ElaKiri Bajaj Pulsar Fan Club-4

Isuru Nayanajith Bandara

Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    තෙල් කෙරුවාව ඔන්න අද තමා බැලුවෙ :yes: 29ක් කොරල තිබ්බ ට්‍රැෆික් + නෝමල් රයිඩ් එකේදි :oo: මන් හිතන්නෙ ස්පීඩ් යනවනම් මීට අඩුවෙයි :yes: මන් බලාපොරොත්තු උනේනම් 25ක් වගේ තමා හිටන් :rolleyes: මන් වැඩිය රේස් කර කර යන්නැති හින්ද වෙන්නැති ඔය ගාන :eek:

    අඩෝ සිරාද බන්..මගේ නන් ජීවිතේට 24න් එහා කරලා නැහැ.. ඇවරේජ් 20ක් තමයි:P:P
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :baffled::baffled: පව් බං ඌ..... ඔරිජිනල්මනේ හොයන්නෙත්..... :baffled::P

    අඩෝ සිරාද බන්..මගේ නන් ජීවිතේට 24න් එහා කරලා නැහැ.. ඇවරේජ් 20ක් තමයි:P:P

    ඔව් බන් මික්ස්චර් එක ලීනුත් නෑ හැබැයි සාමන්ය ගානට තිබ්බ සිලින්ඩර් 4රෙම :rolleyes: මන් ප්ලග් දැම්මෙත් 500km වගේ දුවල ඉතින් එතකොට දැක්කෙ.මන් එච්චර හයියෙන් යන්නෑ සිටි ලිමිට් එකේ ඒකද දන්නෑ.අනික ෆුල් ටෑන්ක් නෙමේ.උබ කිව්ව වගේ එහෙම උනානම් කොහොමත් 25ක් කරයි මචන් :yes: කොහොමත් තව 2000 වගේ දුවල ප්ලග් ගලවල බලන්න ඕන :yes: උබ ගොඩක් හිමින් යන හින්ද දෙක කම්පෙයා කරන්න බෑ මන් හිතන්නෙ :rofl:

    :angry::angry: අර යන යෑමට තෙල් කරයිද යකෝ.....?? :angry::angry::angry::angry:
    සුදු අයියට තේරුනා :yes::yes: බුවා පිතට වට රවුමෙ 170ට අල්ලල :shocked::shocked: අඩු කඩාගන්නද කුකුලොහ් හදන්නෙ :angry::angry::angry:
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    තෙල් කෙරුවාව ඔන්න අද තමා බැලුවෙ :yes: 29ක් කොරල තිබ්බ ට්‍රැෆික් + නෝමල් රයිඩ් එකේදි :oo: මන් හිතන්නෙ ස්පීඩ් යනවනම් මීට අඩුවෙයි :yes: මන් බලාපොරොත්තු උනේනම් 25ක් වගේ තමා හිටන් :rolleyes: මන් වැඩිය රේස් කර කර යන්නැති හින්ද වෙන්නැති ඔය ගාන :eek:

    :confused:
    ටඉකේ. ඕක තෙල් වහලද බන්?
    තියෙනකම් ගල 18යි කරේ. city. 60-80 අතරේ තමයි වැඩිපුර ගියේ.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :confused:
    ටඉකේ. ඕක තෙල් වහලද බන්?
    තියෙනකම් ගල 18යි කරේ. city. 60-80 අතරේ තමයි වැඩිපුර ගියේ.

    තෙල් වහලනම් දුවන්නෑ මචන්.මේන් ජෙට් ස්ලෝ ජෙට් ස්ටොක් සෙට් එක තියෙන්නෙ.තෙල් වලට වඩා අනික් රෙපෙයාර් වටිනවනෙ. මටනම් 20-25 අතර කලොත් ඇති.අද තමා චෙක් කලේ එතකොට තමා දැන ගත්තෙ.
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    තෙල් වහලනම් දුවන්නෑ මචන්.මේන් ජෙට් ස්ලෝ ජෙට් ස්ටොක් සෙට් එක තියෙන්නෙ.තෙල් වලට වඩා අනික් රෙපෙයාර් වටිනවනෙ. මටනම් 20-25 අතර කලොත් ඇති.අද තමා චෙක් කලේ එතකොට තමා දැන ගත්තෙ.

    මන්ද. ගල් carb එකට අත වත් තිබ්බේ නෑ. mixture එක rich කියල නම් තේරුණා petrol ගඳේන්. හැබැයි sensor carb නැති mc14 එන්ජිමකින් 29ක් :confused:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මන්ද. ගල් carb එකට අත වත් තිබ්බේ නෑ. mixture එක rich කියල නම් තේරුණා petrol ගඳේන්. හැබැයි sensor carb නැති mc14 එන්ජිමකින් 29ක් :confused:

    මගෙත් කලින් රිච් තිබ්බෙ පස්සෙ ටියුනප් එකෙන් හැදුව.මන් ටර්න්ස් ගානනම් බලන්න ගියේ නෑ මොකද ටියුනප් එකෙන් පස්සෙ 500km වගේ දුවල ප්ල්ග් හතරම ගලවල අලුත් ඒව දාද්දි අර 4රෙ අවුලක් තිබ්බෙ නැති හින්ද :yes:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    මන්ද. ගල් carb එකට අත වත් තිබ්බේ නෑ. mixture එක rich කියල නම් තේරුණා petrol ගඳේන්. හැබැයි sensor carb නැති mc14 එන්ජිමකින් 29ක් :confused:

    Gala kohomath uparima 22 wage tamai good mixture ekakata tune karat epamanai...

    mage tibba CB4 "super four big one" eka 27km/l karaa uparimeetama duwalat 22 karaa... mixture eka good tuned lean naha... eka machan itin engine eka kaalayak purudu una widiyat balapaanava... air filter condition and genuin da nadda kiyalat balapanava...:yes::yes::yes:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    අද ලස්සන දවසක් කියල හිතලා ජඩියට පොඩි සාත්තුවක් දාන්න හිතුවා..අන්තිමට ජාඩිය හොදපු දවස මම හිතන්නේ ගිය මාසේද කොහේද? එයාත් මේ දවස් වල මගේ එක්ක එච්චර හිත හොද නැහැ..ඒ නිසා කෙල්ල ෂේප් කරගන්නත් එක්ක කියලා ගැලෙව්වා සියල්ල.. (උබලගේ වල් හිතවල්:angry::angry:). චැසියේ සෑහෙන්න ඩස්ට් එක එකතු වෙලා..ඒ හින්දා බැට්‍රිය ඩිස්කනෙක්ට් කරල අයින් කරල ඇල්ලුවා හයි ප්‍රෙෂර් එක මුලු බයික් එකටම..මජන් තිබ්බ ඒවා පොඩ්ඩක් බූමිතෙල් දාලා සුද්ද කරලා එහෙම චේන් එකටත් දුන්න හොද ක්ලීන් අප් එකක්..දැන් ඔන්න ඉතින් කිරි ටොයියා වගේ ඉන්නවා..ආයෙ ඉතින් දැන් එක දිගට සතියක වැඩට යයි කෑල්ල වගේ:D:D:yes::yes:..හැබැයි වැස්සොත් අපරාදේ හෝදපු එකත්:sorry::sorry:

    2e2l0z7.jpg

    5wmmwz.jpg

    vdz49g.jpg

    2dtszn5.jpg
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,542
    1
    10,785

    http://i67.tinypic.com/2e2l0z7.jpg[/IMG]
    http://i64.tinypic.com/5wmmwz.jpg[/IMG]
    http://i65.tinypic.com/vdz49g.jpg[/IMG]
    http://i64.tinypic.com/2dtszn5.jpg[/IMG]

    පට්ට මචං....කීයක් උනාද...චැසි 120 ද.....:cool::cool:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අද ලස්සන දවසක් කියල හිතලා ජඩියට පොඩි සාත්තුවක් දාන්න හිතුවා..අන්තිමට ජාඩිය හොදපු දවස මම හිතන්නේ ගිය මාසේද කොහේද? එයාත් මේ දවස් වල මගේ එක්ක එච්චර හිත හොද නැහැ..ඒ නිසා කෙල්ල ෂේප් කරගන්නත් එක්ක කියලා ගැලෙව්වා සියල්ල.. (උබලගේ වල් හිතවල්:angry::angry:). චැසියේ සෑහෙන්න ඩස්ට් එක එකතු වෙලා..ඒ හින්දා බැට්‍රිය ඩිස්කනෙක්ට් කරල අයින් කරල ඇල්ලුවා හයි ප්‍රෙෂර් එක මුලු බයික් එකටම..මජන් තිබ්බ ඒවා පොඩ්ඩක් බූමිතෙල් දාලා සුද්ද කරලා එහෙම චේන් එකටත් දුන්න හොද ක්ලීන් අප් එකක්..දැන් ඔන්න ඉතින් කිරි ටොයියා වගේ ඉන්නවා..ආයෙ ඉතින් දැන් එක දිගට සතියක වැඩට යයි කෑල්ල වගේ:D:D:yes::yes:..හැබැයි වැස්සොත් අපරාදේ හෝදපු එකත්:sorry::sorry:

    ලව්ලි බීස්ට් :love::love::cool::cool: මචන් ඔය අර ගත්ත කිව්ව හැන්ඩ්ල් එකද ? සේෆ් රයිඩ් බ්‍රෝ :cool::cool:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ආ.බඩු තියෙනවා.දැන් නම් බඩු වැඩ.මීටරේ හදාගන්න ඕනි බන්.පාට්ස් හොයාගන්න නෑ.
    ආ එහෙමද මචන් එල එල :cool::cool: ඒකත් හොයාගමු :yes::yes:

    පට්ට මචං....කීයක් උනාද...චැසි 120 ද.....:cool::cool:
    120ක් තමා හිටන්.මේ ඒරියල් එකේ තියෙන හොදම ජාඩියක් :yes::yes:

    මගේ හීන බයික් එක කුකුළෝ ඒක දැං හීනයක්ම වෙලා :sorry:
    එකක් බස්සමු බ්‍රෝ හිමීට :yes::yes:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,542
    1
    10,785
    113
    ආ එහෙමද මචන් එල එල :cool::cool: ඒකත් හොයාගමු :yes::yes:

    120ක් තමා හිටන්.මේ ඒරියල් එකේ තියෙන හොදම ජාඩියක් :yes::yes:

    එකක් බස්සමු බ්‍රෝ හිමීට :yes::yes:

    කලු එක තමයි ලොවෙත් ලස්සන...:cool: