Exclusive For Elakirians..

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    වික්ටර් රත්නායකගේ අලුත් මියුසික් වලට ගහපු ඇල්බම් මුකුත් නැද්ද බන්..:cool: සඳ හිරු තරු පවතින තරු සින්දුව එක සැරයක් ඇහුණ හොඳ මියුසික් එක්ක..:love:
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    මචං තියේනං වික්ටර් රත්නායකගෙ ගැහැණු ළමයිනේ ඇල්බම් එක 320 කොලිටියෙන් දීහංකො. ලොවෙත් නෑ බං. තියෙන ඒවගෙත් පාස්වර්ඩ්.

    128 තමයි මචන් දෙන්න පුළුවන්... හැම mp3 එකක්ම රිප් කරලා තියෙන්නේ 128.. 128 කොලිටි හොදයිනේ :confused: දැන් දෙන්නම්
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    වික්ටර් රත්නායකගේ අලුත් මියුසික් වලට ගහපු ඇල්බම් මුකුත් නැද්ද බන්..:cool: සඳ හිරු තරු පවතින තරු සින්දුව එක සැරයක් ඇහුණ හොඳ මියුසික් එක්ක..:love:

    අළුත් මියුසික් නෙවෙයි මචන් ඔරිජිනල් මියුසික් තියෙන්නේ.. දැන් දෙන ගැහැණු ලමයිනේ ඇල්බම් එකට අමතරව ඔබ නැතුව ඉන්න බැරි තරමට ඇල්බම් එක තියෙනවා :rolleyes::yes::yes:

    වික්ටර්ටනම් ඒ තරම් ඉල්ලුමක් නෑ mp3 ගහනකොට :frown::D:lol:
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    මචං තියේනං වික්ටර් රත්නායකගෙ ගැහැණු ළමයිනේ ඇල්බම් එක 320 කොලිටියෙන් දීහංකො. ලොවෙත් නෑ බං. තියෙන ඒවගෙත් පාස්වර්ඩ්.

    වික්ටර් රත්නායක - ගැහැණු ලමයිනේ සම්පුර්ණ ඇල්බමය :rolleyes::):yes::yes::yes:



    https://www.mediafire.com/?svr83g5221194nu
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    මචන් කැලිප්සෝ එකක් එහෙම නැද්ද.

    කැලිප්සෝ නම් නෑ මචන්.. හැබැයි ඔය ගෝල්ඩම් චයිම්ස් නන්ස්ටොප් එක කැලිප්සෝ වගේ තමයි.. කැලිප්සෝවල පලන සිංදු තමයි ගෝල්ඩන් චයිම්ස් බඩු :lol::love:
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    මචන් රූකාන්තගේ මෙන්න මේ මියුසික් තියන ඇල්බම් එක තියනවද...

    http://www.mediafire.com/?6bo16kopw2h8q1y

    ඕක නෑ මචන්.. මම දාපු ඇල්බම් දෙකට අමතරව ජෝතිගේ සිංදු රූකාන්ත කියපු ඇල්බම් එකකුයි, මායිමේ ඉදන් ඇල්බම් එකයි තියෙනවා :yes::yes: