USED CAR VS BRAND NEW CAR

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පොඩ්ඩක් කියල දීපන්කො මොකද උනේ කියල. කොතනද වරදින්න පුළුවන් තැන්?

    ඒක උගේ පුද්ගලික කේස් එකක් :P
    රත්තරං නෙවෙයි මුගේ ලගම නෑයෙක් ඉස්සරහට යන අතරේ රිවස් එකට දාලා‍. :cool:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,598
    2
    54,149
    113

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,421
    2,221
    113
    Sri Lanka
    රත්තරං;20446218 said:

    2.හොයන්න ක්‍රම ගොඩක් තියෙනවා. මෙන්න මේවා බලපන්.
    බ්‍රේක් පැඩල් එක ගෙවිල තියෙන මට්ටම
    ගියර් නොබ් එක අතටම මැදිලා දිලිවෙනවද
    ස්ටීරින් වීල් එක උඩ කොටස අතටම ගෙවිලද
    ස්විච් වල සුදු පාට ප්‍රින්ට් එක ගිහින්ද
    ඩ්‍රයිවර් සයිඩ් එකේ දොර පින් වල තත්වේ කොහොමද
    ඇන්ජින් මවුන්ට් අලුතෙන් දාලද
    වින්ඩ්ස්ක්‍රීන් එක වයිපර් බ්ලේඩ් වලට කැපිලද
    ඔයිල් මූඩිය (ඇනේ නෙමේ ) ඇරියහම ඇතුලේ දැලි වගේ බැදිලද
    ටැපට් කවරයේ කීපාරක් වගේ ගලවල තියෙනවද (නියන් පාරවල් වලින් කිව්වහැකි )
    සර්විස් රෙකෝර්ඩ් ෆයිල් එකේ දිනත් එක්ක මයිලේජ් ගැලපෙනවද

    ඔන්න ඔය වගේ සරල දේවල් වලින් වාහනේක මයිලේජ් එක තීරනය කලෑකි. ලක්ශයක් දුවපු වාහනයක් ඒකට දැනිලවත් නෑ (ජපන් / ඉංග්‍රීසි වාහන )

    :cool::cool:
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,986
    3,441
    113
    Battaramulla, Sri Lanka
    Grey imports walata TL eken Toyota recalls support denne nadda? TL eken gaththa ewata withrada service eka denne?
    2003-2007 JDM vitz walata TAKATA airbag recall eka issue karane, eka karada bn TL eken?

    hariyatama danne ne machan. Stafford nam tharamak durata support karanawa. Toyota Lanka eka inne keeyak hari huragena adayamak hoya ganna. un one part ekak nam gennala dei gewenawanam
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    ඒක උගේ පුද්ගලික කේස් එකක් :P
    රත්තරං නෙවෙයි මුගේ ලගම නෑයෙක් ඉස්සරහට යන අතරේ රිවස් එකට දාලා‍. :cool:

    කිඋවට ඉස්තුතියි. එහෙනම් ඉතින් කරන්න දෙයක් නැහැ.

    ඇත්ත කියපන් උගේ නැන්දම්මා නේද? :P

    නැත්තම් නන්දම්මව ඇත තියා දැක්ක ගමන් සේනිකවම රිවස් දාල පැනල යන්න ගිහින් නේද?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,598
    2
    54,149
    113
    KmOAyeM.png

    299YM6P.png
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,598
    2
    54,149
    113
    As you can see there is no 1.5L G superior package. Toyota offers some of the accessories of the real G-Superior (2.0L) as dealer options - NOT ALL. So in reality there is no factory-offered 1.5L G-superior package (going by the TOYOTA brochure for the Premio 2012)
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,631
    3,351
    113
    As you can see there is no 1.5L G superior package. Toyota offers some of the accessories of the real G-Superior (2.0L) as dealer options - NOT ALL. So in reality there is no factory-offered 1.5L G-superior package (going by the TOYOTA brochure for the Premio 2012)
    Ela
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,723
    12,637
    113
    127.0.0.1:8080/Kandy
    රත්තරං;20446263 said:

    2. පවර් පම්ප් එකේ ඔයිල් ලීක් වෙනවා ලාවට. ඒක හැදුවෙත් නෑ හදන්නෙත් නෑ:P:P අඩු දාලා දුවනව. හදපු දාට ත්‍රෙඩ් එකක් දාන්නම්. මේක උනේ මේ කියන වාහනේ සම්පූර්නෙන් ගලවලා හයිකලා ඇන්ජින් සයිඩ් එක. ඔක්ශන් එකකින් ගත්තේ. එවලේ පවර් පම්ප් එක මොකුත් කලේ නෑ තිබ්බ විදිහමයි තියෙන්නේ.

    Uba power pump eka kiyanakota mata matak una apita una wedak.. Diesel pump eke 2nd service ekata api gelewwa injector pump eka.. oka galawanna power steering pupm eka galawanna one.. hai karapu eka power pump eke bolts thada karala na.. ilada dawase 100Km wage diwwata passe lede awa.

    power pump eken fluid leak.. wela tiyenne bolts thada karala neti nisa power bump eka ketila ketila.. bearings gihin.. karanna deyak na.. garage walin ahuwama kiyanawa.. oka aye hadanna ba power pump eka danna one kiyala.. pump eka 13,000 ganak lu Malaysian (or Taiwan :confused:).. mama mokuth kare na.. hadanna beri unta bambu gahaganna kiyala mama gelewwa power pump eka.. galawala bearings denma.. ara pethi tikath tibba petta newe anith petta denma..

    thawa wenakan duwanawa.. den awrudu 2kata wedi mataka widihata..

    edit: hambuna photo ekak

    2013/06/15 thama bearings dala tiyenne :) awrudu 3k :yes:

    attachment.php

    api gelewwoth weli nagena karanne na.. puluwan uparima widihata sudda karala.. hodala.. thama set karanne.. eth.. mama nam engineer kenek newe.. bass kenekuth newe.. mage profession eka IT.. but deyak therum ganna puluwan hekiyawa matha mama weda karanawa..
     
    Attachments

    • IMAG0363.jpg
      IMAG0363.jpg
      45.7 KB · Views: 253
    Last edited:
    • Like
    Reactions: SAN_APIIT

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    Uba power pump eka kiyanakota mata matak una apita una wedak.. Diesel pump eke 2nd service ekata api gelewwa injector pump eka.. oka galawanna power steering pupm eka galawanna one.. hai karapu eka power pump eke bolts thada karala na.. ilada dawase 100Km wage diwwata passe lede awa.

    power pump eken fluid leak.. wela tiyenne bolts thada karala neti nisa power bump eka ketila ketila.. bearings gihin.. karanna deyak na.. garage walin ahuwama kiyanawa.. oka aye hadanna ba power pump eka danna one kiyala.. pump eka 13,000 ganak lu Malaysian.. mama mokuth kare na.. hadanna beri unta bambu gahaganna kiyala mama gelewwa power pump eka.. galawala bearings denma.. ara pethi tikath tibba petta newe anith petta denma..

    thawa wenakan duwanawa.. den awrudu 2kata wedi mataka widihata..

    හොද විස්තරයක්, රේප් ++++
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,723
    12,637
    113
    127.0.0.1:8080/Kandy
    රත්තරං;20446263 said:

    3.රේඩියේටරේ ඩ්‍රේන් කොක් එකෙන් වතුර එන්න ගත්තා. ලොකුවට නෙමේ ලාවට. ඒක සදාකාලිකවම සුව කරල දැම්ම:rofl::rofl:. ආයේ ඉතින් ප්ලශ් කරනවනම් හෝස් එක ගලවන්න ඕනේ යටින්.. අපි එහෙමයි:yes::yes:ආයේ ඉතින් කැලනි ගග පිටාර ගැලුවත් එතනින් එන්නේ නෑ:rofl::rofl:

    anith scene eka radiator ekata adala nisa mekath dannam.. mam agedara idan karana weda thama me..

    overflow tank eka kal yanakota malakada gatiya bedila tibba nisa gelewwa dawasak.. ape loku appachchi awrudu 30k wage middle east weda karala awith hitiya mehe.. eya kiyapi siyum weli tikak dala saban dala hollanna kiyala.. apith kara.. awlak na sudda una..hai kara hariyata.

    menna bole ilaga dawase thama lede awe.. dashboard eke radiator bulb eka indicate karanawa.. coolant level eka awlak na..

    wela tiyenne mekai.. water level indicator sensor eke magnet ekak tiyenawa oke weli wal tibba iron gatiya tiyena weli alawila.. sensor eka stuck wela..

    reconditioned parts hoyana then walata gihin bottles beluwa.. bottles tiyenawa RS 2500 idan but.. oya sensor ena ewa hoyanna adui.. hambune na..

    kare podi wedak.. kepuwa botale kotuwak pitipassen.. ebay eken water level sensor ekak (Rs 125) genat eke ara magnetic gadget eka mekata bottle eke sensor ekata denma.. mehen gatta magnetic read switch ekak (Rs 50) sensor eka weda karanna heduwa.. aye bottle eka seal kara gum gala (Rs 500i) okkoma Rs 750 kiyamu.. thawama weda..

    2013/04/20 mama me wede karala tiyenne adin awrudu 3kata wada kalin.. thawama sensor eka weda kiyanne me lagadi indicator eka on una.. aye coolent level eka fix karata passe off una..

    attachment.php

    mama nam engineer kenek newe.. bass kenekuth newe.. mage profession eka IT.. but deyak therum ganna puluwan hekiyawa matha mama weda karanawa..

    me wage dewal wenne apema gon kam nisa.. wele dala heduwe nethath.. kohen hari alakin ganna wathura dala eke tiyene podi roddak nisa mewa wenna puluwan :confused:
     
    Attachments

    • IMAG0277.jpg
      IMAG0277.jpg
      85.1 KB · Views: 253

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    පොඩ්ඩක් කියල දීපන්කො මොකද උනේ කියල. කොතනද වරදින්න පුළුවන් තැන්?

    යම් කෙනෙක් සීවීටී මයි එලෙව්වේ. ඒකටම පුරුදු වෙලා තිබ්බේ. 120 එක ඉතින් පෙට්‍රල් බව්සර්නේ බන් මම ඕක නිකන් නිව්ටල් එකට ගහනවා යද්දි(තේරුමක් නැති වැඩක් කියලා ඉගෙනගත්තේ පස්සේ ). ඕකත් බලන් ඉන්න ඇති. කොහොම හරි බන් නිව්ටල් එකෙන් රිවර්ස් පැත්තට ඇදලා හරි මොකක්ද මගුලක් වෙලා. එකම දවසයි ඕක තනියම එලෙව්වේ බඩු බනිස් කරල ගෙනාවේ. ඔයිල් ප්‍රෙශර් වෙන්නේම නැතුව ගිහාම වෙන්නේ.. කෑහගනවා විතරයි අන්න එහෙම උනා. මොකද ඊට කලින් ඉහෙන් බහින රෝගයක් තිබ්බේ නෑ.

    ඒක උගේ පුද්ගලික කේස් එකක් :P
    රත්තරං නෙවෙයි මුගේ ලගම නෑයෙක් ඉස්සරහට යන අතරේ රිවස් එකට දාලා‍. :cool:

    ඕක ගැන ආපහු ආපහු අහන්න ගියොත් ස්වයිරීභාවය සහ භව්මික අකන්ඩතාවයට හානි වෙන නිසා දැන් ඒක වාහනේ, මගේ සහ ජපානයේ වරදක් බව මම දැන් පිලිගෙන තියෙන්නේ.:rolleyes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    කිඋවට ඉස්තුතියි. එහෙනම් ඉතින් කරන්න දෙයක් නැහැ.

    ඇත්ත කියපන් උගේ නැන්දම්මා නේද? :P

    නැත්තම් නන්දම්මව ඇත තියා දැක්ක ගමන් සේනිකවම රිවස් දාල පැනල යන්න ගිහින් නේද?

    නෑ නෑ.. ඒකෙම අලුත් වර්ශන් එක
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Uba power pump eka kiyanakota mata matak una apita una wedak.. Diesel pump eke 2nd service ekata api gelewwa injector pump eka.. oka galawanna power steering pupm eka galawanna one.. hai karapu eka power pump eke bolts thada karala na.. ilada dawase 100Km wage diwwata passe lede awa.

    power pump eken fluid leak.. wela tiyenne bolts thada karala neti nisa power bump eka ketila ketila.. bearings gihin.. karanna deyak na.. garage walin ahuwama kiyanawa.. oka aye hadanna ba power pump eka danna one kiyala.. pump eka 13,000 ganak lu Malaysian (or Taiwan :confused:).. mama mokuth kare na.. hadanna beri unta bambu gahaganna kiyala mama gelewwa power pump eka.. galawala bearings denma.. ara pethi tikath tibba petta newe anith petta denma..

    thawa wenakan duwanawa.. den awrudu 2kata wedi mataka widihata..

    edit: hambuna photo ekak

    2013/06/15 thama bearings dala tiyenne :) awrudu 3k :yes:

    attachment.php

    api gelewwoth weli nagena karanne na.. puluwan uparima widihata sudda karala.. hodala.. thama set karanne.. eth.. mama nam engineer kenek newe.. bass kenekuth newe.. mage profession eka IT.. but deyak therum ganna puluwan hekiyawa matha mama weda karanawa..

    මේ තියෙන්නේ.. ඕක සීල් නෙමේද බන්? පැකින් එක මොකෝ කලේ? රෙපෙයාර් කිට් එකක් එනවද?

    රිස්ක් එකක් අරන් පාර්ට්ස් හොයාගන්න නැතුව ගලවන්න බෑ බන්. වැඩේ දෙල් උනොත්. මේවා බෙල්ට් ගැලෙව්වහම හොල්ලන්නවත් බැරි වාහන. ආයේ ජිම් යන්න ඕනේ නෑ දවස් දෙකක් එලෙව්වනම් ඇති.
    New-font-b-Power-b-font-font-b-Steering-b-font-font-b-Pump-b-font.jpg
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    anith scene eka radiator ekata adala nisa mekath dannam.. mam agedara idan karana weda thama me..

    overflow tank eka kal yanakota malakada gatiya bedila tibba nisa gelewwa dawasak.. ape loku appachchi awrudu 30k wage middle east weda karala awith hitiya mehe.. eya kiyapi siyum weli tikak dala saban dala hollanna kiyala.. apith kara.. awlak na sudda una..hai kara hariyata.

    menna bole ilaga dawase thama lede awe.. dashboard eke radiator bulb eka indicate karanawa.. coolant level eka awlak na..

    wela tiyenne mekai.. water level indicator sensor eke magnet ekak tiyenawa oke weli wal tibba iron gatiya tiyena weli alawila.. sensor eka stuck wela..

    reconditioned parts hoyana then walata gihin bottles beluwa.. bottles tiyenawa RS 2500 idan but.. oya sensor ena ewa hoyanna adui.. hambune na..

    kare podi wedak.. kepuwa botale kotuwak pitipassen.. ebay eken water level sensor ekak (Rs 125) genat eke ara magnetic gadget eka mekata bottle eke sensor ekata denma.. mehen gatta magnetic read switch ekak (Rs 50) sensor eka weda karanna heduwa.. aye bottle eka seal kara gum gala (Rs 500i) okkoma Rs 750 kiyamu.. thawama weda..

    2013/04/20 mama me wede karala tiyenne adin awrudu 3kata wada kalin.. thawama sensor eka weda kiyanne me lagadi indicator eka on una.. aye coolent level eka fix karata passe off una..

    attachment.php

    me wage dewal wenne apema gon kam nisa.. wele dala heduwe nethath.. kohen hari alakin ganna wathura dala eke tiyene podi roddak nisa mewa wenna puluwan :confused:

    මගේ අලුත් රේඩියේටරයක් තියෙන්නේ. ඕක හයි කරලත් ආයෙම ෆ්ලශ් කලා. ඒකට හේතුවක් තියෙනවා. ඔයිල් කූලරෙන් හරි කොහෙන් හරි ඔයිල් ඇවිත් තිබ්බා . හරියටම කියන්න බෑ. මොකද අපි ඇන්ජිමම මස් කරලා මුල ඉදන් හැදුවනේ. උබ දකින්න ඇති මම පොටෝ දැම්මා වෑන් මොඩිෆිකේශන් ත්‍රෙඩ් එකේ. පස්සේ බන් ඔක්කොම කරලා රේඩියේටරෙත් දාලා ඇන්ජිමත් සුද්දයි හයිකරලා දුවද්දි වතුර උඩ ඔයිල් ආවා ලාවට. තරු දෙක දෙක පෙනුනා. පස්සේ තමා ටිකිරි මොලේට ආවේ සීන් එක, සන්සාර සාගරේ බලල් මයිල්නේ හීට් කෝර් එක ඇදල දාලා ඇන්ජිම බෑව පාර ආයෙම හයි කලේ ඇන්ජිම හයිකරද්දිනේ. කව්රුත් එක ෆ්ලශ් කලේ නෑනේ. පස්සේ මොකද කලේ ආයේම රේඩියේටර් ෆ්ලශ් ලික්විඩ් දාල දෙරන් කොක් එකෙන් දෙපාරක් තුන් පාරක් සුද්ද්ඩ කර කරා යැව්වා. මොකද මම මේක කවද හරි විකුනලා හමාරයිනේ ඔය ඔයිල් ටික යන්තම් හරි බැදිලා බලන්න එන එකා දැක්කොත්. ඌ හිතන දේ ආයේ කියන්න ඕනේ නෑනේ. ඒ වෙදකම සරු වෙලා තමයි ඩ්‍රේන් කොක් එක කෙල උනේ. ප්ලස්ටික්නේ:rofl:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,723
    12,637
    113
    127.0.0.1:8080/Kandy
    රත්තරං;20446977 said:
    මේ තියෙන්නේ.. ඕක සීල් නෙමේද බන්? පැකින් එක මොකෝ කලේ? රෙපෙයාර් කිට් එකක් එනවද?

    රිස්ක් එකක් අරන් පාර්ට්ස් හොයාගන්න නැතුව ගලවන්න බෑ බන්. වැඩේ දෙල් උනොත්. මේවා බෙල්ට් ගැලෙව්වහම හොල්ලන්නවත් බැරි වාහන. ආයේ ජිම් යන්න ඕනේ නෑ දවස් දෙකක් එලෙව්වනම් ඇති.
    New-font-b-Power-b-font-font-b-Steering-b-font-font-b-Pump-b-font.jpg

    Meka seal newe... ana 4n tiyenne.. uba oya dala tiyena ekath seal newe ne.. :confused:

    tibba packing set ekama tama denme.. repair kit eka nam hambune na.. :sorry: den tiyenawada danne na.. reconditioned hoyagannat beri una.. engine pitin ne tiyenne..

    mama bearing eka witarai denme.. ube eke.. steer karaddi whine hum eka enne nettam karenne nettam repair karala shape wenne puluwan wei..

    me oval shape ekata tiyena gadget eka scratch wena scene ekak man danna widihata wenne.. ekko okai peti set ekai dekama gewenawa.. oval eka polish karala mama try karala tiyenawa.. but.. podi improvement ekak tibbata.. lag wenawa welawakata.. anith welawata weda.. hitapugaman hira wenawa.. (meke newe) meka thawama weda..

    attachment.php
    attachment.php
     
    Attachments

    • IMAG0282.jpg
      IMAG0282.jpg
      42.8 KB · Views: 135
    • IMAG0283.jpg
      IMAG0283.jpg
      37.3 KB · Views: 134