ආයේ පස්සේ දවසක ඕක අප්ලෝඩ් කරලා දෙන්නම් මචන්.. දැන් නන්දා මාලිනී අප්ලෝඩ් වෙනවා![]()
එල එලස්..
අතුල සමිතා සෙට් එකේ ඉර පායා සින්දුව මාර ලස්සනයි..
මගේ ලඟ ඒ සින්දුව විතරද කොහෙද තියෙන්නේ ඒ විදිහට මියුසික් කරපු ඇල්බම් එකේ..