USED CAR VS BRAND NEW CAR

dhanusha83

Well-known member
  • May 24, 2007
    3,533
    62
    48
    Mirigama
    රත්තරං;20430758 said:
    උබ වගේ උන් ඉතින් වාහනයක් ගන්න නෙමේ කසාදයක් බදින්න, ඉඩමක් ගන්න ගියා උනත් කෙල නැතුව ඇරගන්නවා

    ඇක්සියෝ එකේ මාස දෙකෙන් ගියර්බොක්ස් එක ගියානම් උබ නම්බර්ප්ලේට් එක විතරක් බලලද ගත්තේ? වික්ක එකා උබට වැලි දාලා ඇරලා

    ඊට පස්සේ ගියර්බොක්ස් එකට ලක්ශ 4ක් ගියානම් බාසා උබට වැලි දාලා ඇරපු එක හොදවෙන්නත් කලින් දෙකේ කාසියක් තියලා ඇරලා

    පාරේ යද්දි පරිස්සමින් පලයන් දැරිවියෝ අතවර කරයි


    නොදන්න කමට අහන්නේ.. මට කියපන්කෝ මාසෙකට දෙපාරක් ගරාජ් එකකට යන්න ඇක්සියෝ එකක එන්න පුලුවන් ලෙඩ 5ක්?
    Comment For ever.....Yako uba axio kiyala badge eke gahapu wena car ekak wath gaththada
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Nissan CVT : Smooth as f*ck
    Source : I`m driving Nissan car which have a CVT gear box

    නිසාන් සීවීටී පට්ට යකෝ.. අපි ගාව(පව්ලේ ) දෙකක් තියෙන්වා නිසාන් කාර්. එක්ස්ට්‍රේල් බොක්ස් එකකුත් තියෙනවා. පට්ට ස්මූත්. උබ මොකක්ද එලෙව්වේ?

    කාර් නම් මට නිසාන් තමයි, නිසාන් කාර් ටොයොට වලටත් වඩා මිලට ඔප්ශන් තියෙනවා
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    CVT එකේ විශේෂ පහසුවක් නැහැ නේ Fuel Savings ඇරුණාම?

    මෙතන සමහර උන් පල් බොරු කියනවා සීවීටී ගැන..

    "CVT එකේ විශේෂ පහසුවක් නැහැ නේ Fuel Savings ඇරුණාම?"

    ඇයි තව තියෙනවා. අලුත් සීවීටී ගියර් බොක්ස් මේන්ටෙනන්ස් ෆ්‍රී. ආයේ ඔයිල් දාන් නාන්න ඕනේ නෑ. ටිආනා එකේ තියෙන්නේ ලයිෆ්ටයිම් ගියර්බොක්ස් එකක්

    ඔය කියනවා වගේ ලක්ශෙන් යන බයිලයක් නෑ. ලක්ශ 3ක් 3.5ක් දුව්න්න පුලුවන් කිසිම ගින්නක් නැතුව. ඊටත් එහා මිසක් මෙහා නෑ. වෙලා තියෙන්නේ කෝ ලංකාවේ තියෙනවද ලක්ශ එකහමාරට වඩා දුවපු එක ඇලියොන් එකක්? එක ඇක්ශියෝ එකක්? 2010න් පස්සේ ආපු එකම එක කාර් එකක්? 2010 ඕනේ නෑ 2007න් පස්සෙවත්? ඕවා පතුරු යන්න දුවලා රීසෙට් කරපුවා තියෙනවා. ඉතින් ගන්න උන්ට කෙලවෙනවා.පස්සේ නයපොතට අල්ලපු බඩුව වගේ අඩනවා ලක්ශෙන් කෙල උනෝ කෙලෞනෝ කියලා.. වාහනයක් ගද්දි දන්නේ නැත්නම් දන්න එකෙක් එක්ක ගිහින් බලලා ගන්න ඕනේ

    නික සීවීටී මාර ස්මූත් ඔය හොන්ඩා මල්ටිමැටික් කියන්නෙත් ඕකම තමා නම විතරයි වෙනස්. කාර් එකක් කියන්නේ කාර් එකකට ඔය ඉන්දියන් බෙලෙක්කවත් හැච් බැක් කටුවත් නෙමේ. සීවීටී කාර් එකක තියෙන ස්මූත් එක වෙන කිසිම එකක නෑ. මම ටොයොටා කාර් වලට වඩා නිසාන් කාර් වලට (අලුත්වා ) ආසත් සීවීටී නිසා

    නෝර්මල් ඔටෝමැටික් එකකට වඩා සීවීටී එකක වාහනයක් ඉස්සර කරද්දි මාරම පහසුයි. අනික වැඩ දාලා එලවනවනම් නෝර්මල් ඔටෝමැටික් එකට වඩා සීවීටී එක කන්ට්‍රෝල්

    මම දැක්ක එකම අව්ල පල්ලමක් බස්සද්දි 2,1 නැති කම., වෙනනම් අව්ලක් නෑ.අනික ඩීS එකට දා ගත්තහම යන්න පුලුවන් පැලෙන්න
     
    Last edited:

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,417
    1,541
    113
    රත්තරං;20443808 said:
    එක්ස්ට්‍රේල් බොක්ස් එකකුත් තියෙනවා. පට්ට ස්මූත්. උබ මොකක්ද එලෙව්වේ?

    X-trail 2015/6 model eka patta ganan gihin ne ban. Danata 2013 Premio ekak thiyenawa X-trail ekakuth ganna kiyala hitiye. Aparade tikak kain gaththanam 1:1 profit thiyagena denna thibuna. Premio ekath thama yanawa 60-70 ta.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :yes: 2010+ Allion එකේ ඔය 100k වලින් CVT Box එකේ අවුල් එන සීන් එක නැද්ද?

    මෙහෙමයි.. ගන්නකොට වාහනේ සර්විස් හිස්ට්‍රි බලල ගන්න. අපේ ගෙවල් ලග තියෙනවා කරීනා එකක් තාම 80000ක් දුවල නෑ. අර බඩා මාමගේ එෆ්බී 15 එක බලපන්. ඒක තමා බඩා මාමා පයින් ඇවිද්ද දුරවත් දුවල නෑ. අන්න ඒවගේ වාහනයක් ගනින් ගන්නකොට.. පට්ට වාසී

    මම වගේ උන්ගෙන් ගන්න එපා:lol:. අපි හුරතල් කරන්නේ නෑ දුවනවා. හැබැයි හරියට මේන්ටේන් කරනවා:cool::cool:. සාමාන්නෙන් හොදට දුවන එකෙක් අඩුම 2010 එකක් මේ වෙද්දි එකහමාරට කිට්ටු කරල.

    ඔය ඕනේම 1500cc වලට වඩා පෙට්‍රල් වාහනයක් ලක්ශ 3ක් 4ක් දුවන්න පුලුවන් කිසිම අව්ලක් නැතුව. හැබැයි හරියට මේන්ටේන් කරන්න ඕනේ. බුල්ඩෝසර් යුද්ද ටැංකි යන පාරවල් වල නොයා වාහන යන පාරවල් වල පදින්න ඕනේ. ලක්ශ 4 දුවන එකනම් ගේමක් නෑ. අද්දැකීමෙන් කියන්නේ එකක දැන් ලක්ශ 3 පන්නලා තියෙන්නේ ඔයිල් කදුලක් පිච්චෙන්නේ නෑ. හැබැයි සල්ලි බලන්නේ නැතුව මේන්ටේන් කරනවා. ප්ලග් ටික ගලෝලා බලලා පුකේ අතුල්ලලා ආපහු දාන්නේ නෑ. විසික් කරා අලුතෙන් දැම්ම. එතකොට ඔයිල් ෆිල්ටර් වලට පොල් කෝම්බ හයි කරන්නේ නෑ. ජ්හෙනුයින් ෆිල්ටර් දානවා. එතකොට ඔයිල් වලට තල තෙල් පොල් තෙල් මී තෙල් තැබිලි තෙල් පිබුරු තෙල් වාත තෙල් දාන්න්නේ නෑ. ඔරිජිනල් ඔයිල් දානවා

    අපේ රටේ කීයෙන් කීදෙනාද කියපන්කෝ වාහන පදින්නේ? අපේ උන් වාහන කනවා:angry:[/I]
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    X-trail 2015/6 model eka patta ganan gihin ne ban. Danata 2013 Premio ekak thiyenawa X-trail ekakuth ganna kiyala hitiye. Aparade tikak kain gaththanam 1:1 profit thiyagena denna thibuna. Premio ekath thama yanawa 60-70 ta.

    ඒ තිබ්බ ගානට තව එක්ස්ට්‍රේල් 1000ක් වගේ ආවනම් ලංකාවේ SUV ටිකක් ගනන් බහින්න තිබ්බ. කොහොම උනත් ආයෙම ටැක්ස් අඩු වෙයි. ඔය ගනන් වලට වාහන ගන්න වෙලේ පරන ජෙට් එකක් ගන්න පුලුවන් බං.. උකන ටැක්ස්
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,813
    3,847
    113
    Delaware
    ලොල්.. සිරා කතාව...
    බඩු පාවිච්චි කරද්දි කැඩෙනවා තමා... ඒ උනාට මේ ගියර් බොක්ස් එක කොච්චර සැප පහසුද මැනුවල් කෙසේ වෙතත් ඔටෝ එකකටත් වඩා...

    ඔව් මචන් මගේ යාලුවෙකුත් කම්ප්‍රෙසර් එක මාරු කලා.... ඕකේ මොකක්ද කෑල්ලක් හරි වයර් එකක් හරි එනවා කිව්වා ඒක දාන්න 14000 ක් ඉල්ලලා... පස්සේ ඒක දාන වෙලේ කම්ප්‍රෙසර් එකම දානවා කියල දාල තිබ්බ.. ඌටත් විසි ගානක් ගිහින් තිබ්බා...

    ඒකනේ ඌ ගද්දි කාර් එකේ ඒසී වැඩ සුපිරියට... හොඳට කූල්... අරන් දවසකින් හරි මාස ගානකින් හරි අවුරුද්දකින් හරි කම්ප්‍රෙසර් එක යන විදිහ බලලා ගන්න නම් ඌ දන්නෙත් නෑ... මම දන්නෙත් නෑ... ටොයෝටා ලන්කා එක දන්නෙත් නෑ...:lol::rofl:

    ඒත් මට පේන විදිහට සමහරු නම් දන්නවා...:eek:
    එක කියන්ඩ පුළුවන් මචන් ac on/off කරලා clutch eka engage/disengage වෙන හැටි බලලා
    clutch එක එන්නේ යකඩ plate දෙකක් කොහොමත් 100k වගේ දුවද්දී අනිවා බඩු වෙනවා clutch එකට
    ඔකේ adjustment washer එක අයින් කරලා තව ටිකක් දුවන්ඩ පුලුවන්
    අලුත් hybrid වලනම් ඔය අවුල නැ මෝටර් එකකින් තමා composer එක වැඩ කරන්නේ
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    එක කියන්ඩ පුළුවන් මචන් ac on/off කරලා clutch eka engage/disengage වෙන හැටි බලලා
    clutch එක එන්නේ යකඩ plate දෙකක් කොහොමත් 100k වගේ දුවද්දී අනිවා බඩු වෙනවා clutch එකට
    ඔකේ adjustment washer එක අයින් කරලා තව ටිකක් දුවන්ඩ පුලුවන්
    අලුත් hybrid වලනම් ඔය අවුල නැ මෝටර් එකකින් තමා composer එක වැඩ කරන්නේ

    ක්ලච් එකට අමතරව අපු හිතමු කම්ප්‍රෙශර් එක ගෙවිලා කම්ප්‍රෙශර් මදි කියලා. එහෙම නම් බන් ස්ටාර්ට් එකේ එක තැන තියෙනකොට වඩා හොදට වාහනේ හයියෙන් යද්දි ඒසී වැඩ කරන්න ගන්නවා. එහෙම උනාම කම්ප්‍රෙශර් එක මාරු කරන්න ඕනේ

    ගෑස් බහිනවනම් එක්කෝ ඕරින්ග්ස් දාලා බේරගන්න පුලුවන් එහෙම බැරි උනොත් කන්ඩෙන්සරේ හරි එවැපරේටරේ හරි දාන්න ඕනේ. එවැපරේටරේ දන්න ජපානෙන් බාගයක් ගලවන්න ඕනේ එකයි අව්ල. ඒත් ඒකත් අව්ලක් නෑ මහ දෙයක් නෙමේ

    අනික වාහනේ ගද්දි කැබින් ෆිල්ටරේ ඇදල බලන්න ඕනේ කොහොමද තත්වේ කියලා. ගත්ත දවසේ ඉදන් ඌ කැබින් ෆිල්ටරයක් කියල එකක නමක් වත් දන්නේ නැති එකෙ නම් එකේ ගන්න සන්සාරයක් නැත්නම් දූවිලි සියල්ල දැන් තියෙන්නේ එවැපරේටරේ තමයි. සියලු දෙවි දේවතාවුන්ගේ පිහිටයි. අපේ අල්ලා දෙයියොද ඇතුලුව. එහෙම උනොත් ලීක් එකක් තියෙනවනම් හුගක් වෙලාවට එවැපරේටරේටම කෙලවිලා.

    එහෙම නැත්නම් මීයෙක් කුනු වෙච්ච ගද එනවනම් ස්ටාර්ට් කරද්දිම ගෑස් ලීක් එවැපරේටරෙන්.

    කව්ද බන් කියන්නේ වාහන වල ලෙඩක් තියෙනවද නැද්ද කියලා කලින් කියන්න බෑ කියලා. 90%ක්ම කියන්න පුලුවන්.. බෙයාරින් එකක් ශාෆ්ට් එකක් ආම් එකක් කඩල ගියොත් ඉතින් ඒක කරන්න දෙයක් නෑ. එහෙනම් ඉතින් ගෑනිගේ අතක් පයක් කඩල යයි කියල කසාද බදින්නත් බෑ
     

    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    NISSAN X TRAIL (2001-2004) ewa gana ubalage idea eka mokakda. padinna hoda wahanayakda. mama godak asai ban ekata ...
     

    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    රත්තරං;20443974 said:
    මීහරක වගේ 2000cc එක ගන්නවනම් 2.5 එක ගනින්, තෙල් නම් 6ක් වගේ කරන්නේ

    ai e 2.5 eka 2.0 eke 8-10k wage wedalune ban...

    mage fb15 ekak tiyenawa mokak karannada kiyala tawama hitanawa ban... SUV ekak padinna asai ban
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    රත්තරං;20443846 said:


    මෙතන සමහර උන් පල් බොරු කියනවා සීවීටී ගැන..
    මොනවද බන් ඒ?


    රත්තරං;20443846 said:
    ඔය කියනවා වගේ ලක්ශෙන් යන බයිලයක් නෑ. ලක්ශ 3ක් 3.5ක් දුව්න්න පුලුවන් කිසිම ගින්නක් නැතුව. ඊටත් එහා මිසක් මෙහා නෑ. වෙලා තියෙන්නේ කෝ ලංකාවේ තියෙනවද ලක්ශ එකහමාරට වඩා දුවපු එක ඇලියොන් එකක්? එක ඇක්ශියෝ එකක්? 2010න් පස්සේ ආපු එකම එක කාර් එකක්? 2010 ඕනේ නෑ 2007න් පස්සෙවත්? ඕවා පතුරු යන්න දුවලා රීසෙට් කරපුවා තියෙනවා. ඉතින් ගන්න උන්ට කෙලවෙනවා...

    දැන් උඹ කියන විදිහට ඔක්කොම කරකවලා ලන්කාවේ 1ක් වත් නෑ ඔරිජිනල් මයිලේජ්...

    ඕක තමා එකම හේතුව? නැතිනම් ඕනෙම ජපන් වාහනයක් ලක්ශ 3.5 ක් දුවන්න පුලුවන් කිසි ලෙඩක් නෑ... ලෙඩක් ආවොත් අනිවා පට්ට ගහල මීටරේ කරකවලා.... සීයට දෙසීයක් ශුවර්???
    ඕක තමා උත්තරේ?

    මම මේ කල්පනා කලේ අර ලෙක්සස් එකේ ගියර්බොක්ස් එක ගියේ කොහොමද කියලා... ඒකත් ලක්ශ 3.5 එහා දුවලා කරකවලාද??:confused:



    රත්තරං;20443846 said:

    වාහනයක් ගද්දි දන්නේ නැත්නම් දන්න එකෙක් එක්ක ගිහින් බලලා ගන්න ඕනේ

    මගෙ කාර් එකත් පට්ට ගහලා මීටරේ කරකවලා ඇති. එකනේ සීවීටී ගියේ... උඹට ඒක හොඳටම ෂුවර් නේ. ඒක මම ගද්දි 72 තිබ්බේ.

    අපි දන්නෙත් නෑ... ටොයෝට ලන්කා එකේ උන් දන්නෙත් නෑ... තව මම සෙලින්කෝ එකේ නර්ව් සෙන්ටර් එකේ මගේ හිතවත් ඉන්ජිනියර්ස් ලගෙන් ඇහුවා. උන් නම් දන්නව කේස් එක.. උන් කිව්ව ඔහොම ලෙඩක් තියනව කියල... සමහර විට උන් දන්නෙත් නැතුව ඇති...

    මචන් කොහොමද මීටරේ කරකවපුව හොයන්නේ?
    ඊලඟ පාර හරි බලලා හොඳ එකක් ගන්න...
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    එක කියන්ඩ පුළුවන් මචන් ac on/off කරලා clutch eka engage/disengage වෙන හැටි බලලා
    clutch එක එන්නේ යකඩ plate දෙකක් කොහොමත් 100k වගේ දුවද්දී අනිවා බඩු වෙනවා clutch එකට
    ඔකේ adjustment washer එක අයින් කරලා තව ටිකක් දුවන්ඩ පුලුවන්
    අලුත් hybrid වලනම් ඔය අවුල නැ මෝටර් එකකින් තමා composer එක වැඩ කරන්නේ

    තැන්ක් යූ මචන් කියලා දුන්නට...:D
    ක්ලච් කම්ප්‍රෙසර් 1ක් නෙමෙයි කියලා කතාවක් කිව්ව...:confused:


    කැබිය ගලවලා කැබින් එයාර් ෆිල්ටර් එක බැලුවම සාමාන්‍ය දුවිලි එක්ක හොඳට තිබුනලු...:rofl:
    ඒසී හදපු තැනිනුත් කිව්වලු වෙන අවුලක් නෑ කියලා..:rofl:
     

    TestNew

    Banned
    Jun 19, 2016
    109
    12
    0
    රත්තරං;20443808 said:
    නිසාන් සීවීටී පට්ට යකෝ.. අපි ගාව(පව්ලේ ) දෙකක් තියෙන්වා නිසාන් කාර්. එක්ස්ට්‍රේල් බොක්ස් එකකුත් තියෙනවා. පට්ට ස්මූත්. උබ මොකක්ද එලෙව්වේ?

    කාර් නම් මට නිසාන් තමයි, නිසාන් කාර් ටොයොට වලටත් වඩා මිලට ඔප්ශන් තියෙනවා

    නිසාන් ප්‍රීමෙරා P 12 එකක් , 2000 CC , හම්මේ ස්මූත් දෙයිය
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,631
    3,351
    113
    X-trail 2015/6 model eka patta ganan gihin ne ban. Danata 2013 Premio ekak thiyenawa X-trail ekakuth ganna kiyala hitiye. Aparade tikak kain gaththanam 1:1 profit thiyagena denna thibuna. Premio ekath thama yanawa 60-70 ta.
    Premio එක ගැන ටිකක් කියපන්කෝ තරහ නැතුව .2010 එකට වඩා ගොඩක් function වැඩිද 2013?තෙල් පාවිච්චිය කොහොමද?මොකක්ද ඕකෙ බලන්න ඕන විශේෂ දෙයක් තිනවද ?mage gawa thinawa machan allion 240 akak.mama beluwe ilagata oka dunnama premio akak ganna:)