්ලෝඩ් කරනම් :yes::yes::yes:

    මචන් අවුලක් නෑ නෝමල් සින්දු සෙට් එකක් දාපන් ලස්සන ඒවා.උඹ කැමති ඒවගෙන් සිලෙක්ට් කරපන්.මේ දවස්වල යන ඒවා වැඩිය නම් වලින් දන්නේ නෑ බන්.ඒකයි :yes::yes::cool:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    මචන් අවුලක් නෑ නෝමල් සින්දු සෙට් එකක් දාපන් ලස්සන ඒවා.උඹ කැමති ඒවගෙන් සිලෙක්ට් කරපන්.මේ දවස්වල යන ඒවා වැඩිය නම් වලින් දන්නේ නෑ බන්.ඒකයි :yes::yes::cool:

    ඔකේ මචන් 16 වෙනිදයින් පස්සේ දාන්නම්.. ඊලග ඩේටා රිලෝඩ් එක දාගන්න තියෙන්නේ එදාට :D

    පින්කරනා ඇත්තන් සිටීනම් මගේ ඩොන්ගල් එකට ඇති හැකි අයුරින් ලබාදෙන ආධාර පිළිගන්නවා :love: :rolleyes: ;) 078- 8803047 :angry::sorry:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    VCD 4ක් තියෙනවා බන්.. 16න් පස්සේ අප්ලෝඩ් කරන්නම්.. ඩේටා රිසෙට් වෙන්නේ එදාට :D

    P.S: ඒ විඩියෝ වල මගේ ඇඩ් එකක් යනවා.. ඒ ඇඩ් එක ඒ කාලේ හදපු එකක් :rolleyes: ඒ නිසා ඒකේ තියෙන නම්බර්නම් දැන් වැඩ නෑ.. වැඩකලත් සිම් මගේ ලගනම් නෑ.:yes::yes:

    ha machan, aulak na, ubata puluwan welawaka upload karala deepan, best quality ma ona naha. normal eke penawa nam athi :yes:

    +++
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    මචන් අවුලක් නෑ නෝමල් සින්දු සෙට් එකක් දාපන් ලස්සන ඒවා.උඹ කැමති ඒවගෙන් සිලෙක්ට් කරපන්.මේ දවස්වල යන ඒවා වැඩිය නම් වලින් දන්නේ නෑ බන්.ඒකයි :yes::yes::cool:

    ඔන්න මචන් උබ කිව්ව හින්ද අප්ලෝඩ් කරා :rolleyes: මමනම් ඔය අළුත් සිංදු අහන්නෙම නෑ :angry: චාටර්නේ.. පටන්ගත්ත වෙලේ ඉදන් අඩනවා :D සිංදු 30 ක් අප්ලෝඩ් වෙලා ඇති.. මමත් ඕව ඩවුන්ලෝඩ් කරගන්නේ හිරු එකෙනුයි දෙරණෙනුයි.. :yes::shocked::sorry:

    http://www.mediafire.com/download/qxyiqxcnxe4bgs9/New_Collection.rar
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    ඔන්න මචන් උබ කිව්ව හින්ද අප්ලෝඩ් කරා :rolleyes: මමනම් ඔය අළුත් සිංදු අහන්නෙම නෑ :angry: චාටර්නේ.. පටන්ගත්ත වෙලේ ඉදන් අඩනවා :D සිංදු 30 ක් අප්ලෝඩ් වෙලා ඇති.. මමත් ඕව ඩවුන්ලෝඩ් කරගන්නේ හිරු එකෙනුයි දෙරණෙනුයි.. :yes::shocked::sorry:

    http://www.mediafire.com/download/qxyiqxcnxe4bgs9/New_Collection.rar

    Hoyapu sindu tikakuth thiyenawa....Thanx Bro!!!
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ඔකේ මචන් 16 වෙනිදයින් පස්සේ දාන්නම්.. ඊලග ඩේටා රිලෝඩ් එක දාගන්න තියෙන්නේ එදාට :D

    පින්කරනා ඇත්තන් සිටීනම් මගේ ඩොන්ගල් එකට ඇති හැකි අයුරින් ලබාදෙන ආධාර පිළිගන්නවා :love: :rolleyes: ;) 078- 8803047 :angry::sorry:

    mokadda package eka ?
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    ha machan, aulak na, ubata puluwan welawaka upload karala deepan, best quality ma ona naha. normal eke penawa nam athi :yes:

    +++

    ඔන්න උබේ ඉල්ලීමත් ඉටු කරා.. :love: පලවෙනි සිඩී එක 430 MB :baffled:
    තිබුන කොලිටිය ඒ විදිහටම දුන්නේ.. පොඩ්ඩක්වත් කොලිටි අඩු කරේ නෑ :shocked:
    සිංදු 16ක් තියෙනවා :rolleyes::yes::yes::cool:

    https://www.mediafire.com/?2ia15nbga8s6ihu
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    Hoyapu sindu tikakuth thiyenawa....Thanx Bro!!!

    ඈපෝ බන් මේවා හොයාගන්න එක සිම්පල්නේ.. හිරු, දෙරණ සයිට්වල් නිතරම අළුත් සිංදු අප්ඩේට් කරනවා :yes::yes:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    අඩේ මම දැනුයි ත්‍රෙඩ් එක දැක්කේ...:shocked:

    මචන් උඹ ගාව තියෙනවද සහරා බෑන්ඩ් එකේ හරි, සුපර් ෆ්‍රෙන්ඩ්ස් බෑන්ඩ් එකේ හරි සෙට් එකක් කියපු "පරණ කෑලි" කියන නන්ස්ටොප් එක..
    ඒකෙ ඔක්කොම තිබුණෙ පරණ සින්දු විතරයි..:cool:

    අනේ පොඩි සර්ච් එකක් දාපන්කෝ..:rolleyes: ඒ සී.ඩී එක එක පාරක් අම්පාරේ ඉඳල ගෙන්න ගත්තා වීඩියෝ සෙන්ටර් එකකින්... මගේ අතින් සී.ඩී. එක හීරුණා.. කොපියක්වත් දා ගන්න ලැබුණේ නෑ..:sorry: