සතුටු විය..
අර ජේඩ් අනාතයා ඔයින් 4ක්ම දාන්න එපැයි![]()
![]()

පව් බං ඌ..... ඔරිජිනල්මනේ හොයන්නෙත්..... 

සතුටු විය..
අර ජේඩ් අනාතයා ඔයින් 4ක්ම දාන්න එපැයි![]()
![]()

පව් බං ඌ..... ඔරිජිනල්මනේ හොයන්නෙත්..... 

තෙල් කෙරුවාව ඔන්න අද තමා බැලුවෙ29ක් කොරල තිබ්බ ට්‍රැෆික් + නෝමල් රයිඩ් එකේදි
මන් හිතන්නෙ ස්පීඩ් යනවනම් මීට අඩුවෙයි
මන් බලාපොරොත්තු උනේනම් 25ක් වගේ තමා හිටන්
මන් වැඩිය රේස් කර කර යන්නැති හින්ද වෙන්නැති ඔය ගාන
![]()

අඩෝ සිරාද බන්..මගේ නන් ජීවිතේට 24න් එහා කරලා නැහැ.. ඇවරේජ් 20ක් තමයි![]()

අර යන යෑමට තෙල් කරයිද යකෝ.....?? 

අර යන යෑමට තෙල් කරයිද යකෝ.....??
![]()

පව් බං ඌ..... ඔරිජිනල්මනේ හොයන්නෙත්.....
![]()
අඩෝ සිරාද බන්..මගේ නන් ජීවිතේට 24න් එහා කරලා නැහැ.. ඇවරේජ් 20ක් තමයි![]()
මන් ප්ලග් දැම්මෙත් 500km වගේ දුවල ඉතින් එතකොට දැක්කෙ.මන් එච්චර හයියෙන් යන්නෑ සිටි ලිමිට් එකේ ඒකද දන්නෑ.අනික ෆුල් ටෑන්ක් නෙමේ.උබ කිව්ව වගේ එහෙම උනානම් කොහොමත් 25ක් කරයි මචන්
කොහොමත් තව 2000 වගේ දුවල ප්ලග් ගලවල බලන්න ඕන
උබ ගොඩක් හිමින් යන හින්ද දෙක කම්පෙයා කරන්න බෑ මන් හිතන්නෙ 
සුදු අයියට තේරුනාඅර යන යෑමට තෙල් කරයිද යකෝ.....??
![]()

බුවා පිතට වට රවුමෙ 170ට අල්ලල 
අඩු කඩාගන්නද කුකුලොහ් හදන්නෙ 

තෙල් කෙරුවාව ඔන්න අද තමා බැලුවෙ29ක් කොරල තිබ්බ ට්‍රැෆික් + නෝමල් රයිඩ් එකේදි
මන් හිතන්නෙ ස්පීඩ් යනවනම් මීට අඩුවෙයි
මන් බලාපොරොත්තු උනේනම් 25ක් වගේ තමා හිටන්
මන් වැඩිය රේස් කර කර යන්නැති හින්ද වෙන්නැති ඔය ගාන
![]()

ටඉකේ. ඕක තෙල් වහලද බන්?
තියෙනකම් ගල 18යි කරේ. city. 60-80 අතරේ තමයි වැඩිපුර ගියේ.
තෙල් වහලනම් දුවන්නෑ මචන්.මේන් ජෙට් ස්ලෝ ජෙට් ස්ටොක් සෙට් එක තියෙන්නෙ.තෙල් වලට වඩා අනික් රෙපෙයාර් වටිනවනෙ. මටනම් 20-25 අතර කලොත් ඇති.අද තමා චෙක් කලේ එතකොට තමා දැන ගත්තෙ.

මන්ද. ගල් carb එකට අත වත් තිබ්බේ නෑ. mixture එක rich කියල නම් තේරුණා petrol ගඳේන්. හැබැයි sensor carb නැති mc14 එන්ජිමකින් 29ක්![]()

කෝ BYK එකඔක්කොම හදල ගත්තද එලකිරි වගේ
![]()
මන්ද. ගල් carb එකට අත වත් තිබ්බේ නෑ. mixture එක rich කියල නම් තේරුණා petrol ගඳේන්. හැබැයි sensor carb නැති mc14 එන්ජිමකින් 29ක්![]()

). චැසියේ සෑහෙන්න ඩස්ට් එක එකතු වෙලා..ඒ හින්දා බැට්‍රිය ඩිස්කනෙක්ට් කරල අයින් කරල ඇල්ලුවා හයි ප්‍රෙෂර් එක මුලු බයික් එකටම..මජන් තිබ්බ ඒවා පොඩ්ඩක් බූමිතෙල් දාලා සුද්ද කරලා එහෙම චේන් එකටත් දුන්න හොද ක්ලීන් අප් එකක්..දැන් ඔන්න ඉතින් කිරි ටොයියා වගේ ඉන්නවා..ආයෙ ඉතින් දැන් එක දිගට සතියක වැඩට යයි කෑල්ල වගේ

..හැබැයි වැස්සොත් අපරාදේ හෝදපු එකත්

අද ලස්සන දවසක් කියල හිතලා ජඩියට පොඩි සාත්තුවක් දාන්න හිතුවා..අන්තිමට ජාඩිය හොදපු දවස මම හිතන්නේ ගිය මාසේද කොහේද? එයාත් මේ දවස් වල මගේ එක්ක එච්චර හිත හොද නැහැ..ඒ නිසා කෙල්ල ෂේප් කරගන්නත් එක්ක කියලා ගැලෙව්වා සියල්ල.. (උබලගේ වල් හිතවල්). චැසියේ සෑහෙන්න ඩස්ට් එක එකතු වෙලා..ඒ හින්දා බැට්‍රිය ඩිස්කනෙක්ට් කරල අයින් කරල ඇල්ලුවා හයි ප්‍රෙෂර් එක මුලු බයික් එකටම..මජන් තිබ්බ ඒවා පොඩ්ඩක් බූමිතෙල් දාලා සුද්ද කරලා එහෙම චේන් එකටත් දුන්න හොද ක්ලීන් අප් එකක්..දැන් ඔන්න ඉතින් කිරි ටොයියා වගේ ඉන්නවා..ආයෙ ඉතින් දැන් එක දිගට සතියක වැඩට යයි කෑල්ල වගේ
..හැබැයි වැස්සොත් අපරාදේ හෝදපු එකත්
http://i67.tinypic.com/2e2l0z7.jpg[/IMG]
http://i64.tinypic.com/5wmmwz.jpg[/IMG]
http://i65.tinypic.com/vdz49g.jpg[/IMG]
http://i64.tinypic.com/2dtszn5.jpg[/IMG]

..හැබැයි වැස්සොත් අපරාදේ හෝදපු එකත්
![]()

අද ලස්සන දවසක් කියල හිතලා ජඩියට පොඩි සාත්තුවක් දාන්න හිතුවා..අන්තිමට ජාඩිය හොදපු දවස මම හිතන්නේ ගිය මාසේද කොහේද? එයාත් මේ දවස් වල මගේ එක්ක එච්චර හිත හොද නැහැ..ඒ නිසා කෙල්ල ෂේප් කරගන්නත් එක්ක කියලා ගැලෙව්වා සියල්ල.. (උබලගේ වල් හිතවල්). චැසියේ සෑහෙන්න ඩස්ට් එක එකතු වෙලා..ඒ හින්දා බැට්‍රිය ඩිස්කනෙක්ට් කරල අයින් කරල ඇල්ලුවා හයි ප්‍රෙෂර් එක මුලු බයික් එකටම..මජන් තිබ්බ ඒවා පොඩ්ඩක් බූමිතෙල් දාලා සුද්ද කරලා එහෙම චේන් එකටත් දුන්න හොද ක්ලීන් අප් එකක්..දැන් ඔන්න ඉතින් කිරි ටොයියා වගේ ඉන්නවා..ආයෙ ඉතින් දැන් එක දිගට සතියක වැඩට යයි කෑල්ල වගේ
..හැබැයි වැස්සොත් අපරාදේ හෝදපු එකත්
![]()

මචන් ඔය අර ගත්ත කිව්ව හැන්ඩ්ල් එකද ? සේෆ් රයිඩ් බ්‍රෝ 

ආ එහෙමද මචන් එල එලආ.බඩු තියෙනවා.දැන් නම් බඩු වැඩ.මීටරේ හදාගන්න ඕනි බන්.පාට්ස් හොයාගන්න නෑ.

ඒකත් හොයාගමු 

120ක් තමා හිටන්.මේ ඒරියල් එකේ තියෙන හොදම ජාඩියක්පට්ට මචං....කීයක් උනාද...චැසි 120 ද.....![]()

එකක් බස්සමු බ්‍රෝ හිමීටමගේ හීන බයික් එක කුකුළෝ ඒක දැං හීනයක්ම වෙලා![]()

ආ එහෙමද මචන් එල එලඒකත් හොයාගමු
120ක් තමා හිටන්.මේ ඒරියල් එකේ තියෙන හොදම ජාඩියක්
එකක් බස්සමු බ්‍රෝ හිමීට![]()