Forex Help

plw

Active member
  • Oct 18, 2008
    603
    70
    28
    36
    Tangalle
    මචන්ලා මාත් forex කරන්න හදන්නේ. දැනට මම easy forex demo account එකක් හදාගෙන මාස 3 වගේ training උනා. දැන් මට තියෙන ප්‍රශ්නෙ තමයි real account එකක් open කරන්න හොදම broker කයුද කියන එක

    nordfx
    easy forex
    onda
    XM
    මේ site හොදද. මම 100$ වගේ invest කරන්න හදන්නේ.

    minimum withdrawal limit
    minimum deposit
    minimum lot size
    ගැනත් දැන ගන්න ඕනේ.real account එකෙන් 100$ trade කරද්දී 0.01 වගේ දාල නේද trade කරන්නේ. කට්ටියගේ experience එහෙම කියමු බලන්න. තව වැදගත් දේවල් තියෙනම් කියල දීපල්ලා. මම තාම අලුත් බන් මේකට :):):)
     
    Last edited:

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    උබ $100ක් වගේ deposit කරලා පටන් ගන්න යනවනම් true ECN broker කෙනෙක් හොයා ගන්න බැරිවෙයි
    ඒක ලොකු අව්ලක් වෙන එකක් නැහැ හොද reviews තියෙන MM broker කෙනෙක් හොයා ගත්තනම්
    මොකද හුගක් true ecn brokers ලා 0.01 වගේ lot sizes එන්නේ නැහැ වගේම minimum deposit එක ටිකක් වැඩියි
    nord fx වගේ ලොවෙත් නැති හොරු එක්කනම් account open කරන්න හිතන්නවත් එපා
    එක නෙමේ උබ මාස 3ක් demo trading කරපු එක success ද?
     
    plw

    Active member
  • Oct 18, 2008
    603
    70
    28
    36
    Tangalle
    උබ $100ක් වගේ deposit කරලා පටන් ගන්න යනවනම් true ECN broker කෙනෙක් හොයා ගන්න බැරිවෙයි
    ඒක ලොකු අව්ලක් වෙන එකක් නැහැ හොද reviews තියෙන MM broker කෙනෙක් හොයා ගත්තනම්
    මොකද හුගක් true ecn brokers ලා 0.01 වගේ lot sizes එන්නේ නැහැ වගේම minimum deposit එක ටිකක් වැඩියි
    nord fx වගේ ලොවෙත් නැති හොරු එක්කනම් account open කරන්න හිතන්නවත් එපා
    එක නෙමේ උබ මාස 3ක් demo trading කරපු එක success ද?

    අඩේ nord fx හොරුද බන්. ගොඩක් උන් කිව්වා එකේ දාපන් කියල. එත් ඉතින් වඩා හොදට තමයි කිරියෙන් ඇහුවේ:). මාස 3 demo කරපු එක අව්ලක් නැ බන්. account 3ක් විතර open කරා traning වෙන්න.
     
    plw

    Active member
  • Oct 18, 2008
    603
    70
    28
    36
    Tangalle
    මචන් තව සල්ලි ටිකක් එකතු කරගෙනම පටන් ගත්තොත් නරකද??
    කියක් වගේ දාන්න ඕනෙද බන්. සල්ලි වැඩිවෙන තරමට risk එක අඩුවෙනවා නේද.
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    Machan uba dan $100 dalane karanna yannee..

    uba practice kalet $100 demo ekakinda??

    ehema natuwa $5000 eken demo karala $100 eken karanna yana eka nam hoda wadak newei..
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    කියක් වගේ දාන්න ඕනෙද බන්. සල්ලි වැඩිවෙන තරමට risk එක අඩුවෙනවා නේද.

    ඔව් මචන්.. එක තමයි..

    මම $75ක් විතර දාල කරන්න ගිහින් කෙලවගත්තා...
     
    plw

    Active member
  • Oct 18, 2008
    603
    70
    28
    36
    Tangalle
    Machan uba dan $100 dalane karanna yannee..

    uba practice kalet $100 demo ekakinda??

    ehema natuwa $5000 eken demo karala $100 eken karanna yana eka nam hoda wadak newei..

    demo කරේ බන් 3000$ වලින්. minimum lot එක 0.01 / 0.1 කරේ බන් real account එකක් කරනවා වගේ. මම ලොකු profit තියන් කරේ නැ බන්. 5$ වගේ වෙනකොට trade එක close කරනවා. මොකද මම කරේ demo 3000$ හ 100$ කියල හිතාගෙන.
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    demo කරේ බන් 3000$ වලින්. minimum lot එක 0.01 / 0.1 කරේ බන් real account එකක් කරනවා වගේ. මම ලොකු profit තියන් කරේ නැ බන්. 5$ වගේ වෙනකොට trade එක close කරනවා. මොකද මම කරේ demo 3000$ හ 100$ කියල හිතාගෙන.

    උබ කරලා තියෙන විදිහ එච්චර හොද නැහැ මචන්
    අව්ලක් ගන්න එපා මෙහෙම කිව්වට
    උබ live trading කරද්දී තමා මේක තේරෙන්නේ
    හොදම වැඩේ උබ deposit කරන්න හිතාගෙන ඉන්න ගානට demo එකක් open කරලා trade කරන එක
    අනික පුළුවන් තරම් profit maximize කරගන්න try කරන්න
    $100 deposit කරනවානම් පුළුවන් තරම් 0.01 lot size එකෙන් trade කරන්න
     
    plw

    Active member
  • Oct 18, 2008
    603
    70
    28
    36
    Tangalle
    උබ කරලා තියෙන විදිහ එච්චර හොද නැහැ මචන්
    අව්ලක් ගන්න එපා මෙහෙම කිව්වට
    උබ live trading කරද්දී තමා මේක තේරෙන්නේ
    හොදම වැඩේ උබ deposit කරන්න හිතාගෙන ඉන්න ගානට demo එකක් open කරලා trade කරන එක
    අනික පුළුවන් තරම් profit maximize කරගන්න try කරන්න
    $100 deposit කරනවානම් පුළුවන් තරම් 0.01 lot size එකෙන් trade කරන්න

    thanx මචෝ. තව දැන ගන්න ගොඩක් දේවල් තියෙනවා බන්. මොන අව්ල්ද මචෝ ලොකු දෙයක් උබල ඔහොම හරි උපදෙසක් දෙන එක බන්. මම ඔය නෙට් එකේ හොය හොය තනියම පුරුදු වෙන්නේ බන්. අහන්න කෙනෙක් නැහැ නේ බන්. මම උබ කිව්ව විදියට බලන්නම් කෝ. වෙලා තියෙන්නේ 3000$ අඩුවෙන් demo හදන්න දෙන්නේ නැහැ නේ බන්.
     
    plw

    Active member
  • Oct 18, 2008
    603
    70
    28
    36
    Tangalle
    ඔව් මචන්.. එක තමයි..

    මම $75ක් විතර දාල කරන්න ගිහින් කෙලවගත්තා...
    එකනේ බන් අවල:( දැලි පිහියෙන් කිරි කනෝ වගේ වැඩක් නේ බන් මේකත්.
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    thanx මචෝ. තව දැන ගන්න ගොඩක් දේවල් තියෙනවා බන්. මොන අව්ල්ද මචෝ ලොකු දෙයක් උබල ඔහොම හරි උපදෙසක් දෙන එක බන්. මම ඔය නෙට් එකේ හොය හොය තනියම පුරුදු වෙන්නේ බන්. අහන්න කෙනෙක් නැහැ නේ බන්. මම උබ කිව්ව විදියට බලන්නම් කෝ. වෙලා තියෙන්නේ 3000$ අඩුවෙන් demo හදන්න දෙන්නේ නැහැ නේ බන්.

    අයියෝ බන් 3000 එකක් හදලා කෙලවගනින් 100 වෙනකන් ඊට පස්සේ ඇත්තට කරපන්...

    එහෙම නැතුව නම් කරන්න එපා මචන්...
     
    plw

    Active member
  • Oct 18, 2008
    603
    70
    28
    36
    Tangalle
    අයියෝ බන් 3000 එකක් හදලා කෙලවගනින් 100 වෙනකන් ඊට පස්සේ ඇත්තට කරපන්...

    එහෙම නැතුව නම් කරන්න එපා මචන්...
    good idea මචෝ
     
    plw

    Active member
  • Oct 18, 2008
    603
    70
    28
    36
    Tangalle
    nordfx horuda bn...... mage real acc eka nordf ne ban.. ayyoo salli weida
    උබ කියක් deposit කරාද බන්. කට්ටිය කියනවා හොදයි කියල තව කට්ටියක් කියනවා හොද නැ කියල අනේ මන්ද බන්:(. මම දන්නා ඓය කෙනෙක් 3 years වගේ nordfx එකේ trade කරනවා උ නම් මාසෙට 40000 වගේ හොයනවා. හැබැයි උ මලට මෙලෝ දෙයක් කියල දෙන්නේ නැ බන්:(:(:(.
     
    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    nordfx horuda bn...... mage real acc eka nordf ne ban.. ayyoo salli weida

    ehema magulak naha ban.mama dan 3years vitra un ekka trade karanava kisi awlak ne matanam..mama brokersla kipadenek ekkama trade karanava