USED CAR VS BRAND NEW CAR

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මට මේක කියන්න හිතුනේ මගෙ අත් දැකීම බෙදා ගැනීමක් පිනිස වේ. ගොඩක් කට්ටිය මම දැක්කා ජපන් පරන එකක් උනත් කමක් නැ ඉන්දියන් එවා ගන්න එප කියලා. මම පාවිච්චි කරන ලද ජපන් වාහන පවිච්චි කරපු කෙනෙක්. මට doctor sunny , toyota town ace , vanette, corona , axio තිබ්බ. එ හැම එකකම මට මාසෙකට දෙපාරක් විතර ගරාජ් එකට යන්න උනා මොකක් හරි ලෙඩක් එන නිසා. මම අන්තිමට ගත්තු ඇක්සියො එක මාස දෙකයි පාවිච්චි කලේ ගියර් බොක්ස් එක කැඩුනා. ඒක ගොඩ දා ගන්න ලක්ශ 4 ක් වගෙ ගියා. ලක්ශ 32 ක් දීලත් හිතෙ බයක් නතිව පාරෙ යන්න බැරි උන. පස්සෙ ඒකත් විකුනල මමගත්ත brand new අල්ටො එකක් ගත්ත. දන් නම් හිතෙ නිදහසෙ ගමන්ක් බිමනක් යනව. අල්ටො එක අරන් දැන් 1 year විතර වෙනව. ගැරාජ් එකක් පලාතෙ ගියේ නැ. සල්ලිත් ඉතුරුයි. ඉතින් මම මගෙ අදහස නම් , අතේ තියෙන ගානට හරියන brand new කාර් එකක්ම ගන්න කියලයි. අතෙ ලක්ශ 20 ක් තියෙන මනුස්සය ජපන් used කරපු එකක් ගන්නව brand new එකක් ගන්න පුලුවන් කම තියෙද්දි. ඉතින් ඊට පස්සෙ හමදාම ගරාජ් වල.

    උබ වගේ උන් ඉතින් වාහනයක් ගන්න නෙමේ කසාදයක් බදින්න, ඉඩමක් ගන්න ගියා උනත් කෙල නැතුව ඇරගන්නවා

    ඇක්සියෝ එකේ මාස දෙකෙන් ගියර්බොක්ස් එක ගියානම් උබ නම්බර්ප්ලේට් එක විතරක් බලලද ගත්තේ? වික්ක එකා උබට වැලි දාලා ඇරලා

    ඊට පස්සේ ගියර්බොක්ස් එකට ලක්ශ 4ක් ගියානම් බාසා උබට වැලි දාලා ඇරපු එක හොදවෙන්නත් කලින් දෙකේ කාසියක් තියලා ඇරලා

    පාරේ යද්දි පරිස්සමින් පලයන් දැරිවියෝ අතවර කරයි

    නොදන්න කමට අහන්නේ.. මට කියපන්කෝ මාසෙකට දෙපාරක් ගරාජ් එකකට යන්න ඇක්සියෝ එකක එන්න පුලුවන් ලෙඩ 5ක්?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඇක්සියො එකක ගිය එකෙක් ඇල්ටො එකක කොහොම යනවද කියල මම මේ කල්පනා කලෙ. මේක මරුටි සමගම විසින් මුදල් නොගෙවා ප්‍රචාරය කල දැන්වීමක් වගේ

    මමනම් කවදා හරි සල්ලි නැති උනොත් මෙන්න මේකක් ගන්නවා. ඒකත් බැරි උනොත් CD125එකක් අරන් එකේ යනවා

    http://ikman.lk/en/ad/mitsubishi-pajero-palathsaba-1986-for-sale-kandy

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,723
    12,637
    113
    127.0.0.1:8080/Kandy
    රත්තරං;20430774 said:

    මමනම් කවදා හරි සල්ලි නැති උනොත් මෙන්න මේකක් ගන්නවා. ඒකත් බැරි උනොත් CD125එකක් අරන් එකේ යනවා

    http://ikman.lk/en/ad/mitsubishi-pajero-palathsaba-1986-for-sale-kandy

    ade Honda civic, Subaru wage ewa hoda nedda ban.. 20 - 25 athare sporty look ekak kiyapanko.. matath ekak ganna asawe inne..

    randu wenna nam puluwan.. mewata reply ekak danna penne wath na.. eyeth ahuwa :(:(:growl::growl:

    edit:

    oke oya photo eka gahala tiyena tena nam dannawa dannawa wage.. dekala purudui.
     
    Last edited:

    nirosh551

    Active member
  • Jun 9, 2014
    606
    126
    43

    used ewa ganna epa ban. ganin celerio , picanto , alto wage ekak. petrol luth ambanata wada.. garaj yanna oneth na . time ekath ithurui
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ජපනත් එපා ඉන්දියන් කාරයත් එපා කියල මම ගත්තා බ්‍රෑන්ඩ් නිව් බර බාගයක්. ෂෝ රූම් එකේම ගොනා නාකි වෙලා. මම අරන් මාස දෙකෙන් ගොනා මළා. දැන් වැස්සි පැටව් ගහනකන් ඉන්නවා බ්‍රෑන්ඩ් නිව් වස්සෙක් ගන්න මේකට :(
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,723
    12,637
    113
    127.0.0.1:8080/Kandy
    used ewa ganna epa ban. ganin celerio , picanto , alto wage ekak. petrol luth ambanata wada.. garaj yanna oneth na . time ekath ithurui

    sorry ban mata one car ekak.. passa tiyenna one tikak hoda look eka one ekai sporty kiwwe.. petrol nam awlak na.. hemadama duwanna newe..

    denatath tiyenawa ekak.. awlak na garage ekata yanna une na api gedarama godak dewal karagannawa.. hariyata maintenance karahama godak getalu adui.

    adugane hariyata service tika karanawanam awlak ma na deiyane kiyala api me wahane hemadama yanawa.. awrudu 3 kin wath engine trouble awe na.. clutch, pressure plates awrudu 5 wage paranai.. moka gattat maintenance hariyata karanna.. api eka karanawa.:)
     
    Last edited:

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    :lol::lol::lol::lol::lol::lol::lol:
    garaj gaane giya paliyata wahana hadanna be ban.. hoda ekek gaawata yanna oni..anit eka parts replace karanakota genuine danna one.. den inna godak baas la maka baas la..

    ඔව් බං මූ රට ගොනෙක් :lol: බාසා මූව අන්දලා ඇක්සියෝ එක වික්ක එකත් මූව අන්දලා. ඇල්ටො එක වික්ක උන් තමා හොඳටම අන්දල තියෙන්නෙ. :lol:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    been using a used jap car for about a year now and never visited the garage so far..not even once..

    and having driven and traveled in alto cars, I'm soooooo glad that I went for the used jap option.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,598
    2
    54,144
    113
    ade Honda civic, Subaru wage ewa hoda nedda ban.. 20 - 25 athare sporty look ekak kiyapanko.. matath ekak ganna asawe inne..

    randu wenna nam puluwan.. mewata reply ekak danna penne wath na.. eyeth ahuwa :(:(:growl::growl:

    edit:

    oke oya photo eka gahala tiyena tena nam dannawa dannawa wage.. dekala purudui.

    Lancer CS2/ CS3

    RewEzHk.png
     
    • Like
    Reactions: Lakshan-Seram

    nirosh551

    Active member
  • Jun 9, 2014
    606
    126
    43
    been using a used jap car for about a year now and never visited the garage so far..not even once..

    and having driven and traveled in alto cars, I'm soooooo glad that I went for the used jap option.

    i totally agree with you mate . but what im saying is everyone cant afford 3,4,5,6 mil cars . if you have enough money to spend , fairenough.. you should definitly go for a jap one. but there are people who can barely spend 2mil on a car. my advice is for them to go for a brand new indian or korean car rather than going for an old jap car and standing in the garage until it is fixed .
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    i totally agree with you mate . but what im saying is everyone cant afford 3,4,5,6 mil cars . if you have enough money to spend , fairenough.. you should definitly go for a jap one. but there are people who can barely spend 2mil on a car. my advice is for them to go for a brand new indian or korean car rather than going for an old jap car and standing in the garage until it is fixed .

    mine is nearly 18 years old now :sorry:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,598
    2
    54,144
    113
    mekath hodai ban uba kalin kiwwa dual projector dana n16 ekath mata matakai.. mama me tike tikak hoyala balanawa thawa kal tiyena nisa nodanna dewal hoyala balanawa.. thanks ban.. meka 25ta wedi neh?

    CS2 (2004-2005) 25 ට වගේ තමා යන්නෙ හොයල බලහන් ටිකක්, Pre-Facelift නම් ගණන් අඩු ඇති

    CS1 (1.3L 2006) 1st owner Company Maintained with all Service Records එකක් 27 කට දාල තියෙනවා දැක්ක. නිකමට බලහන්, 1.3L මදි කියලත් කියනව :yes: :baffled:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,723
    12,637
    113
    127.0.0.1:8080/Kandy
    CS2 (2004-2005) 25 ට වගේ තමා යන්නෙ හොයල බලහන් ටිකක්, Pre-Facelift නම් ගණන් අඩු ඇති

    CS1 (1.3L 2006) 1st owner Company Maintained with all Service Records එකක් 27 කට දාල තියෙනවා දැක්ක. නිකමට බලහන්, 1.3L මදි කියලත් කියනව :yes: :baffled:

    Ela ban.. mage den list ekak tiyenawa.. mage budget eka thama mama denme. thawa masa 6-8k mama kal tiyan inne.. mata a wenakota puluwan wena tharam thama.. finance danna adahasak na.. so.. mama hithanawa adugane 25-30k puluwan wei kiyala.. :baffled::baffled:

    lan wela mama help thread ekak dannam.. :):) denma idanma inna ba ban.. finance dannath ba.. 30n bagayai tiyenne..
     
    Last edited: