ඉල්ලපු ඒවා හම්බුනේ නැති අය ඉන්නවනම් කියන්නෝ...
හෙට ඒවා අප්ලෝඩ් කරන්නම්...
හෙට පලමු ඇල්බම් එක කීර්ති පැස්කුවල්ගේ කදුල



හෙට ඒවා අප්ලෝඩ් කරන්නම්...
හෙට පලමු ඇල්බම් එක කීර්ති පැස්කුවල්ගේ කදුල








චන්දන ලියනාරච්චි සන්ෆ්ලවර් සමග අප්ලෝඩ් කරලා තියෙන්නේ මචන්...පරණ පිටු පොඩ්ඩක් බලන්න
![]()
ඔන්න උබේ ඉල්ලීමත් ඉටු කරා..පලවෙනි සිඩී එක 430 MB
තිබුන කොලිටිය ඒ විදිහටම දුන්නේ.. පොඩ්ඩක්වත් කොලිටි අඩු කරේ නෑ
සිංදු 16ක් තියෙනවා
https://www.mediafire.com/?2ia15nbga8s6ihu


පර්පල් රේන්ජ් පැරණිම නන්ස්ටොප් එකක් - රුහුණු වෙනස අංක 1 (පරණ උනාට කොලිටි අවුලක්ම නෑ)
https://www.mediafire.com/?2ipragc703t9ow1
මෙන්න ඔබ බලා සිටි ඒ සොදුරු මොහොත
පර්පල් රේන්ජ් සංගීත කණ්ඩායමේ සුපිරිම නන්ස්ටොප් එක
ශැඩෝව් ස්ටාර්(සුපිරි කාවඩි බීට් නන්ස්ටොප්)
http://www.mediafire.com/download/ypow471hhrew2i9/Shadow_Star_-_Purple_Range.rar
මචන් Purple Range ලාගේ 123 කියන Nonstop එක තියනවද..

KEEP IT UP BRO...!
YOU HAD DONE A EXCELLENT AND UNBELIEVABLE JOB.
NO WORD TO SAY THANK YOU AND PRAISE YOU.

තැන්ක්ස් අ ලොට් මචෝ 
ela ela machan thanks a lot. business ekath diyunu wewa. Jayawewa,, me ubata normal reload kalath aulak nadda?![]()
අවුලක් නෑ හිතහොදින් දෙන ඕන දෙයක් බාර ගන්නවා.. 
මට sms වලින් ඩේටා පැක් ඇක්ටිව් කරගන්න පුළුවන්නේgypsies/marians/docters live show nadda mchn....

ක්ලැරන්ස් (මේරියන්ස්) අන්ප්ලග් ඕඩියෝ එකත් ඕනනම් තියෙනවා.. ඩොක්ටල ඇල්බම් කරලා නෑ බන් 
good boy.
ස්තූතියි මචන් මේ දෙකත් මම download කර ගත්තා. Rep 2+.




මචන් Purple Range ලාගේ 123 කියන Nonstop එක තියනවද..









