Yep.Sony ගනින් මචං අවුලක් නෑ මමත් Xperia P එකක් අවුරුදු 3 ක් විතර පාවිච්චි කරලා විකුනලා දැම්මා ඒ වෙනකම් කිසි අවුලක් නැතුව වැඩ කැමරා එහෙම සුපිරියිSony කියන තරම් නරක නැහැ මට නම්
![]()


Thanks Ultron.Sony පාරිභෝගිකයෙක්.මගේ අන්තිම phone 3 sony xperia p, xperia sp, xperia z2
xperia z2 එකනම් පට්ට දැනට කිසිම අව්ලක් නෑ dock charger එකත් ගත්තම කිසිම අවුලක් නෑ.
සන්තොසයි මචන් හමු උනාට.



ලෙඩක් එයි කියල තමයි මටත් බය.man gawath sony Xperia P ekak thibba,A kale ithin thiyena okkoma review kiyawala balala thamai gatte,aran 1year yanakota nikanma on wenne nathuwa giya,passe eka paratama on wenna gatta,but charge wenne nathuwa giya,passe shop 2 withara dunna,untath lede hariyata hoya ganna bari wuna,softwears ehemath demma,goda giye na,ita passe sony walata thibba asawa giya,dan use karanne HTC
ආසාවෙන් ගන්න එකනෙ.
ඕන මගුලක් හදන්ඩනම් පොරක් ඉන්නව මෙහෙ.
ඒත් ඉතින් දෙයක් වෙන්ඩ කලින් නවත්ත ගන්නවනම් හොඳයිනෙ.
තෑන්ක්ස් වේවා Aki.mage xperia L eka ... mama pattama asai bn.. aye ganneth sony ma thama..othana thiyana ewa gana nm dan na bn use karala na .. bt sony mata nm ksma awlk na .. elama phone eka ..
![]()

mona higannek da gewanna phone ganne LOL
btw don't buy sony.
ඒත් අපි කෙලවීමට මුල වෙන හදවතින් පොහොසත්.z series එක හොඳයි හැබයි z2 එක ගන්න එපා දැන්. මගේ ගාව තියෙන්නෙත් z2 එකක් දැන් almost 2 years. Marshmallow update එකෙන් පස්සේ battery දවසක් දවස් 1.5ක් වගේ තමයි තියෙන්නේ. ඉස්සර 2+ තිබ්බ. දාඩියට වතුරට touch අවුල්(tempered glass, screen guards දාල හරියන්න පුළුවන්). ඊලග update එක set වෙන එකක් නෑ සමහර විට.
z3+ එකට වත් යන්න බලන්න.
lankave unge ralla thiyenne eth sony vala sound video valata gahanna ba anith unta sony valata passe hodama sound cam thiyenne oppo vala
Stamina mode අයින් කර නිසා තමයි battery case. Google වලින් battery saver එකක් දුන්නනේ MM වලට.(doze) එක වෙන්නැති අයින් කරන්න ඇත්තේ.. Stamina mode ආයේ දෙනවා කියල sony කියල තිබ්බ.. and z3 එකට update තියනකන් z2 එකටත් update තියෙයි xda එකට පිහිටවෙන්න..
) 