




used ewa ganna epa ban. ganin celerio , picanto , alto wage ekak. petrol luth ambanata wada.. garaj yanna oneth na . time ekath ithurui



ගන්න කොට අඩුපාඩු බලල වටින ගානට ගන්න ඔනේ. ගත්තට පස්සේ ලෝබ නෑතුව වියදන් කරල එකපාර හදා ගන්න ඔනේ. ඊට පස්සේ හිතේ හෑටියට දුවනව. කවුද බන් මේ ගරාජ් වලම ඉන්නව කියන ඈටි කුකුල්ලු. සමහර ගෑරිජ් කාරයො එක ලෙඩයි එකපාරට හදන්නේ. එක්කො බාගෙට හදන්නේ. එතකොට ඉතින් හෑමදාම උන් ලග තමාade Honda civic, Subaru wage ewa hoda nedda ban.. 20 - 25 athare sporty look ekak kiyapanko.. matath ekak ganna asawe inne..
randu wenna nam puluwan.. mewata reply ekak danna penne wath na.. eyeth ahuwa
edit:
oke oya photo eka gahala tiyena tena nam dannawa dannawa wage.. dekala purudui.
උඹ ඉතින් වාහනයක් ගන්න කලින් එ්ක ගැන බලන්න දන්ෙන නැති හරෙකක් ෙන්....

ගට්ට ඇක්සියෝ එක පට්ට ගහන්න දුවල ගියර් බොක්ස් තියන්න ඔන්න මෙන්න තියෙද්දී උඹේ ඇඟේ ගහන්න ඇත්තේ. ඕකේ ලක්සේ පැන්නම ගියර් බොක්ස් එක තියන්න වෙනවා බං. cvt බොක්ස් එකක් තියෙන්නේ.
ලක්ස 4ක් ගියා නං බාස් උඹව අන්දලා වගේ. වාහනේ ගන්නහ්හ් කලින් බලන්න ගියේ උ එක්කද ?


නොදැන ගියොත් අතරමග තමයි. මම මුලින්ම ගත්තේ අවුරුදු 10 පරණ Nissan එකක්. කිසිම අවුලක් නැතුව ලක්ෂ 2 පන්නල දිවුව. වෙලාවට මේන්ටේන් කළා.





oka ubata mata denna tiyaganna tibbeමමත් ගෙනාවා මචන් Honda EK3 VIRS Auto එකක්. ගිහිල්ල ගන්න බලනකොට නිකන් first එකේ ඉදන් second එකට මාරු වෙනකොට skip කරනව වගේ තේරුනා. මම යාලුවෙක් එක්ක ගියේ. ඌටත් තෙරුනා gearbox එක අවුල් කියල. first owner body condition ෆට්ට royal grape purple color car එක. එක box එකට 10 ක් දාමු මෙහෙම හොද body, interior තියෙන එකක් ආයේ ලෑබෙන්නෙ නෑ කියල අරන් ආවා. පහුවදා උදේ start කරල දෑම්ම D එකට ම්හු බඩු යන්නේ නෑ. විනාඩියක් විතර ගියාට පස්සේ ඔන්න වාහනේ පෑන්න ඉස්සරහට. දෑන් ලෙඩේ ශුවර්. තිබ්බා gearbox එක. අවුරුදු එකාහමාරක් විතර පෑද්ද ගින්දර වගේ. ඒකට ලක්ශයක් ගියා. ටයිම් බේල්ට් සහ අදාල ටික මාරු කරන්න 35යි. ඊලගට සර්විස් කරන්න ගිය සල්ලි විතරයි. ගත්තට වෑඩිය ලක්ශ 2 ක් විතර වෑඩිය වික්කා. වික්කෙත් වෙන මොඩෙල් එකක් ට්‍රයි කරන්න ඔනේ හින්ද. අපේ තාත්තා කෝටිපතියෙක් වුනානම් ඒක තාම මන් ලගගන්න කොට අඩුපාඩු බලල වටින ගානට ගන්න ඔනේ. ගත්තට පස්සේ ලෝබ නෑතුව වියදන් කරල එකපාර හදා ගන්න ඔනේ. ඊට පස්සේ හිතේ හෑටියට දුවනව. කවුද බන් මේ ගරාජ් වලම ඉන්නව කියන ඈටි කුකුල්ලු. සමහර ගෑරිජ් කාරයො එක ලෙඩයි එකපාරට හදන්නේ. එක්කො බාගෙට හදන්නේ. එතකොට ඉතින් හෑමදාම උන් ලග තමා


කොහොමත් ඉතින් මෑනුවල් ගියර් බොක්ස් වල ලෙඩ හෙන අඩුයිනේ. CVT ඒවා හොදට maintain කරන්න ඔනේ. නෑත්නම් බඩු. මූට 1.50 ට ගියර් බොක්ස් එක ලෑබුන කියන්නේ වාසනාවක්.
එක අතකට වෑඩිපුර එවුන් බ්‍රෑන්ඩ්නිව් ඉන්දියන් ඒවා අරන් ජපන් මාකට් එක වෑටෙනව නම් මරු. අපිට අඩුවට ඒවා අරන් පදින්න පුලුවන්. එල. පුලුවන් තරම් මේ අදහස මාකට් කරන්න ඔනේ.![]()



කුනු කොල්ලෙට කුනු ගොඩවල් උස්සන් ආවම ඉතින් ඔහොම තමා
මට මේක කියන්න හිතුනේ මගෙ අත් දැකීම බෙදා ගැනීමක් පිනිස වේ. ගොඩක් කට්ටිය මම දැක්කා ජපන් පරන එකක් උනත් කමක් නැ ඉන්දියන් එවා ගන්න එප කියලා. මම පාවිච්චි කරන ලද ජපන් වාහන පවිච්චි කරපු කෙනෙක්. මට doctor sunny , toyota town ace , vanette, corona , axio තිබ්බ. එ හැම එකකම මට මාසෙකට දෙපාරක් විතර ගරාජ් එකට යන්න උනා මොකක් හරි ලෙඩක් එන නිසා. මම අන්තිමට ගත්තු ඇක්සියො එක මාස දෙකයි පාවිච්චි කලේ ගියර් බොක්ස් එක කැඩුනා. ඒක ගොඩ දා ගන්න ලක්ශ 4 ක් වගෙ ගියා. ලක්ශ 32 ක් දීලත් හිතෙ බයක් නතිව පාරෙ යන්න බැරි උන. පස්සෙ ඒකත් විකුනල මමගත්ත brand new අල්ටො එකක් ගත්ත. දන් නම් හිතෙ නිදහසෙ ගමන්ක් බිමනක් යනව. අල්ටො එක අරන් දැන් 1 year විතර වෙනව. ගැරාජ් එකක් පලාතෙ ගියේ නැ. සල්ලිත් ඉතුරුයි. ඉතින් මම මගෙ අදහස නම් , අතේ තියෙන ගානට හරියන brand new කාර් එකක්ම ගන්න කියලයි. අතෙ ලක්ශ 20 ක් තියෙන මනුස්සය ජපන් used කරපු එකක් ගන්නව brand new එකක් ගන්න පුලුවන් කම තියෙද්දි. ඉතින් ඊට පස්සෙ හමදාම ගරාජ් වල.
එහෙමනම් ඉතින් මහරගම ටොයෝටා ලන්කා
එකේ ඉන්න එවුන් හරක් වෙන්න ඕනේ.
අපිට තේරෙන විදිහට ඔක්කොම බලලා වැඩි හොදට ටොයෝටා ලන්කා දාල රු.7000 කුත් ගෙවලා රිපෝර්ට් එක දුන්නා කිසිම ලොකු අව්ලක් නෑ... වාහනේ හොඳයි... සාමාන්‍ය ගෙවීම් විතරයි තියෙන්නෙ කියලා... ඊට පස්සේ වාහනේ අරන් ටොයොටා ලන්කා දාල සර්විස් කරල ඔටෝ ගියර් බොක්ස් සම්ප් එක ගලවලා ෆිල්ටර් ක්ලීන් කරල අලුත් ටොයෝටා සීවීටී එෆ් ඔයිල් දාල මාස 6 කි.මි. 1100 වගේ ගියර් බොක්ස් එක ගියා... එන්ජිම රේස් වෙනවා. රිවස් එකට යනවා... ඉස්සරහට යන්නේ නෑ...
ඔව් මචන්, ඇක්සියෝ, ව්ට්ස් වල ඔය ලෙඩේ හරියට තියනවලු... සීවීටී ගියර්බොක්ස් එක හොඳට මේන්ටේන් කලත් අවුල් යන වෙලාවල් තියනවලු...ගොඩක් විට්ස් ඇක්සියෝ වල මේක රෙපෙයාර් කරලලු තියෙන්නේ.. මම දැක්කා නෙට් එකේ වෙන රටවලත් යාරිස් වල ගොඩාක් අය මේ ලෙඩේ දාලා තියනවා...
මේක ස්කෑනර් එකට අහු වෙන්නේ නෑ... චෙක් එන්ජින් පත්තු වෙන්නෙ නෑ... ඩ්‍රයිව් කරල බලලත් කියන්න අමාරුයි... ඒවා පැත්තක දාපන්කෝ.... ටොයෝටා ලන්කා එකටත් අහු උනේ නෑ කියපන්කෝ....![]()
Toyota Lanka has no clue about CVT 
ජපනත් එපා ඉන්දියන් කාරයත් එපා කියල මම ගත්තා බ්‍රෑන්ඩ් නිව් බර බාගයක්. ෂෝ රූම් එකේම ගොනා නාකි වෙලා. මම අරන් මාස දෙකෙන් ගොනා මළා. දැන් වැස්සි පැටව් ගහනකන් ඉන්නවා බ්‍රෑන්ඩ් නිව් වස්සෙක් ගන්න මේකට![]()

kathawa aththa. kochchara hondhata maintain kalath life time ekai, usage ekai anuwa CVT eka ikmanata gewenewa. stop and go traffic eke nithara yanawa nam oya gear box eka ikmanat kela wenewa. sale karayek gen gaththa nam sorry ma thama godak welawata. CVT gear box eka wenama scan karanna puluwan habay.Toyota Lanka has no clue about CVT
man Vitz eka gaththe first owner kenek gen eyage gedaradi. Toyota Lanka dala scan karanna thiya mechanic kenek wath aran giye ne wahane ganna.
habay man owner gen receipt eka illuwa last CVT oil change eke mileage ekath ekka. eeta passe verify kala uu damme genuine Toyota CVT TC oil mada kiyala. mokada api passe thithata CVT oil maru kalath wedak ne past owners la hariyata eka karala neththan. normal auto car ekaka wage lede denakota oil maru kala kiyala wedak ne.









ජැපනීස් වෙහිකල් එක්ස්පර්ට් මහත්මයෙක් රෙප් කපලා නමත් නොදා....USED CAR VS BRAND NEW CAR 07-19-2016 06:34 AM -![]()
~ 10 years !!!! ~ 07-10-2016 08:34 PM thanks ~ Paris![]()
![]()





උඹ ඉතින් වාහනයක් ගන්න කලින් එ්ක ගැන බලන්න දන්ෙන නැති හරෙකක් ෙන්....
රත්තරං;20430758 said:උබ වගේ උන් ඉතින් වාහනයක් ගන්න නෙමේ කසාදයක් බදින්න, ඉඩමක් ගන්න ගියා උනත් කෙල නැතුව ඇරගන්නවා
ඇක්සියෝ එකේ මාස දෙකෙන් ගියර්බොක්ස් එක ගියානම් උබ නම්බර්ප්ලේට් එක විතරක් බලලද ගත්තේ? වික්ක එකා උබට වැලි දාලා ඇරලා
ඊට පස්සේ ගියර්බොක්ස් එකට ලක්ශ 4ක් ගියානම් බාසා උබට වැලි දාලා ඇරපු එක හොදවෙන්නත් කලින් දෙකේ කාසියක් තියලා ඇරලා
පාරේ යද්දි පරිස්සමින් පලයන් දැරිවියෝ අතවර කරයි
නොදන්න කමට අහන්නේ.. මට කියපන්කෝ මාසෙකට දෙපාරක් ගරාජ් එකකට යන්න ඇක්සියෝ එකක එන්න පුලුවන් ලෙඩ 5ක්?
