Exclusive For Elakirians..

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    ඉල්ලපු ඒවා හම්බුනේ නැති අය ඉන්නවනම් කියන්නෝ...


    හෙට ඒවා අප්ලෝඩ් කරන්නම්...

    හෙට පලමු ඇල්බම් එක කීර්ති පැස්කුවල්ගේ කදුල :yes::yes::rolleyes::cool:
     

    Joniya

    Active member
  • Oct 10, 2015
    762
    142
    43
    චන්දන ලියනාරච්චි සන්ෆ්ලවර් සමග අප්ලෝඩ් කරලා තියෙන්නේ මචන්...:yes::yes: පරණ පිටු පොඩ්ඩක් බලන්න :cool:

    හම්බ උණා මචෝ thanks...
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ඔන්න උබේ ඉල්ලීමත් ඉටු කරා.. :love: පලවෙනි සිඩී එක 430 MB :baffled:
    තිබුන කොලිටිය ඒ විදිහටම දුන්නේ.. පොඩ්ඩක්වත් කොලිටි අඩු කරේ නෑ :shocked:
    සිංදු 16ක් තියෙනවා :rolleyes::yes::yes::cool:



    https://www.mediafire.com/?2ia15nbga8s6ihu

    ela ela machan thanks a lot. business ekath diyunu wewa. Jayawewa,, me ubata normal reload kalath aulak nadda? :):)
     

    madhawas1

    Active member
  • Jul 5, 2015
    542
    249
    43
    පර්පල් රේන්ජ් පැරණිම නන්ස්ටොප් එකක් - රුහුණු වෙනස අංක 1 (පරණ උනාට කොලිටි අවුලක්ම නෑ) :rolleyes::yes::yes::cool:






    https://www.mediafire.com/?2ipragc703t9ow1

    මෙන්න ඔබ බලා සිටි ඒ සොදුරු මොහොත :rolleyes::P:lol:

    පර්පල් රේන්ජ් සංගීත කණ්ඩායමේ සුපිරිම නන්ස්ටොප් එක

    ශැඩෝව් ස්ටාර් :shocked::rolleyes::yes::yes: (සුපිරි කාවඩි බීට් නන්ස්ටොප්)


    http://www.mediafire.com/download/ypow471hhrew2i9/Shadow_Star_-_Purple_Range.rar


    ස්තූතියි මචන් මේ දෙකත් මම download කර ගත්තා. Rep 2+.
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    ela ela machan thanks a lot. business ekath diyunu wewa. Jayawewa,, me ubata normal reload kalath aulak nadda? :):)

    :D අවුලක් නෑ හිතහොදින් දෙන ඕන දෙයක් බාර ගන්නවා.. :rolleyes::shocked: මට sms වලින් ඩේටා පැක් ඇක්ටිව් කරගන්න පුළුවන්නේ
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    gypsies/marians/docters live show nadda mchn....​

    ජිප්සිස් ලයිව් එකක් දෙන්නම්.. මේරියන්ස් අන්ප්ලග් එකක් දැනටම දීලා තියෙනවා :yes::yes: ක්ලැරන්ස් (මේරියන්ස්) අන්ප්ලග් ඕඩියෝ එකත් ඕනනම් තියෙනවා.. ඩොක්ටල ඇල්බම් කරලා නෑ බන් :yes: