Exclusive For Elakirians..

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    ආයේ පස්සේ දවසක ඕක අප්ලෝඩ් කරලා දෙන්නම් මචන්.. දැන් නන්දා මාලිනී අප්ලෝඩ් වෙනවා :lol:

    එල එලස්..:cool:

    අතුල සමිතා සෙට් එකේ ඉර පායා සින්දුව මාර ලස්සනයි..:love: මගේ ලඟ ඒ සින්දුව විතරද කොහෙද තියෙන්නේ ඒ විදිහට මියුසික් කරපු ඇල්බම් එකේ..:(
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    :angry:කේස් දැම්මොත් බඩු සප්ලයි නවත්තනවා :shocked: :P

    :(:(:(:sorry:
    9k=
    Baby_Cries2.jpg

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    එල එලස්..:cool:

    අතුල සමිතා සෙට් එකේ ඉර පායා සින්දුව මාර ලස්සනයි..:love: මගේ ලඟ ඒ සින්දුව විතරද කොහෙද තියෙන්නේ ඒ විදිහට මියුසික් කරපු ඇල්බම් එකේ..:(

    ඔව් ඔව් ඔය ඇල්බම් එකේ තමයි ඒ සිංදුව තියෙන්නේ :yes:
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,895
    920
    113
    Matale \ Colombo
    අතුල සමිතා එක 38ක් ඩවුන්ලෝඩ් කරලා මචන්.. උබ ඩවුන්ලෝඩ් මැනේජර් එකකින් ට්‍රයි කලාද? ඩවුන්ලෝඩ් කරගත්ත අය කමන්ට්ස් දාලත් තිබුනනේ ඇල්බම් එක හොදයි කියලා :eek::confused:

    නෑ මචන් මම එයාලව එච්චර ෆලෝ කරන්නේ නෑ.මම කිව්වේ උඹ දාපු සුනිල් එදිරිසිංහගේ ඇල්බම් එකට ඔය සිද්දිය උනා.ඇමේසන් එකෙන් බයි කරන්න කියල ලින්ක් එක එනවා.අවුලක් නෑ මචන් ඒක අත්‍යවශ්‍ය එකක් නෙවෙයි
    :)
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    නෑ මචන් මම එයාලව එච්චර ෆලෝ කරන්නේ නෑ.මම කිව්වේ උඹ දාපු සුනිල් එදිරිසිංහගේ ඇල්බම් එකට ඔය සිද්දිය උනා.ඇමේසන් එකෙන් බයි කරන්න කියල ලින්ක් එක එනවා.අවුලක් නෑ මචන් ඒක අත්‍යවශ්‍ය එකක් නෙවෙයි
    :)

    එල එල මචන්.. මොනව හරි IP අවුලක්ද දන්නේ නෑ.. ඒකත් 26ක් ඩවුන්ලෝඩ් කරලා.. ඔය ඇමේසන් කේස් එක ක්ලැරන්ස්ගේ ඇල්බම් එකටත් ඇවිත් තිබුනා :confused:
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,895
    920
    113
    Matale \ Colombo
    එල එල මචන්.. මොනව හරි IP අවුලක්ද දන්නේ නෑ.. ඒකත් 26ක් ඩවුන්ලෝඩ් කරලා.. ඔය ඇමේසන් කේස් එක ක්ලැරන්ස්ගේ ඇල්බම් එකටත් ඇවිත් තිබුනා :confused:

    මොකක් හරි අවුලක් වෙන්න ඇති බන්...අවුලක් නෑ එල :yes::yes:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    ඔව් ඔව් ඔය ඇල්බම් එකේ තමයි ඒ සිංදුව තියෙන්නේ :yes:

    පුලුවන් නම් ආයි අප් එකක් දාපංකෝ...:cool: ඒ සින්දු ටිකම හොඳ ඇති..:love:

    නෑ මචන් මම එයාලව එච්චර ෆලෝ කරන්නේ නෑ.මම කිව්වේ උඹ දාපු සුනිල් එදිරිසිංහගේ ඇල්බම් එකට ඔය සිද්දිය උනා.ඇමේසන් එකෙන් බයි කරන්න කියල ලින්ක් එක එනවා.අවුලක් නෑ මචන් ඒක අත්‍යවශ්‍ය එකක් නෙවෙයි :)

    මූට අත්‍යවශ්‍ය නැති උනාට සුනිල් මටනම් ඒක අත්‍යවශ්‍යයි වගේ.. :Pමේකත් ආයි පාරක් දාල දෙන්නකෝ..:)

    සුජාතා අත්තනායකගේ සුපර් ෆ්‍රෙන්ඩ්ස්ලත් එක්ක කියපු සින්දු ටිකත් පුලුවන්නම් අප් කරපං.. :love:

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    පුලුවන් නම් ආයි අප් එකක් දාපංකෝ...:cool: ඒ සින්දු ටිකම හොඳ ඇති..:love:

    මූට අත්‍යවශ්‍ය නැති උනාට සුනිල් මටනම් ඒක අත්‍යවශ්‍යයි වගේ.. :Pමේකත් ආයි පාරක් දාල දෙන්නකෝ..:)

    සුජාතා අත්තනායකගේ සුපර් ෆ්‍රෙන්ඩ්ස්ලත් එක්ක කියපු සින්දු ටිකත් පුලුවන්නම් අප් කරපං.. :love:

    අපරාදෙ බන් දෙපාර දෙපාර අප්ලෝඩ් කරන එක :eek:
    අයියෝ මගේ ඩේටා :(
    ඔන්න අතුල සමිත අප්ලෝඩ් වෙනව.. :angry: හැබැයි මේ අන්තිම පාර, සුනිලුත් දෙන්නම් :yes::yes::rolleyes: