Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    එහෙමද.

    අපාර්දේ බන් මට කියන්න අමතක උනා..අලුත්ම client කෙනෙක් නම් fee නැතුව project එක කරන්න පුළුවන් විදියක් තියෙනවා..

    but දෙන්නම identity submit කරන්න ඕන..මාත් කරලා නම් නැහැ..තියෙනවා දැක්කා :rofl::rofl:

    මොකටද බන් මිනිහා Premium membership ගත්තේ..එකේ තේරුමක් නැනේ :nerd::dull:
    Eka nam danne na ara badge eka awith.. identity verification eka karaganna one.. ban.. mama ada me try ekak denawa profile eka hadaganna hodata..
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0

    මේ මචන් දැන් උබලා market කරන්නේ Upwork එකේ total hours නේ..

    මෙහෙම වැඩක් කලොත්..

    500$ වැඩකට client එක්ක කතා කරලා 3 hourly rate එකට වැඩේ කරනවා..කලින්ම කියනවා කොච්චර වෙලාව ගියත් 500$ එන විදියට Hours ගැන හදන්නම් කියලා..

    3$ විතර hourly rate එක සෙට් කරනවා.. මෙහෙම කරාම total hours =>500/3 =166 :shocked::shocked:

    මෝඩ ප්‍රශ්නයක්ද මන්දා :rofl::rofl:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    මේ මචන් දැන් උබලා market කරන්නේ Upwork එකේ total hours නේ..

    මෙහෙම වැඩක් කලොත්..

    500$ වැඩකට client එක්ක කතා කරලා 3 hourly rate එකට වැඩේ කරනවා..කලින්ම කියනවා කොච්චර වෙලාව ගියත් 500$ එන විදියට Hours ගැන හදන්නම් කියලා..

    3$ විතර hourly rate එක සෙට් කරනවා.. මෙහෙම කරාම total hours =>500/3 =166 :shocked::shocked:

    මෝඩ ප්‍රශ්නයක්ද මන්දා :rofl::rofl:

    kohomada profile eke mehema enakota $3hr rate ekata weda kiyala.. :sorry:

    attachment.php

    hours gana witarak newe ban.. godak de tiyenawa..

    attachment.php
     
    Attachments

    • Capture.JPG
      Capture.JPG
      32.7 KB · Views: 114

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    kohomada profile eke mehema enakota $3hr rate ekata weda kiyala.. :sorry:

    attachment.php

    hours gana witarak newe ban.. godak de tiyenawa..

    attachment.php

    එකත් එහෙමද?සමහර අද දාපු එවයි Minimum 100 Hours ඉල්ලලා තිබ්බා මචන්..එකයි බැලුවේ ජිල් මාට් එකක් දාලා ඉකමනට 100 පන්න ගන්න Hours :(:lol:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    මේ මචන් දැන් උබලා market කරන්නේ Upwork එකේ total hours නේ..

    මෙහෙම වැඩක් කලොත්..

    500$ වැඩකට client එක්ක කතා කරලා 3 hourly rate එකට වැඩේ කරනවා..කලින්ම කියනවා කොච්චර වෙලාව ගියත් 500$ එන විදියට Hours ගැන හදන්නම් කියලා..

    3$ විතර hourly rate එක සෙට් කරනවා.. මෙහෙම කරාම total hours =>500/3 =166 :shocked::shocked:

    මෝඩ ප්‍රශ්නයක්ද මන්දා :rofl::rofl:

    upwork eke ubala api dana proposals client ta pennanne mehemai. mage client profile ekak tiyenawa :P

    balapan okkoma cheap indian un apply karama $25 rate eka tiyan jobs ganna eka lesi na.. anika upwork eken recommended kiyala badge ekak danne mona hethu nisada kiyala mama danne na..

    Capture.jpg

    mama next time client ta public post ekak freelancer eke dala.. eyata applications ena widiha mata pennanna kiyanna one.. ethakota apita balaganna puluwan kohomada job eka win karanna proposal denna puluwan kiyana eka :P:P

    edit:

    example ekak widihata me proposal eka balapan.. pora anith unta wada hoda bawak penawa.. eth Upwork eke recommended scene eka na.. :dull::dull:

    attachment.php
     
    Attachments

    • Capture.JPG
      Capture.JPG
      86.4 KB · Views: 103
    Last edited:
    • Like
    Reactions: 3rdEye

    එල එල..උබ බලලා මටත් කියපන්කො කොහොමද BID rank වෙන්නේ කියලා...ලින්ක් එක එවපන් project එකේ මාත් BID කරන්න :P

    හතර විලි ලැජ්ජාවයි clientට පෙනෙන view එකේ පහළින්ම අවොත් :baffled::lol:

    Freelancer එකෙත් client පෙන්නේ අපිට පෙන view එක නෙවි...වෙනම රෑන්ක් ව්වෙන විදියක් තියෙනවා..එකෙත් ඔය Recommended seen එක එනවා

    මටත් හිතා ගන්න බහ උන් කොහොමද එක තෝරන්නේ කියලා..එත් එක පාරක් මට ප්‍රොජෙට් එක නොදී ඔය Recommended එකාට දුන්නා ඔය හේතුව නිසා...උ වැඩේ නැවම මට අයිමත් දුන්නා

    මුල්ම දවස් වල නම් මන් project එකක් දාලා බැලුවා කට්ටිය BID කරන විදිය..project එකේ පහලින් word එකක් දාලා...ඉන්දියා ගොඩක් උන් කියවන්නේ නැතුව එවලා තිබ්බා...

    මේකේ අලුත් එකවුන්ට් එකක් හදන්න ඕන නැහැ..මේ එකවුන්ට් එකෙන්ම දාන්න පුළුවන් project :)

    About Upwork
    මේ දාපු photo එකේ ඉන්න උන හෙන වැඩ්ස්ලා වගේනේ :shocked::shocked:
    උන් හෙන අඩුවට කරද්දී ඉවර වෙනවනේ බන්.කටක් ඇරලා කොහොමද ගානක් කියන්නේ :growl::growl:
    මේ ඉන්දියා උන් නම් සල්ලි හොයන්නේ කන්න බන්..පව් එක අතකට..මුන් පට්ට අඩුවට වැඩ කරනවා... :(:(

    තව දෙයක් upwork proposal එකකින් එකට type කරන්න වෙන ලයින් එකක් තියෙනවනේ බන්..වෙලාව යනවා ගොඩක්... මන් Freelancer එකේ proposal 05k හදන project එක බලලා පොඩ්ඩක් වෙනාස් කරලා දාන්නේ :dull::dull:

    upwork නම් ලේසිම නැහැ වගේ වැඩ ගන්න :P:P අනික උන් profile picture එකට Real face එක ඉල්ලනවා :growl::growl:
     
    • Like
    Reactions: agrmrs

    meka den expire wenna one..

    lesi nette me wage hetta buruttak inna nisa.. eth ban mama giya satiye job dekak gatta $25 rate ekata.. beri na..

    meke cover letter eka hodata liyanna one.. eka thama amaruma wede.. cover letter eka liyanna sehena welawak yanawa.. duplicates danna ba spam wenawa..

    real face eka dapan.. eken thawa trust eka wedi wenawa.. mage favorite lady client kiwwe palaweniyata job proposal balanakota mama dala tibba photo eka nisa thama thoraganna eka hethuwak une kiyala.. :P

    eya passe kalekath ada ada hitiya you are so young kiya kiya lol :lol::lol:

    mata upwork eke featured karanna email awa kalayak.. eketh kiwwe hoda photo ekak, title, wagema hoda profile ekak one kiyala.. mage oya okkoma tibba.. eth ara white background eke gahapu professional photo ekak tibbe na..

    Elance eke ID verify karanna Skype interview ekak tiyanawa.. driving license, address yewwama skype interview ekak schedule karaa thama profile eka verify kare.. eka karapuhama lokuwata seal ekak awa.. profile eke.. ekata sehenna credits hambuna :)

    mama okatath hitiya re degoda hariye.. mama nidimathe interview ekata giye.. un ape photo gahanawa web cam eken :shocked::shocked:
     
    හපොයි මේවා ඇහුවම මට Elanace,Odesk එපා උනා..මදැයි වෙනසක් කොරන්න හැදුවා :(:lol:

    පරණ එකම හොදයි වගේ...එකේ මන් ඔය මුකුත්ම කරලා නැනේ..අඩු ගානේ ෆොටෝ එකක් දාලාත් නැහැ face තියෙන :rofl::lol:

    කුක්කා තමා මට වෙනසක් කරන්න කිව්වේ :P:P

    එක නෙවේ අපාර්දේ මට තිබ්බේ උබව මගේ refer කෙනෙක් විදියට register කරන්න :rofl::rofl:

    profile එක 80% complete (Invite 10 friends (+10%) ):dull::dull:
     
    Last edited:

    I am Janitha

    Active member
  • Feb 11, 2016
    353
    72
    28

    mata freelancer eke weda set wenne nane.bid dmmata eka wedak setwela na.
    upwork ekenam kohamahari podi podi weda set wenawa.
     
    • Like
    Reactions: 3rdEye

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    mata freelancer eke weda set wenne nane.bid dmmata eka wedak setwela na.
    upwork ekenam kohamahari podi podi weda set wenawa.

    දැන් ඉන්දියා ගොබිලෝ වැහි වැහැලා මටත් අමාරුයි වැඩක් ගන්න මචන් :(:baffled:

    එකයි මාත් Upwork පැත්තේ ගියේ :)
     
    I am Janitha

    Active member
  • Feb 11, 2016
    353
    72
    28
    දැන් ඉන්දියා ගොබිලෝ වැහි වැහැලා මටත් අමාරුයි වැඩක් ගන්න මචන් :(:baffled:

    එකයි මාත් Upwork පැත්තේ ගියේ :)

    Me dawasawal kohamatath project adui neda?
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    Me dawasawal kohamatath project adui neda?

    ඔව් මචන්..එහෙම ලයින් එකක් නම් තියෙනවා..Summer එක නිසා මන් හිතන්නේ :(:baffled:

    මන් කරන type project වටෙන්නම නැති තරම්..වැටුනත් එකට BID 50-100 අතරේ වැටෙනවා..පත් රෑන්ක් තියෙන උන් එනවා :growl::growl: :dull::dull:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    ඔව් මචන්..එහෙම ලයින් එකක් නම් තියෙනවා..Summer එක නිසා මන් හිතන්නේ :(:baffled:

    මන් කරන type project වටෙන්නම නැති තරම්..වැටුනත් එකට BID 50-100 අතරේ වැටෙනවා..පත් රෑන්ක් තියෙන උන් එනවා :growl::growl: :dull::dull:

    interesting ne ban game ekak wage.. :)

    issara Elance eketh tibba level scene eka mama a kale hitiye level 13 wage.. 14ta onna menna.. passe mama kalayak weda nokara hitiya itapasse 9ta bessa.
     
    Last edited:

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    interesting ne ban game ekak wage.. :)

    issara Elance eketh tibba level scene eka mama a kale hitiye level 13 wage.. 14ta onna menna.. passe mama kalayak weda nokara hitiya itapasse 9ta bessa.

    Freelancer වැඩ නොකර හිටියා කියලා ඔතන පෙන්නන රෑන්ක් එක අඩු වෙන්නේ නැහැ මචන් :)

    මන් නම් අමාරුවෙන් Level 20 ගියා..Level 20 ගිය අය ඉන්නේ 7500 වගේ :shocked::rofl:

    මන් උබේ එකවුන්ට් එක දන්නවා මචන්..:P:cool:

    උබටත් ටික දවසක් යද්දී තේරෙනවා කොහොමද ඔකේ කෙනෙක්ව හොයන්නේ කියලා :)
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    Freelancer වැඩ නොකර හිටියා කියලා ඔතන පෙන්නන රෑන්ක් එක අඩු වෙන්නේ නැහැ මචන් :)

    මන් නම් අමාරුවෙන් Level 20 ගියා..Level 20 ගිය ය ඉන්නේ 7500 වගේ :shocked::rofl:

    arake ehema na.. earn karana gana, feedback wage algorithm ekakin thama level eke hedenne.. weda nokara hitiyoth level 0 yanakan yanawa.. mama 13 idan 1 ta gihin aye 9ta giye :lol::lol:

    mama denan hitiye na refer scene eka.. aparade :no::no:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Freelancer වැඩ නොකර හිටියා කියලා ඔතන පෙන්නන රෑන්ක් එක අඩු වෙන්නේ නැහැ මචන් :)

    මන් නම් අමාරුවෙන් Level 20 ගියා..Level 20 ගිය අය ඉන්නේ 7500 වගේ :shocked::rofl:

    මන් උබේ එකවුන්ට් එක දන්නවා මචන්..:P:cool:

    උබටත් ටික දවසක් යද්දී තේරෙනවා කොහොමද ඔකේ කෙනෙක්ව හොයන්නේ කියලා :)

    :shocked::shocked: maath 20 ta gohin tikak kal :eek::eek: giya hati deyyo thama danne hitan :eek::eek: profile eka update koranna one bun thama bari una :dull::dull:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    Freelancer වැඩ නොකර හිටියා කියලා ඔතන පෙන්නන රෑන්ක් එක අඩු වෙන්නේ නැහැ මචන් :)

    මන් නම් අමාරුවෙන් Level 20 ගියා..Level 20 ගිය අය ඉන්නේ 7500 වගේ :shocked::rofl:

    මන් උබේ එකවුන්ට් එක දන්නවා මචන්..:P:cool:

    උබටත් ටික දවසක් යද්දී තේරෙනවා කොහොමද ඔකේ කෙනෙක්ව හොයන්නේ කියලා :)

    uba nam denagattata kamak ne.. lol.. meke quote eke image eka ain karapan ehenam lol

    edit: ade a unata mata mawa wath pennanne na ne ban exact username eken hewwath..
     
    Last edited:

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    arake ehema na.. earn karana gana, feedback wage algorithm ekakin thama level eke hedenne.. weda nokara hitiyoth level 0 yanakan yanawa.. mama 13 idan 1 ta gihin aye 9ta giye :lol::lol:

    mama denan hitiye na refer scene eka.. aparade :no::no:

    ඔව් refer seen එක මන් දෙනාගෙන හිටියා..එත් මන් ඕවා වැඩිය හොයන්නේ නැනේ..දැන් දැක්කේ උබේ Employer reg කරා නම් දවස් 100ක් යනකන් මට commission එකක් එනවා :rofl:

    https://www.freelancer.com/affiliates/

    උබ අලුත් අය ගේනවා නම් ඕකෙන් එන ලින්ක් එකෙන් රෙග කරවාපන්
     
    Last edited:

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    :shocked::shocked: maath 20 ta gohin tikak kal :eek::eek: giya hati deyyo thama danne hitan :eek::eek: profile eka update koranna one bun thama bari una :dull::dull:

    මට උබේ එකවුන්ට් නම් තාම හොයා ගන්න බැරි උනා :rofl::rofl: :P:P

    මන් ලගදි Level 20 ගියේ.. දැන් රෑන්ක් එක 7350 :)
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    uba nam denagattata kamak ne.. lol.. meke quote eke image eka ain karapan ehenam lol

    edit: ade a unata mata mawa wath pennanne na ne ban exact username eken hewwath..

    මන් පචයක් ගැහුවේ මචන් :(:sorry:

    උබ බය උනාද? :baffled:

    දැන්ම නම් උබව හොයා ගන්න බැරි උනත්,උබ ඔකේ වැඩ කරොත් නම් අහු වෙනවා...

    මොකද උබත් BID දාන්නේ මන් දාන එවටනේ :rofl::rofl: