පද පේළී - EK LYRICS THREAD PART 2

thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
My favourite song.




Sweet little words made for silence not talk
Young heart for love not heartache
Dark hair for catching the wind
Not to veil the sight of a cold world
Kiss while your lips are still red
While he's still silent
Rest while bosom is still untouched, unveiled
Hold another hand while the hand's still without a tool
Drown into eyes while they're still blind
Love while the night still hides the withering dawn
First day of love never comes back
A passionate hour's never a wasted one
The violin, the poet's hand
Every thawing heart plays your theme with care
Kiss while your lips are still red
While he's still silent
Rest while bosom is still untouched, unveiled
Hold another hand while the hand's still without a tool
Drown into eyes while they're still blind
Love while the night still hides the withering dawn

Kiss while your lips are still red
While he's still silent
Rest while bosom is still untouched, unveiled
Hold another hand while the hand's still without a tool
Drown into eyes while they're still blind
Love while the night still hides the withering dawn
 
  • Like
Reactions: Good Heart

Dredd

Active member
  • Jan 14, 2016
    469
    103
    43
    ලෙලි තලන
    නුඹෙ අතට
    රන් මුදුව ගොරහැඩිද දෝනි
    සෙනසුරුට පෙම් බඳින දෝනි

    නෙළු රන් කෙඳි අතුල යහනේ
    ප්‍රේමයේ ඇටසැකිලි සැතපේ
    මනමාලකම් කරන නිවට දුප්පත් කුමරු
    බින්න බැහලා වගේ ගෙපැලේ...

    ලෙලි දමන පල් වතුර පොකුණේ
    රන් පියුම නැතිද තව පිපුනේ
    තලාපන් දෝනියේ ගිනිමරන කුරිරුකම්
    සෙනසුරා හැර දුවයි අපලේ....

    Gunadasa Kapuge
     
    • Like
    Reactions: DAMER

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    දවසින් දවසට කොළයෙන් කොළයට
    කොළ අඩුවෙනවා දින දසුනේ..
    මොහොතින් මොහොතට මා ගැන සටහන්
    වියැකී යනවා ඔබ මනසේ..

    පුරපස අවපස වෙනසක් වූවද
    ඔබ වෙයි සඳ මගෙ හද අඹරේ
    මගෙ ඒ සිතුවිලි හා සබැ‍ඳේවි ද
    මුදු සිතුවිලි ඔබ හද මැදුරේ

    සිතුවෙම් සිතනෙමි හුරු ලෙස ඔබ ගැන
    මගෙ හිත චංචල වූයේ නෑ
    දින දසුනේ තව එක කොළයක් ඇත
    එක දවසකි ඉතිරිව ඇත්තේ

    සිතන්න බොළඳියෙ මගේ කුටියටත්
    ඔබෙ කුටියට මෙන් වසරින් වසරට
    නව දින දසුනක් එනවා....

    :P:baffled::sorry::love::love:
    විශාරද එඩ්වර්ඩ් ජයකොඩි මහතා
     
    • Like
    Reactions: DAMER

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    My favourite song.


    11.gif
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113

    Summer in the hills
    Those hazy days I do remember
    We were running still
    Had the whole world at our feet
    Watching seasons change
    Our roads were lined with adventure
    Mountains in the way
    Couldn't keep us from the sea
    Here we stand open arms
    This is home where we are
    Ever strong in the world that we made
    I still hear you in the breeze
    See your shadows in the trees
    Holding on, memories never change




    enscf3mmr5pcewe4mwrzlv3io2mplpa3_hq.jpg


    full Original Movie

     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    අප දෙදෙනා දිහා බල බලා
    පුංචි සේපාලිකා මල් ගහේ නැවතිලා
    වන්දනාවේ ගියා සමනලූන්
    අප දෙදෙනා දිහා බල බලා

    දුර ඈත දේශෙන් මෙහි ආ දිනේදි
    මට දී නවාතැන් මේ පුංචි කුටියේ
    මට පෑ ඔබේ ආදරේ
    නොමැකි තියේ මා හදේ

    වෙන් වී මෙසේ මා යමි මේ සෑදෑවේ
    ඔබ පෑ සිනාවන් මතකේ මවාලා
    නික්මී ගියත් මේ ලෙසින්
    පිටමන් නොවේ ඔබ සිතින්


    missyousadleavingcomebackcouplegoodbye-ad2512450c0bc889adf515e621aef1dd_h.jpg
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඔබ ගාව මම ඉන්නෙමි
    සුසුමන් වගේ යාවෙවී
    තනියේ තුරුල් වී මුමුණා සුපෙම් ගී
    රෑ සීතලේ ළං වෙවී
    තරුමල් කඩා දෙන්නෙමි

    මෙලෙසේ දිළෙන්නේ තරු සේ නිවෙන්නේ
    ඔබගේ සිනා දෑස නේදෝ
    නොසැලී තියෙන්නේ සසැලී නොයන්නේ
    ඔබගේ මගේ ස්නේහෙ නේදෝ
    සිත මාගෙ සනසන්නේ සරසන්නේ ඔබමයි ළඳේ
    වෙන කවුරුවත් මාගේ තුරුළේ නිදන් නෑ ළඳේ

    මතු ජීවිතේ දී මෙලොවින් තුරන් වී
    ගුවනේ පියාඹන්න වේවි
    අභ්‍යාවකාශේ ග්‍රහලෝක ගානේ
    මිතුරන් සොයා යන්න වේවි
    ඒ කාලෙදිත් මා පතන්නේ ඔයාවයි ළඳේ
    දෙව් දූවරුන්ගෙන් අහන්නෙත් ඔයාවයි ළඳේ
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland

    මෙලෙසේ දිළෙන්නේ තරු සේ නිවෙන්නේ
    ඔබගේ සිනා දෑස නේදෝ
    නොසැලී තියෙන්නේ සසැලී නොයන්නේ
    ඔබගේ මගේ ස්නේහෙ නේදෝ
    සිත මාගෙ සනසන්නේ සරසන්නේ ඔබමයි ළඳේ
    වෙන කවුරුවත් මාගේ තුරුළේ නිදන් නෑ ළඳේ

    11.gif
     

    t-e

    Banned
    Jul 26, 2016
    503
    36
    0
    ඔබ ගාව මම ඉන්නෙමි
    සුසුමන් වගේ යාවෙවී
    තනියේ තුරුල් වී මුමුණා සුපෙම් ගී
    රෑ සීතලේ ළං වෙවී
    තරුමල් කඩා දෙන්නෙමි

    මෙලෙසේ දිළෙන්නේ තරු සේ නිවෙන්නේ
    ඔබගේ සිනා දෑස නේදෝ
    නොසැලී තියෙන්නේ සසැලී නොයන්නේ
    ඔබගේ මගේ ස්නේහෙ නේදෝ
    සිත මාගෙ සනසන්නේ සරසන්නේ ඔබමයි ළඳේ
    වෙන කවුරුවත් මාගේ තුරුළේ නිදන් නෑ ළඳේ

    මතු ජීවිතේ දී මෙලොවින් තුරන් වී
    ගුවනේ පියාඹන්න වේවි
    අභ්‍යාවකාශේ ග්‍රහලෝක ගානේ
    මිතුරන් සොයා යන්න වේවි
    ඒ කාලෙදිත් මා පතන්නේ ඔයාවයි ළඳේ
    දෙව් දූවරුන්ගෙන් අහන්නෙත් ඔයාවයි ළඳේ

    :love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love:
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    අප දෙදෙනා දිහා බල බලා
    පුංචි සේපාලිකා මල් ගහේ නැවතිලා
    වන්දනාවේ ගියා සමනලූන්
    අප දෙදෙනා දිහා බල බලා

    දුර ඈත දේශෙන් මෙහි ආ දිනේදි
    මට දී නවාතැන් මේ පුංචි කුටියේ
    මට පෑ ඔබේ ආදරේ
    නොමැකි තියේ මා හදේ

    වෙන් වී මෙසේ මා යමි මේ සෑදෑවේ
    ඔබ පෑ සිනාවන් මතකේ මවාලා
    නික්මී ගියත් මේ ලෙසින්
    පිටමන් නොවේ ඔබ සිතින්


    missyousadleavingcomebackcouplegoodbye-ad2512450c0bc889adf515e621aef1dd_h.jpg

    never realized until this moment that this song is about going to whores :sorry:
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Milton Perera.................



    රුව දැක ගැන්මට~
    පින් නැත දැන් මට..
    මතක් උනත් සන්තොසයි~
    කෙලින්ම සවනට..
    වැටෙන ඔබේ හඩ~
    අහගන්නට හරි ආසයි..
     
    • Like
    Reactions: ^Buddhika^

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සසර වසන තුරු නිවන් දකිතුරු
    පින්කෙත හෙළ ලක් දෙරණේ
    යලි උපදින්නට
    හේතු වාසනා වේවා හේතු වාසනා........

    රත්නමාලි සෑ කිරණයි
    මහ බෝ සෙවනයි
    තිසා වැවයි සීගිරියයි
    මගේ උරුමයයි

     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Rohan Shantha....................



    නිහඬ අරණ දළු මල් පුබුදයි~
    ආදරයේ සුන්දර සක්මන්..
    හඬන ඇසට හසරැල් පළඳයි~
    ආදරයේ නිම්නැති අභිමන්..
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,561
    2,386
    113
    රෑ අහස් කොනේ සඳ තනියෙන් මුදුනට ම වෙලා
    ළඟ උන්නු තරුව නෑ කොහෙදෝ ගිහින් සැඟවිලා
    ඉස්සර ම ‍දිනෙක ඔබ දුන් හාදුව මතක් වෙලා
    අද මටත් නොදැන උණු කඳුළින් දෙනෙත බරවෙලා
     
    • Like
    Reactions: DAMER