මචන්ලා මාත් forex කරන්න හදන්නේ. දැනට මම easy forex demo account එකක් හදාගෙන මාස 3 වගේ training උනා. දැන් මට තියෙන ප්රශ්නෙ තමයි real account එකක් open කරන්න හොදම broker කයුද කියන එක
nordfx
easy forex
onda
XM
මේ site හොදද. මම 100$ වගේ invest කරන්න හදන්නේ.
minimum withdrawal limit
minimum deposit
minimum lot size
ගැනත් දැන ගන්න ඕනේ.real account එකෙන් 100$ trade කරද්දී 0.01 වගේ දාල නේද trade කරන්නේ. කට්ටියගේ experience එහෙම කියමු බලන්න. තව වැදගත් දේවල් තියෙනම් කියල දීපල්ලා. මම තාම අලුත් බන් මේකට

Last edited:
දැලි පිහියෙන් කිරි කනෝ වගේ වැඩක් නේ බන් මේකත්.