Comment For ever.....Yako uba axio kiyala badge eke gahapu wena car ekak wath gaththadaරත්තරං;20430758 said:උබ වගේ උන් ඉතින් වාහනයක් ගන්න නෙමේ කසාදයක් බදින්න, ඉඩමක් ගන්න ගියා උනත් කෙල නැතුව ඇරගන්නවා
ඇක්සියෝ එකේ මාස දෙකෙන් ගියර්බොක්ස් එක ගියානම් උබ නම්බර්ප්ලේට් එක විතරක් බලලද ගත්තේ? වික්ක එකා උබට වැලි දාලා ඇරලා
ඊට පස්සේ ගියර්බොක්ස් එකට ලක්ශ 4ක් ගියානම් බාසා උබට වැලි දාලා ඇරපු එක හොදවෙන්නත් කලින් දෙකේ කාසියක් තියලා ඇරලා
පාරේ යද්දි පරිස්සමින් පලයන් දැරිවියෝ අතවර කරයි
නොදන්න කමට අහන්නේ.. මට කියපන්කෝ මාසෙකට දෙපාරක් ගරාජ් එකකට යන්න ඇක්සියෝ එකක එන්න පුලුවන් ලෙඩ 5ක්?
2010+ Allion එකේ ඔය 100k වලින් CVT Box එකේ අවුල් එන සීන් එක නැද්ද?
. අපි හුරතල් කරන්නේ නෑ දුවනවා. හැබැයි හරියට මේන්ටේන් කරනවා
[/I]




