Sony Smartphone

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,543
    9,561
    113
    Sony ගනින් මචං අවුලක් නෑ මමත් Xperia P එකක් අවුරුදු 3 ක් විතර පාවිච්චි කරලා විකුනලා දැම්මා ඒ වෙනකම් කිසි අවුලක් නැතුව වැඩ කැමරා එහෙම සුපිරියි :yes: Sony කියන තරම් නරක නැහැ මට නම් :cool:
    Yep. :yes::yes::yes: Thanks Ultron.
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,543
    9,561
    113
    මගේ අන්තිම phone 3 sony xperia p, xperia sp, xperia z2
    xperia z2 එකනම් පට්ට දැනට කිසිම අව්ලක් නෑ dock charger එකත් ගත්තම කිසිම අවුලක් නෑ.
    Sony පාරිභෝගිකයෙක්.:rofl:සන්තොසයි මචන් හමු උනාට.;)
    Thanks For Reply:yes:
    :yes::yes:
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,543
    9,561
    113
    man gawath sony Xperia P ekak thibba,A kale ithin thiyena okkoma review kiyawala balala thamai gatte,aran 1year yanakota nikanma on wenne nathuwa giya,passe eka paratama on wenna gatta,but charge wenne nathuwa giya,passe shop 2 withara dunna,untath lede hariyata hoya ganna bari wuna,softwears ehemath demma,goda giye na,ita passe sony walata thibba asawa giya,dan use karanne HTC
    ලෙඩක් එයි කියල තමයි මටත් බය.:confused:ආසාවෙන් ගන්න එකනෙ.:love:ඕන මගුලක් හදන්ඩනම් පොරක් ඉන්නව මෙහෙ.:rolleyes::yes:ඒත් ඉතින් දෙයක් වෙන්ඩ කලින් නවත්ත ගන්නවනම් හොඳයිනෙ.:rolleyes:
    Thanks For Reply.
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,543
    9,561
    113
    mage xperia L eka ... mama pattama asai bn.. aye ganneth sony ma thama.. :) othana thiyana ewa gana nm dan na bn use karala na .. bt sony mata nm ksma awlk na .. elama phone eka .. :)
    තෑන්ක්ස් වේවා Aki.;)
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,543
    9,561
    113
    mona higannek da gewanna phone ganne LOL


    btw don't buy sony.

    සල්ලිකාරයෙක් නොවන නිසා.:sorry:ඒත් අපි කෙලවීමට මුල වෙන හදවතින් පොහොසත්.
     

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    z series එක හොඳයි හැබයි z2 එක ගන්න එපා දැන්. මගේ ගාව තියෙන්නෙත් z2 එකක් දැන් almost 2 years. Marshmallow update එකෙන් පස්සේ battery දවසක් දවස් 1.5ක් වගේ තමයි තියෙන්නේ. ඉස්සර 2+ තිබ්බ. දාඩියට වතුරට touch අවුල්(tempered glass, screen guards දාල හරියන්න පුළුවන්). ඊලග update එක set වෙන එකක් නෑ සමහර විට.
    z3+ එකට වත් යන්න බලන්න.
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,542
    2,365
    113
    z series එක හොඳයි හැබයි z2 එක ගන්න එපා දැන්. මගේ ගාව තියෙන්නෙත් z2 එකක් දැන් almost 2 years. Marshmallow update එකෙන් පස්සේ battery දවසක් දවස් 1.5ක් වගේ තමයි තියෙන්නේ. ඉස්සර 2+ තිබ්බ. දාඩියට වතුරට touch අවුල්(tempered glass, screen guards දාල හරියන්න පුළුවන්). ඊලග update එක set වෙන එකක් නෑ සමහර විට.
    z3+ එකට වත් යන්න බලන්න.

    Stamina mode අයින් කර නිසා තමයි battery case. Google වලින් battery saver එකක් දුන්නනේ MM වලට.(doze) එක වෙන්නැති අයින් කරන්න ඇත්තේ.. Stamina mode ආයේ දෙනවා කියල sony කියල තිබ්බ.. and z3 එකට update තියනකන් z2 එකටත් update තියෙයි xda එකට පිහිටවෙන්න..
     

    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,163
    780
    113
    lankave unge ralla thiyenne eth sony vala sound video valata gahanna ba anith unta sony valata passe hodama sound cam thiyenne oppo vala

    Boru kiyana epa bun, ekiyanne lumia, apple wala thinne sauthu ewada? Pala do boru nokiya. Sony, oppo dekema reall color nemi bright gthiya wadi, light color photo aran balapan ethakota theri. Boru kiyana epa bun
     

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    Stamina mode අයින් කර නිසා තමයි battery case. Google වලින් battery saver එකක් දුන්නනේ MM වලට.(doze) එක වෙන්නැති අයින් කරන්න ඇත්තේ.. Stamina mode ආයේ දෙනවා කියල sony කියල තිබ්බ.. and z3 එකට update තියනකන් z2 එකටත් update තියෙයි xda එකට පිහිටවෙන්න..

    එහෙමද? :love:
    තව අවුරුදු 2ක් යනකම් ඇද ගන්න පුළුවන් නම් මේකට වියදම් කරපු 60 අත උඩින් worth it.
     

    C_A_S_P_E_R

    Well-known member
  • Apr 4, 2016
    1,279
    360
    83
    If u r music lover, specially looking for BASS....then go for sony....others can't beat its circuit quality.......i personally recommend for u z, z3, and z5..other phones in Z series has some issues....
     

    C_A_S_P_E_R

    Well-known member
  • Apr 4, 2016
    1,279
    360
    83
    Another thing, dont go for dual sim phones...Sony has some signal unstable issues since they born..i mean even in they were issuing sony ericsson phones, they had that problem...so dual signal handling getting it worst..If u are looking for perfect signal strength, go for Motorolla or Alcatel...
     
    Last edited:

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,966
    1
    31,484
    113
    - උඩරට -
    දැනට මා පාවිච්චි කරන්නේ සෝනි M4 Aqua 1 Sim එකකි.ෆෝන් මෙමරි එක නම් මේකේ ටිකක් අඩුයි (8GB).අනිත් ෆීචස් වලින් බලන කොට නම් ගැටලුවක් නෑ.ඩුවල් සිම් එක ගන්නේ නැතුව සින්ගල් සිම් එකක් දාන ෆෝන් එකක් ගනින්.එතකොට ලෙඩ අඩුයි.. නෝ හීටින් අවුල්..

    Z මේකේ සීරීයස් එකම හොදයි..තවම Z2 මාකෙට් තියෙනවා, රු.63,000
    M5 පට්ට ෆෝන් එකක්..කැමරා සුපිරි , රු.48,000
    C5 මේකත්හොදයි. රු,50,000
    M4 Aqua මේකත් මරු..හැබැයි මෙමරි වැඩි එක ගනින්..රු,26,000- 35,000 (8GB/16GB)

    ඔක්කෝම හොදයි.. ( No water Damage warranty :( ) :baffled:

    CHINTHANA GSM එකේ මිල ගනන් තමා ඔය. ( නුගේගොඩ / මහරගම )